IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වසර 6000කට පෙර ලුනුගල්ලෙනේ මිනිහා බත් කාලා

බලන්ගොඩ වැලිගෙපොල ඉලුක්කුඹුර ලුනුගල්ලෙනේ කැණීමක දී සොයා ගත් ධාන්‍යවර්ග වසර 6350ක් පැරණි බව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයය දන්වා ඇතැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා කීවේය.

දඩයම් හා කෘෂිකර්මාන්තය අතර සංක්‍රාන්තිය සිදුවූ ප්‍රදේශයක් ලෙස ඉලුක්කුඹුර ලුනුගල්ලෙන සහ අවට කලාපය දැක්විය හැකි බව ද ඒ මහතා පැවසීය.

ඌරු වී, අමු, කරවී ආදී වනසර වී වර්ග එම ප්‍රදේශයෙන් හමු විය.



අදහස් (0)

වසර 6000කට පෙර ලුනුගල්ලෙනේ මිනිහා බත් කාලා

ඉන්දික ගාලේවත්ත Wednesday, 06 January 2016 06:45 PM

සත්‍යපාලට සත්‍ය වැටහේවා! මෝඩ ගති ඉවත් වේවා! ලැජ්ජයි මහත්තයෝ (නි)

:       0       0

අසංග Thursday, 07 January 2016 06:33 AM

මේ ආශ්‍රයෙන් තවත් වැදගත් කරුණු රැසක්ම ඉදිරියේදී හෙළිවේවි (නි)

:       0       0

රනිල් Sunday, 10 January 2016 09:06 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

නිර්මල Thursday, 07 January 2016 12:55 AM

අද අගමැතිඳුන්ගේ මඟපෙන්වීම යටතේ විශාල ජාතික ප්‍රබෝධයක්, සිංහල උරුමය පිළිබද කතිකාවතක් ඇතිව ඇත. සිංහල ජාතිකත්වය වෙනුවෙන් කැපවුණ අගමැතිඳුන්ටත්, ජනපතිඳුන්ටත් බොහෝ පින්! (නි)

:       0       0

අබය Thursday, 07 January 2016 01:33 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

උපුල් Thursday, 07 January 2016 02:35 AM

මොනවා කළත් සිංහලයාගේ ඉතිහාසය යටගහන්න බැහැ. (නි)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 01:26 PM

නමුත් අද අපි " පරිප්පු "කනවා. කනවා නොවෙයි පරිප්පු බලෙන් " කවනවා ". (බ)

:       0       0

ජනහිත Thursday, 07 January 2016 03:12 AM

නිර්මල මොනවා කියනවද මම දන්නේ නැහැ. (නි)

:       0       0

සචිත් Thursday, 07 January 2016 03:39 AM

අවුරුදු 5000 ට කලින් රාවණා රජතුමා හිටියා කියන එක බොරුවක් නෙමෙයි කියලා මේ කතාවෙන් ඔප්පු වෙනවනේ. (නි)

:       0       0

චන්ද්‍රපාල කෝදාගොඩ Wednesday, 06 January 2016 02:55 PM

සමහරුන්ට අමුකැවිල ‍(බ)

:       0       0

තිලක නවරත්න -ඉතාලිය Wednesday, 06 January 2016 02:58 PM

මේ වූකලී අප විසින් අබිමන් පත්වනු නිසි විදුහුරු පුවතෙකි.මෙ පුවත හෙළිකරන්නේ ආදි සිංහලයා ගේ සැබියාව වසර සයදහස තෙක් පසුපසට දිවෙන වගයි. වසර සය දහසකට කලින් දඩයම දුරැලා ගොවිකම ඇරැඹු සතුනට අබය දානය කළ සබිහේළයෝ අපි වෙමුයි නිසැක ව උදන් අනන හැකියාව මතු ලබමු. (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 06 January 2016 03:04 PM

සෝමදේව මහතාවත් ළගදීම අත්අඩංගුවට ගන්නට ඉඩ ඇත.සිංහල කියා ජාතියක් නැත, අපි ඉන්දියාවෙන් ආපු අය කියමින් "සිංහල" කියන වචනය පවා තහනම් වචනයක් ලෙස හදුන්වන්නට හදන කාලයක මේවා ඔප්පුකරන්නට ගොස් අමාරුවේ වැටේවිද කියල බයයි. ඕව කරන්නට මේක සුදුසු කාලයක් නොවේ. (බ)

:       0       0

සමන් සුබවික්‍රම Thursday, 07 January 2016 04:34 AM

නිර්මල, රාජ් සෝමදේව මහතා මේ පර්යේෂණ කරන්නේ අද ඊයේ නෙවෙයි.. මේවට දේශපාලනේ ගාව ගන්න එපා. (බ)

:       0       0

සමන්ත Wednesday, 06 January 2016 03:18 PM

මේ පුවත දිහා බලන්න ඕනේ එ්කට අවශ්‍ය කරන පරිනත දැක්මකින් මිසක් බොළඳ දේශපාලනයෙන් නොවේ. හැමදේටම දේශපාලනය ගා ගැනීම අපේ සිංහලයාගේ පිරිහීම පෙන්වන්නකි.එය ජාතියේ ඉදිරි පැවැත්මට හේතු නොවේ. දේශපාලනය කරන පිරිසට එය කරන්න ඉඩ දී අප අපේ රාජකාරිය නිසි ලෙස කරමු. (බ)

:       0       0

ගමගෙ Wednesday, 06 January 2016 03:37 PM

මහාචාර්ය සොමදෙවයන් සමග කැනීම් ක්ෂේත්‍රයේදී පැවැත්වූ රුපවාහිනී සම්මුඛ සඛච්ඡාව නැරඹීමෙන් පසු මට සිතුනේ බුදු දහම සහ වී වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නායයි කියන කාල වකවානු නැවත විමර්ශනය කලයුතු බවයි. මාදුරු ඔය අසල පිහිටි කන්දේගම ප්‍රදේශයේ බුදු දහම මෙරටට පැමිණීමට පෙර පැවති බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් හමුවීමෙන් පැහැදිලිවන්නේ මිහිඳු හිමියන් ලංකාද්වීපයට පැමිණීමට පෙර බුදු දහම මෙරටේ ස්ථාපිතව තිබු බව. එසේනම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම ලෙස බුදු දහම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමේ කිසිදු වරදක් නොමැත. ඒ මක්නිසාදයත් කිතුනු, හින්දු සහ ඉස්ලාම් දහම් මෙරටට පැමිණියේ රාජ්‍ය අනුග්‍රහයෙන් නොවීම නිසා. (අ)

:       0       0

සත්‍යපාල Thursday, 07 January 2016 05:00 AM

ඉන්දික ගාලේවත්ත, ඔයා කණ්ණාඩිය ඉදිරියට ගිහින් ඇඟිල්ල දික්කරගෙන කියන්න " සත්‍ය වැටහේවා! මෝඩ ගති ඉවත් වේවා!" කියලා. එහෙම නැත්නම් නම වෙනස්කරගන්න " ඉන්දික හත්පොලේ ගාගත්ත" කියලා. (නි)

:       0       0

විජයබාහු Wednesday, 06 January 2016 04:01 PM

අපේ කමට ගරහන අපේ මිනිසුන් ඉන්න කාලයේ මහාචාර්ය සොමදෙවයන් කටත් ආදර්ශයක්. (අ)

:       0       0

අතුල Thursday, 07 January 2016 05:03 AM

නිර්මල හරියටම හරි (නි)

:       0       0

සුබසිංහ Wednesday, 06 January 2016 04:47 PM

ගමගේ, අපේ සෑම වටිනාකමක්ම ඉන්දියාවට පවරමින් අපේකමට අඩු අගයක් දී ඇතත් අපි සත්‍යය සොයා යා යුතුයි (නි)

:       0       0

සේනක Wednesday, 06 January 2016 05:05 PM

ලංකාවේ වර්තමාන බහුබූත දේශපාලන ඕපාදුප වලට වඩා ජීවයක් වටිනාකමක් සහ අමිල මෙහෙවරකට අතගසා ඇති මේ පුවත සිංහලයාගේ අභිමානයේ නිම්වළලු ප්‍රසාරණය කෙරෙන්නකි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 06 January 2016 05:06 PM

ඒ කාලෙත් මිනිස්සු මොනතරම් දියුණුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2194 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1662 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2487 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2663 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 613 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1225 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35965 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24121 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site