හරිහැටි ඇස් නොපෙනෙන කොන්ත්රාත්කරුවකුගේ බැංකු ගිණුමෙන් වාර 13 කදී ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් එක්ලක්ෂ තිස්දහසක් හොරෙන් ගත් බව කියන විශ්වාසවන්ත සේවකයා ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ගම්පොළ උලපනේ කේ.ජී. දිනේෂ් ප්‍රසාද් ඔහුය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විස්වාසම ගෝලයා ටෙලර් මැෂිමෙන් සල්ලි අරන්
චතුල වෙරෝනා Thursday, 06 September 2012 02:11 PM
ඈස් නොපෙනෙන අයට සල්ලි වෑඩක් නෑතුව ඈති...!!(නු)
රෝයි Thursday, 06 September 2012 04:19 PM
ඔහුගේ ඇස් උගුලා දැමිය යුතුයි. (නි)
වරුණ Thursday, 06 September 2012 10:42 AM
ගුත්තිල මූසිල කතාවේ වගේනේ..(ස)
රන්දික Thursday, 06 September 2012 10:45 AM
අයියෝ සල්ලී (ස)
ආනන්ද පිටබැද්දර Thursday, 06 September 2012 11:06 AM
අසරණයකි ඇස් නොපෙනෙන මෙහෙ ඉන්න අවැසිය උපකාර හැම වැඩ කර ගන්න හොද හිතවතා හැම වේලෙම ලග ඉන්න දුන්නා ටොපිය නොදැනිම කැරකිල යන්න (නු)
ජයාන් කුවේට් Thursday, 06 September 2012 11:14 AM
හොරගෙ නම ප්‍රසිද්ධ කිරීම ගැන මාගේ උපහාරය ලංකාදිපයට..!(නු)
පිනිබබා Thursday, 06 September 2012 11:14 AM
විශ්වාසවන්ත ගෝලයාට බැංකුව විශ්වාස නැතිව ඈති එකයි සල්ලි අරන් ලග තියා ගන්න ඇත්තේ....!!(නු)
මනෝහරන් Thursday, 06 September 2012 11:26 AM
ලංකාවේ විශ්වාස කරන්න කවුරුත්ම නැත ...(ස)
මධු Thursday, 06 September 2012 05:52 PM
ඡායාරූපයකුත් පළ කරන්නයි තිබුණේ. (නි)
තේජා Thursday, 06 September 2012 12:05 PM
තාම සැක කරුවෙක් විතරනේ ඇයි ඉතින් නම් හෙලි කරේ...(ස)
අමිල කටුනායක Thursday, 06 September 2012 07:20 PM
හතුරන්ගෙන් බේරෙන්න හැකිවුවත් මිතුරන්ගෙන් බේරෙන්න බැහැ කියන්නේ නිකන් නෙමෙයිනේ. (නි)
Ranasinghe Premalal Thursday, 06 September 2012 02:12 PM
වක්කඩේ හකුරු හැංගුවා වගේ...!!(නු)