( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ කැදවීම සම්බන්ධයෙන් එක් පෙත්සම්කරුවෙකු මෝසමක් මගින් අධිකරණය හමුවේ සිය විරෝධය පළ කළේය.
මෙලෙස විරෝධය පළ කරනු ලැබුවේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශේෂ පෙත්සමක් ගොනු කළ ශ්‍රී ලංකා විනිවිද පෙරමුනේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතාය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී ඔහු මෙම විරෝධය පළ කරන ලදී.
එම මෝසම සම්බන්ධයෙන් කරුණු විභාගයට ගන්නා බවද මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සදහන් කළේය .
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විස්සට එරෙහි පෙත්සම් අගවිනිසුරු ඉදිරියේ කැදවීම ගැන පෙත්සම්කරුවෙකුගේ විරෝධය
සෑම් Tuesday, 29 September 2020 10:18 AM
නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජයවේවා
L.G.P.Jathunarachchcy Tuesday, 29 September 2020 04:04 PM
නිතරම නීතියේ බලය එකතු කළ යුතුයි.