වැසි වතුරෙන් කොළඹ හා තදාසන්න නගර යටවීම වැළැක්වීමට කොළඹ නගරයේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල, ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාව හා නීතිපති ඇතුළු වග උත්තරකරුවන්ගේ කි‍්‍රයා කලාපය කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එම්.ඞී.වරාවැව මහතා දෝෂ දර්ශනයට ලක් කෙළේය. ගංවතුරු වැළැක්වීමට ඔවුන් සාමූහික ප්රයත්නයක යෙදෙනවා වෙනුවට බොළඳ හේතු දක්වතියි කී විනිසුරු දෙසැම්බර් 9 වැනිදාට අධිකරණයට කැඳවන ලෙස නියෝග කෙළේය. ගිය වසරේ නොවැම්බර් 10 හා 11 දිනයන්හි ගංවතුරෙන් කොළඹ ජාතික රෝහලද, පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීයැයි කියමින් ගංවතුරු ආරක්ෂණ වැඩ පිළිවලක් කි‍්‍රයාත්මක කරන ලෙස පරිසර සාධාරණත්වය සඳහා වන කේන්ද්‍රය මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැස්සට කොළඹ යටවීම
සැම්සන් Tuesday, 01 November 2011 08:28 AM
දැන් ගංවතුර නවත්වගන්නත් උසාවි යන්න වෙලාද?