ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර්ණයේ කොටසකට කුණු බැහැර කිරීමට ඔවුන් පියවර ගත් අතර අද මහ වැස්සට එම එය තෙමී අවට ප්‍රදේශයටම දුඟද පැතිරී ඇතැයි වැසියෝ කියති.
එහි කුණු දැමීමට විරුද්ධව ජනතා විරෝධය දැඩිව පැන නැගුණු අතර මේ වන විටත් ඊට එරෙහි උපවාසයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නගරයේ බොහෝ ස්ථානවල කුණු ගොඩගසා ඇති අතර වැසි ජලය සමග කුණු මිශ්රවීම හේතුවෙන් ගම්පොළ නගරයම දුඟදින් පිරී පවතී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි
කරු Sunday, 15 May 2016 12:09 PM
ගෝඨාභය ඉන්නයි තිබුනේ. ඇත්තටම කරපු හොඳ දේවල් නැතිවෙලා ගිහින්. එයා හිටියා නම් මේ ඔක්කොම කරනවා. අන්න ඉන්න ඕනෑ මිනිස්සු. (නි)
ඉසුරන්දි Sunday, 15 May 2016 12:51 PM
මේ කුණු දාලා තියෙන්නේ නගරය මැද නේද? (නි)