අධික වැසි වැසි නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 23,519 පුද්ගලයන් 79,085 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නුවරඑලිය, බදුල්ල, පුත්තලම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූවන්ගෙන් පවුල් 1210 කට අයත් පුද්ගලයන් 3554 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. කිලිනොච්චිය ප්‍රදේශයෙන් එක් ආපදා මරණයක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැස්සෙන් අසුදහක් අමාරුවේ
දුමින්ද Sunday, 15 November 2015 10:34 AM
ගරු ජනපතිතුමනි , අසුදහසක් නොව රටම අමාරුවේය . කුලියක් කර ගත නොහැක .වෙළදාමක් කළ නොහැක . මේ මාසයේ පමණක්වත් බඩු මිල බාගෙට බාගයක් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න (බ)
දිමේෂ් Sunday, 15 November 2015 01:54 PM
රනිල් ඡන්දය දිනපු වෙලාවෙ අහස තරහෙන් පිපිරුණා එදා ඉදලා සොබාදම් මාතාව මේ ද්‍රෝහියෝ ගැන කණගාටුවෙන් අඩනවා. බොරු නං ඡන්දය වෙලාවේ විඩියෝ බලන්න...(බ)