IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වැස්සියන් තුනයි වැසියන් තුනයි ත්‍රී රෝද රියේ

එළ වැස්සියන් තිදෙනකු රැගෙන ත්‍රී රෝද රියකින් ගෝනාපීනුවල සිට ගිංතොටට යමින් සිටි තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැස්සියන් පණපිටින් සිටින බව ද පොලිසිය කියයි.



අදහස් (0)

වැස්සියන් තුනයි වැසියන් තුනයි ත්‍රී රෝද රියේ

සනත් Wednesday, 29 April 2015 06:33 AM

ත්‍රී වීල් එකේ ෆොටෝ අපිට පෙන්නනවද ? (බ)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 29 April 2015 07:34 AM

සුරේන් ඔයා කියන කතාව ඇත්ත. සිංහල මිනිස්සු සහජීවනය කියල අන්තවාදීන්ට සලකන්න ගිහින් වැඩ වරද්ද ගන්න දවස වැඩි ඇතක නෙමෙයි... කට ඇරලා ගොඩ දෙනෙක් කියන්න බය තිත්ත ඇත්ත ඕක තමයි (බ)

:       0       0

ගමගේ Wednesday, 29 April 2015 08:48 AM

කොහොමද ත්‍රිරෝද රියේ ඔහොම දාගෙන ආවේ.(හේ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 29 April 2015 11:08 AM

මොකෝ වැස්සියන්ට ත්‍රී රෝද වාහනවල යන්න අයිතියක් නැද්ද? ත්‍රී රෝද වාහනයක් උනාට ඒක සමහරවිට රෝද තුනේ ලොරි බාගයක් ද දන්නේ නැහැ නේ....(බ)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 29 April 2015 03:45 AM

"එළ වැස්සියන් තුනයි දෙපා වස්සන් තුනයි එකම ත්‍රී රෝද රියේ" (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 29 April 2015 03:53 AM

අනේ මේ වැඩේ දාලා ඇඩ් එකක් හදමුකෝ. හොඳ ගානකට ඔය කියන ත්‍රී වීල් කොම්පැනියට විකුණා ගත්තහැකි (බ)

:       0       0

සෑම් Wednesday, 29 April 2015 04:47 AM

පොලිසියේ අය දැන් හනිමූන් යන්නවත් දෙන් නෑනෙ.(බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 04:58 AM

වැස්සියෝ උකුලේද ගියේ (බ)

:       0       0

සුරේන් Wednesday, 29 April 2015 05:22 AM

වැඩිපුර ඉතින් මේක කරන්නේ කව්ද කියලා අපි දන්නවා දැන් ඉතින් බදුර්දීන්ලා, හකීම්ලා ගේ ආණ්ඩු නේ තියෙන්නේ ,අපේ කෙල්ලෙක් රේප් කළත් අපි සද්ද නැතුව ඉන්න ඕනේ ,මොකෝ සහජීවනේනේ. මොනා කරන්නද ...ඉන්න ටිකේ කාලා බීලා බණක් භාවනාවක් කරලා හැම දේම අනිත්‍යයි කියලා මැරිලා යන එකයි අනාගතේ අපිට කෙල වෙනවා කියලා දැනගෙන වුනත් ...මොකෝ ඉතින් ලංකාවේ රට කරපු චන්ද්‍රිකා මැඩමුත් කියනවානේ සිංහලයාගේ තැන නැති කරන්න ඕනේ කියලා (බ)

:       0       0

ධම්ම Wednesday, 29 April 2015 05:24 AM

අත්අඩංගුවට ගත්තේ සැකපිට. කුමක්ද ඒ සැකය?(බ)

:       0       0

වින්ස්ලි Wednesday, 29 April 2015 05:55 AM

සෑම්ගේ කතාවනම් නියමයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 25 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1849 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2227 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2926 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1290 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site