අද සවස (14) මහවැසි සමඟ හමා ගිය සුළගින් ආමර්වීදීය ,ගංගාරාම පෙදෙස,කුරුඳුවත්ත ඇතුළු කොළඹ මාර්ග ගණනාවක් වැසි ජලයෙන් යට වී තැන තැන ගස් කඩා වැටී ඇතැයි වාර්තා විය.
කොළඹ නොරිස් කැනල් පාර අඩි දෙකක් වැහි වතුරෙන් විය.මත්තේගොඩ ද කොටුගොඩ හා මිනුවන්ගොඩ ද ගස් කඩා වැටී ඇත.
අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට ගස් කඩා වැටීමෙන් කොටුගොඩ බලාගාරයද ක්‍රියා විරහිත වු බව නිලධරයෝ කියති.
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැස්සයි සුළඟයි කොළඹත් අවුල් කරයි
කළණ Saturday, 15 November 2014 02:07 AM
කොළඹ ලස්සන කරන්න වියදම් කළ සල්ලි අපරාදේ. අයියෝ සල්ලි! (නි)
ශාන් Saturday, 15 November 2014 04:23 AM
මේ වගේ වැස්සොත් කොළඹ යට වෙනවා.(හේ)
මාගලි ෆොන්සේකා Friday, 14 November 2014 01:21 PM
පාරවල් යටින් හොද කානු පද්ධති හදන්නේ නැතිව සෝබනේට උඩින් ලස්සන කරනවා වැඩක් නැ.ගල් අල්ලලා ගස් හිටවල සුන්දර බව පෙන්වන්න හදනවා බොරු ආටෝප.නිකන් අපරාදේ මහජන සල්ලි (දී)
ජීවන් Friday, 14 November 2014 01:50 PM
මාර වැස්සක්නේ වැස්සේ (දී)
ඔෂින් Saturday, 15 November 2014 06:32 AM
සොබා දහමටනොවන අවනත ලොවේ කිසිවක් නෑ.. (අ)
ලක්ෂාන් Friday, 14 November 2014 02:11 PM
පහුගිය දවස්වල කෝටි ගණනක් වියදම් කරලා වතුර බැසයන නළ එහෙමත් දැම්මා නේද? (නි)
විද්‍යා Friday, 14 November 2014 03:53 PM
මාගලි, ඔයාගේ පිළිතුර කෝටියක් වටිනවා. (ර)
සුජිත් Friday, 14 November 2014 04:13 PM
මාගලි, ඔයගොල්ලන් කානු හැදුවම කියයි අපරාදේ අපට නොපෙනෙන කානු හදන්න මහජන මුදල් විදම් කරනවා කියල. ඇමෙරිකාවටත් වැස්සක් වැහැලා මට මතකයි ලොකු මාළු වගයකුත් ගහගෙන ඇවිත් තිබුනා ටවුන් එකට. (ර)
සුනිල් Friday, 14 November 2014 04:14 PM
මහින් මහත්තයා යනකල්ම වැස්ස අල්ලල ඉන්නව වගේ.. (ර)
කින් බෙනට් Friday, 14 November 2014 05:59 PM
අනෙක් ඒවා නැවැත්තුවා වගේ වැස්සයි හුළගයි නවත්වන්න බැහැ වගේ නේද ? (නි)
කුමාර් Friday, 14 November 2014 07:53 PM
සුනිල්, නිකන් හීන දකින්න එපා. (නි)
බෙනට් Saturday, 15 November 2014 12:55 PM
ඕකට තමයි කියන්නේ ළමයිනේ උඩින් ඔපේ වුනාට යටින් හපේ කියලා .(හේ)
ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 01:15 PM
ඔහොම තමා මෝසම් වැසි වහිද්දි පහත මිටියාවත් ජලයෙන් යටවෙනවා.(හේ)