IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වැස්සයි හුළඟයි

දිවයිනේ උතුරුමැද , ඌව නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළේය. දිවයිනට අවට මුහුදු ප්‍රදේශ වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් පනහක් පමණ වන බව ද, විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා වූ තද සුළං ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

වැස්සයි හුළඟයි

අනුර Monday, 17 December 2012 11:12 PM

ඊයේ කාලගුණේ කට්ටිය ඕක කියලා තිබ්බා. තද වැස්ස සහ සුළං අද තියේවි කියල. මේ නෙව්ස් එකට අදහස් දාපු හැමෝම දන්නේ නැ වගේ ඒක.හැමදාම ඔහේ කටට එනවාට අදහස් දාන්න එපා . කරුණු විමසලා දන්න . මම ඊයේ කලගුණේ වෙබ් එක බැලුවා එකේ තිබ්බේ . උදෙන්ම අයේ බලනකොට අයහපත් කාලගුණ දැනුම් දීමකුත් තිබ්බා .අඩුපාඩු දාමු බනිමු පතුරු ගහමු ඊට කලින් හරියටම කිව්වද නැද්ද කියල දැනගෙන . (ස)

:       0       0

සිල්වා Monday, 17 December 2012 05:01 PM

කාලගුණේ ගැන වාර්තා නම් නියමයි. (නි)

:       0       0

නුවන් Monday, 17 December 2012 05:13 PM

අගවිනිසුරුතුමිය නෙමෙයි, බලාගෙන යනකොට කාළගුණේ අයවයි ගෙදර යවන්න ඕනෑ. (නි)

:       0       0

සෙනරත් Monday, 17 December 2012 05:13 PM

21 මොකුත් වෙන්නේ නැහැ කියපු එක්කෙනෙක් හරි ඉන්නවද දැන් (දී)

:       0       0

ජනක Monday, 17 December 2012 05:20 PM

ඊයේ කියන්න බැරි වුණාද? අපිටත් පුලුවන් අද වහිනවා කියලා කියන්න. මොකද දැන් වහිමින්නේ පවතින්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 18 December 2012 08:13 AM

අර කතාව ඇත්තක්ද කියන්නකෝ. (නි)

:       0       0

සුරංග Monday, 17 December 2012 07:11 PM

කාලගුණ මධ්‍යස්ථානයේ ආශ්චර්‍යය ..... (නි)

:       0       0

නන්දන Monday, 17 December 2012 07:08 PM

ලංකාවේ හැමදෙයක්ම වගේ ඔහොම තමයි. අවසන් වුණාට පස්සේ තමයි කියන්නේ. (නි)

:       0       0

එරන්ද Monday, 17 December 2012 02:21 PM

තව ටිකක් හවස් වෙලා නිවේදනය කරන්න තිබ්බේ..(ස)

:       0       0

සුනීත් Monday, 17 December 2012 02:24 PM

යකඩෝ.... මෙයාලා වැහැලා යට උනාට පස්සෙනේ වහිනවා කියන්නේ.(ස)

:       0       0

ශාන් Monday, 17 December 2012 02:39 PM

වැස්සට පස‍්සේ වහිනවයි කියලා මොකක් කරන්නද? (නි)

:       0       0

රිස්වාන් Monday, 17 December 2012 02:42 PM

වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. වැස්ස නවතින්නේ කවදාද කියා කියන්න.බෙන්ගාල බොක්ක මකලා දමන්න ඕන. ඊට පස්සේ වෙන බොක්කක් කියය.(ස)

:       0       0

ඉන්දික Monday, 17 December 2012 02:49 PM

ආශ්චර්‍යය දෝරේ ගලනවා.... ඒකයි මේ ගැන කියන්න ටිකක් පරක්කු වුණේ. (ස)

:       0       0

මංජුල Monday, 17 December 2012 02:59 PM

මිනිසුනේ පරිස්සම් වෙන්න (දී)

:       0       0

චානක Monday, 17 December 2012 03:06 PM

ලෝක විනාසය කෙසේ වෙතත් ලංකාවේ විනාසයනම් සිද්ධවෙමින් පවතින්නේ (ස)

:       0       0

ගයාන් ඩුබායි Monday, 17 December 2012 10:06 PM

ඊයේ නිවේදනය කරලා තිබුනේ ලංකාවට වියළි කාලගුණයක් ඉදිරි සති කීපයේ තියෙන්නේ කියලා .හරියට කාලගුණ අනාවැකියවත් කියාගන්න බැනේ ‍අනේ අපේ අයට (ස)

:       0       0

දමිත් Monday, 17 December 2012 03:44 PM

දැන් ඉතින් ඩෙංගු වලට ලේස්ති වෙන්න වේවි (ස)

:       0       0

උපුල් Monday, 17 December 2012 03:55 PM

මෙහෙම කාලගුණ මධ්‍යස්ථාන මොකටද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1342 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 262 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2235 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1236 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 664 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site