IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹේ

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ‘සී’ කාණ්ඩයේ පළමු තරගය හෙට (18) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය. මුණවීර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරනව ද කියලා මේ දක්වා තීරණය කර නැති බවත් මුණවීර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරනවද කියලා තීරණය කරන්නේ අවසන් 11 දෙනා තේරීමෙන් පසුව බවත් අද (17) පස්වරුවේ පැවැති මාධ්‍යහමුවේදී ශ‍්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. මහේල වැඩි දුරටත් පැවසුවේ මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තුනේම සත්කාර රට ශූරතාව දිනාගැනීමට අපොහොසත්ව ඇති බවත් මෙවර එහි වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.



අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹේ

ගයාන් Tuesday, 18 September 2012 12:51 PM

නියත ජය පතමි. (නි)

:       0       0

සිල්වා Tuesday, 18 September 2012 07:11 PM

මේ පාර දෙමු ඉන්දියාවට රිදෙන්න. (නි)

:       0       0

සජී Tuesday, 18 September 2012 03:33 PM

අපේ කණ්ඩායමට සුභ පැතුම් !! (ස)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 18 September 2012 03:38 PM

දිනේවා! (නි)

:       0       0

අසංග Tuesday, 18 September 2012 09:11 AM

සුභ පැතුම් සිංහ පැටවුනේ. අප‍ට ආඩම්බරයි.. (ස)

:       0       0

සුරංග පෙරේරා Tuesday, 18 September 2012 04:44 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රථිඑලයක්..(නු)

:       0       0

අචලා Tuesday, 18 September 2012 04:40 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

චන්ද්‍ර Tuesday, 18 September 2012 01:51 PM

ලංකාවට ජය නියතයි

:       0       0

ශ්‍රිරන්ත Tuesday, 18 September 2012 04:51 PM

එල එල මේ පාර දෙනවා වැඩේ...කාට නැතත් ඉන්දියාවට බැදගෙන ගහන්න ඕන.සුභ පැතුම් ශ්‍රී ලංකා‍ (ස)

:       0       0

සුරංජිත් Tuesday, 18 September 2012 10:06 AM

මහේල ඇතුළු අපේ කණ්ඩායමට සුභ පැතුම්....ජය වේවා............. (ස)

:       0       0

ධනුෂ්ක Monday, 17 September 2012 11:07 PM

සුභ පැතුම්! (නි)

:       0       0

පුබුදු Tuesday, 18 September 2012 12:17 PM

ශ්‍රී ලාංකීය සිංහයන්ට සුභ පැතුම්! (නි)

:       0       0

සම්පත් Tuesday, 18 September 2012 12:30 PM

සුභ පැතුම්! 2011 ලෝක කුසලාන තරගාවලිය වගේ නම් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 34 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1030 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2713 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1096 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1070 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site