IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විස්සයි20 උප නායකයා මාලිංග

ශ්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ උප නායකත්වය වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇති බව වාර්තා වේ. මාලිංග අගෝස්තු මස ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) රුහුණ රෝයල් පිලේ නායකයා ලෙස කටයුතු කළේය.



අදහස් (0)

විස්සයි20 උප නායකයා මාලිංග

නජිත් Thursday, 25 October 2012 09:35 AM

අලුතෙන් එන නායකයින් අර්ජුන , ජයසූරිය , මහේල වගේ අයගෙන් ඉගෙන ගන්න ඕනි. එතකොට දුර ගමනක් යන්න පුළුවන් (ස)

:       0       0

චලන්ත Thursday, 25 October 2012 09:41 AM

පන්තියේ නරක ළමයින්ව පන්ති නායකයා කරා වගේ තමයි... බල‍මුකෝ එහෙමවත් හරි යාවිද කියලා (ස)

:       0       0

සචිනි Thursday, 25 October 2012 10:06 AM

මෙයා හොඳයි දැනට (ස)

:       0       0

පහන් Thursday, 25 October 2012 10:00 AM

අර්ජුනටත් මෙරටේ ක්‍රීඩාව සම්බන්ධව ලොකු තනතුරක් දෙනවා නම් හොදයි නේද? (නි)

:       0       0

නිෂ් Thursday, 25 October 2012 10:22 AM

මහේල සංඝා ශ්‍රේෂ්ඨයි. (ස)

:       0       0

ජයත් Thursday, 25 October 2012 10:25 AM

අපෝ ඊළඟ ලෝක කුසලානයත් ඉවරයි. 6 වෙනි පාරටත් පරාද වෙයි. මහේලත් ඉඳියිද? (ස)

:       0       0

මහේෂ් Thursday, 25 October 2012 10:35 AM

වැරදි තිරනයක්. රටට ආදරය කරන, තම කන්ඩායමට ආදරය කරන හා තම කන්ඩායම දිනවිමට උවමනාව තියන උප නායකයකුයි අපිට අවශ‍ය. ඔන්න මුම්බායි ඉන්දියන්ස් කැප්ටන් කරත් කමක් නැහැ. එයා උන්නදුව අපෙ ටීම් එකෙ ගහන්න නැහැ. මතකනෙ මෙයා IPL නිසා අපේ ක්‍රිකට් ගහන්න බැහැ කිව්වා. මැච් ෆික්සින් හා ඉන්දියාවට උවමනා විදියට ක්‍රිකට් ගැහුවට පුදුම වෙන්න ඔනෙ නැහැ. (ස)

:       0       0

අමිල Thursday, 25 October 2012 10:38 AM

වෙන කවුරුත්ම නැද්ද දන්නේ නෑ (ස)

:       0       0

අනෝමා Thursday, 25 October 2012 10:53 AM

මම නම් කැමති නැහැ (නි)

:       0       0

විමුක්ති Thursday, 25 October 2012 10:44 AM

තරග දිනවලා දෙද්දී ලංකා පුතෙක් කියලා කෑගහන ලාංකිකයන්ගේ හැටි තරගයක් දෙකක් පැරදුණහම දමන අදහස් වලින්ම හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

‍මහේෂ් Thursday, 25 October 2012 10:53 AM

අනුෂූරතාවයත් නැති වේවිද අපිට (ස)

:       0       0

ලලිත් Thursday, 25 October 2012 03:36 PM

ක්‍රිකට් මණ්ඩලය මොනවාද මේ කරන්නෙ..!(නු)

:       0       0

නිලන්ත Thursday, 25 October 2012 03:54 PM

ඇයි ජයසූරිය තවම හොදයිනේ. (නි)

:       0       0

බුද්ධික Thursday, 25 October 2012 11:29 AM

ආයෙමත් ගාණ වැඩි කරන්න කියලා කෑ ගහවිද දන්නේ නෑ (ස)

:       0       0

දිමුතු Thursday, 25 October 2012 11:55 AM

මෙම තනතුරට හොදම කෙනා නුවන් කුලසේකරයි. (නි)

:       0       0

තත්සරණි Thursday, 25 October 2012 12:17 PM

සන්තෝසයි මාලිංග (දී)

:       0       0

ලකී Thursday, 25 October 2012 12:23 PM

ලෝක විහිලු . අපි හිතුවා මෙයාව අයින් කරලා කියලා. එල කිරි උසස්විමක් දීලනේ...මෙයා නිසානේ අපි 20/20 දිනුවේ (ස)

:       0       0

පහන් Thursday, 25 October 2012 04:30 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මාලිංගට තේරීම් කමිටුව බයයිද ? (නි)

:       0       0

පහන් Thursday, 25 October 2012 04:47 PM

තුන් ඉරියව්වම බැරි කෙනෙකුට අයි මේක දුන්නේ ?කුලේ ඉන්නේ මෙයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් .අසාදාරනයි හරිම අසාදාරනයි .(නු)

:       0       0

කප Thursday, 25 October 2012 12:33 PM

අනේ මන්දා! තියෙන ටිකත් නැතිවෙයිද කියලයි මට බය (නි)

:       0       0

දුමින්ද Thursday, 25 October 2012 12:44 PM

ශ්‍රී ලංකා ක්‍රිකට්, කබලෙන් ළිපට වැටෙනු ඇත. (නි)

:       0       0

හුසේන් Thursday, 25 October 2012 12:45 PM

නියමයි නියමයි. (නි)

:       0       0

අජිත් Thursday, 25 October 2012 12:50 PM

ලංකාවේ ක්‍රිකට් අනාගතය පැත්තෙන් නම් මෙම තීරණය කාලෝචිත එකක් නෙමෙයි (නි)

:       0       0

ආනන්ද Wednesday, 24 October 2012 11:40 PM

අපොයි, එතකොට අයි.පී.එල්. අපේ ක්‍රිකට් පාලනය කරයිද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:56 PM

ඔවු. එහෙමවත් කරලා බලමු. (නි)

:       0       0

මාක්ස් Thursday, 25 October 2012 01:20 PM

සුභපැතුම් මාලිංග ඔබට

:       0       0

කැල්වින් Thursday, 25 October 2012 02:16 AM

මේක නම් හරිම විහිලුවක් තමයි. (නි)

:       0       0

සමීර Thursday, 25 October 2012 05:37 PM

මෙතනට සුදුසු නුවන් කුලසේකරයි. (නි)

:       0       0

පහන් Thursday, 25 October 2012 05:51 PM

කොන්ඩය කපලා, පච්චය මකලා එන්න වෙයි ඔන්න. (නි)

:       0       0

මිලාන් Thursday, 25 October 2012 05:10 AM

සතුටුයි. නමුත් ඕනෑ වෙලාවට වැඩ නැත්නම් කවුරු පත්කළත් අපිට වැඩක් නැහැ. (නි)

:       0       0

කොරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 25 October 2012 02:00 PM

දිමුතු මේ තනතුරට හොදම කෙනා අපේ පොඩි එකා චන්දිමාල්. (ත)

:       0       0

සනත් ඉන්දික Thursday, 25 October 2012 02:03 PM

චමින්ද වාස්ට කල දේම නුවන්ට කුලසේකරත් කලා අනේ අපිට ගිය කලක් (ත)

:       0       0

ලක්ෂිත Thursday, 25 October 2012 07:16 AM

ලංකාවේ බොහෝ දේවල් ලැබෙන්නේ නුසුදුස්සන්ටයි. (නි)

:       0       0

කපිල Thursday, 25 October 2012 07:30 AM

හොඳයි, මහේලයි සංගයි එයාට ඕනි විදියට කරන්න දුන්නොත්, වාස්ට කල දේ මතකයිනේ.(ස)

:       0       0

රත්නේ Thursday, 25 October 2012 07:57 AM

අර්ජුන, මහේල සහ සංගාගෙන් නායකත්වය කරනා හැටි අවබෝධ කරගත්තොත් හොදයි. (නි)

:       0       0

නාවලගේ Thursday, 25 October 2012 08:12 AM

මටනම් අර 54 මතක් වෙනකොට මේ මොන විහිළුද කියලා හි‍තෙනවා (ස)

:       0       0

නිෂාන් Friday, 26 October 2012 08:28 AM

මමත් හිතනව මේක හොඳ වැඩක් කියලා. ලසිත්ට මම ගොඩාක් කැමතියි. එයා හොඳ නාමයන් ලංකාවට ගෙනෙනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 25 October 2012 09:01 AM

ඇතුවත් බැරි නැතුවත් බැරි.... (ස)

:       0       0

කුරේ නාවලගේ Thursday, 25 October 2012 07:29 PM

ඔවු ඔවු. මාලිංග කපුගෙදරට බය ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 275 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1002 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1026 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 401 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1042 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site