ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කය හඹායන ඕස්ටේ්රලියානු පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 161 (කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)
ඕස්ටේ්රලියාව ඕවර 10 කදී කඩුලූ 2 ට 60 (ෂෝන් මාෂ් නොදැවී 22, ජෝජ් බේලි නොදැවී 22)
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා
සුදේෂ් Monday, 28 January 2013 06:09 PM
අපි 99.99999999න් දිනුම්. (නි)
නිරෝෂන් Monday, 28 January 2013 06:16 PM
අපි දිනුම්! සුභ පැතුම්! (නි)