අධික වර්ෂාවෙන් කොළඹ සිට මරදාන දක්වා ඇතිවූ සංඥා ගැටළුවක් නිසා දුම්රිය ප්‍රමාධ වන බව දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැස්ස දුම්රිය සංඥාවටත් හරස් වේ
ප්‍රනාන්දු Sunday, 01 June 2014 06:19 PM
දුම්රිය වෙනුවට අශ්ව කරත්ත දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා දැන් නම් (නි)
මොහමඩ් රිස්වාන්-සෞදි අරාබිය Sunday, 01 June 2014 08:51 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ අපලය ගිය මාසයෙන් අවසන් වෙලා නැහැ වගේ. (නි)
නුවන් Monday, 02 June 2014 01:09 AM
දැන් මේකටත් සුද්දාට බනියිද දන්නේ නැහැ?? (නි)
ට්‍රුස්ට් Monday, 02 June 2014 09:02 AM
වැඩිපුර වැස්සොත් මේක හැමදාම වෙන දෙයක්. ඕකට පිලියමක් යොදන්නේ නැතුව මොනවා කිව්වත් කාට බැන්නත් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ කාලය නාස්ති වෙන එක බලදාරීන්ට ගානක් නැහැ (නදී)