IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වැස්ස මඩකලපුව ගිලගන්න හදයි

මඩකලපුව අද (28) හතරවන දිනටත් වර්ෂාව ඇඳ හැළේ. මේ නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇත.

පාසල් , ක්‍රීඩාංගන  මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද උදේ 8.30 න් අවසන් වූ පැය 24 දී මීලිමිටර 55 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තු නිලධාරි කේ.සූරියකුමාර් පැවසීය.

පසුගිය දින හතර ඇතුළත මි.මී.478 වර්ෂාපතනයක් සටහන් වී ඇත. 

S2770028[1] S2770031[1] S2770034[1] S2770035[1] S2770038[1]



අදහස් (0)

වැස්ස මඩකලපුව ගිලගන්න හදයි

ඉසුරන්දි Wednesday, 28 October 2015 12:47 PM

ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3092 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 2 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 114 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 167 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 194 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 210 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site