IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වැස්ස මහ කන්නයේ වගාවෙන් 70%ක් ගිලගනී

 (අංජුල මහික වීරරත්න)

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී  අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මෙම වගා හානි සිදුවූ බිම්  ප්‍රමාණය සමස්ත වගා කළ බිම් වලින් සියයට 71ක් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය.

පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව  වර්ෂාව නිසා එළවළු වගා හානි වීමෙන් මෙම වසරේ මුල් මාස තුනේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහල ගියේය.

මීට අමතරව එළවළු ඇතුළු අනිකුත් බෝග වගා හෙක්ටයාර් 23,874ක් කෘමිහානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්වූ බවත් එම ප්‍රමාණය සමස්ත හානියට පත්වූ වගා බිම්වලින් සියයට 27ක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පෙබරවාරි, මාර්තු මාසවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවැතීම හේතුවෙන් එළවළු හා අනිකුත් බෝග වගා බිම් අතිශය සාර්ථක වී ඇතැයි ද එම නිසා එළවළු මිල ගණන් විශාල ලෙස පහළ ගිය  බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

2023/24 මහ කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  සකස් කළ වාර්තාවක් එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය. මෙම වාර්තාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.



අදහස් (1)

වැස්ස මහ කන්නයේ වගාවෙන් 70%ක් ගිලගනී

නිමේෂ් Monday, 22 April 2024 02:52 PM

ලෝකයේ ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස නිසා බලපා තිබෙන තත්වයක්, රනිල්ගෙන් උපදෙස්... පිළියම් අහන්න මොකද එයා තමයි වැඩියෙන්ම දේශගුණික විපර්යාස සමුළු වලට සගභාගි වුණු රාජ්‍ය නායකයා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 102 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 479 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 430 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 485 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1156 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 450 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site