IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැස්ස සුපිරි මගේ වේගය කප්පාදු කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා  රිය ධාවනය කරන්නැයි  අධිවේගී  මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා  රියදුරන්ට අනතුරු අඟවයි.

වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි.

vlcsnap-2016-10-19-11h03m36s29 vlcsnap-2016-10-19-11h04m14s191

ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

 



අදහස් (0)

වැස්ස සුපිරි මගේ වේගය කප්පාදු කරයි

ශාන්ත කටාර් Wednesday, 19 October 2016 04:39 PM

සංජීවගේ කතාව සම්පූර්ණ ඇත්ත. මගේ අල්ලපු රටේ යාළුවන්ට මම ආඩම්බරයෙන් පෙන්නුවා (නි)

:       0       0

නිලන්ත Wednesday, 19 October 2016 05:34 PM

කොච්චර දියුණු කළත් අපේ අයට නියමිත මංතීරුවේ ධාවනය කරන්න තවම බැහැ (නි)

:       0       0

ලලිත් Wednesday, 19 October 2016 08:51 PM

උපදෙස් දිදී ඉන්නේ මොකටද? එ්ක නීතිගත කරලා නීතිය කඩන අය අල්ලලා දඩ ගහන එකයි තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණි Thursday, 20 October 2016 01:26 AM

ඉතින් මේවා හදපු මහින්දට පින්දෙන්න ඕනෑ (නි)

:       0       0

සංජීව Wednesday, 19 October 2016 07:14 AM

පින්තුර ටික දැක්කම හරිම ලස්සනයි.. ලංකාවේද කියල හිතාගන්න බැහැ මෙච්චර දියුණු කරන්න පුළුවන් රටක්නේ දේශපාලුවෝ කන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 52 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1612 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 470 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 84 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2308 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site