IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වාසු අයවැය රහසක් හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ)

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය    වාසුදේව නානායක්කාර මහතා  පැවැසීය.

ජනතාවගේ ජීවන වියදම  ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද  ඔහු සඳහන් කළේය.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.



අදහස් (13)

වාසු අයවැය රහසක් හෙළිකරයි

de silva Monday, 25 October 2021 11:42 AM

අපට නොමිලේ දෙන බඩු මලු අවශ්‍ය නැත. පුළුවන්නම ගොවීන්ට අවශ්‍ය පොහොර ටික ටික පමණක් සපයලා දීලා මේ ඉන්ධන සහ බඩු මිල වැඩි නොකර ස්ථාවරව පවත්වාගෙන යන්න.

:       0       27

මහත්තය ළමය Monday, 25 October 2021 11:59 AM

ඊයේ කිව්වා යුගදනවි දුන්නට විරුද්ධව ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනවා කියලා අද කියනවා අයවැයෙන් සාගත මල්ලක් ජනතාවට දෙනවා කියලා ඇත්තටම දෙන්නෙ කාටද තමන්ගෙ ප්‍රාඩෝ රථයෙන් කි.මී පනහක් හැටක් ගොස් 5 වසරේ ශිෂ්‍යත්ව ආධාර ගන්න යන අයටත් දෙනවද බෙදන්නෙ මොන පක්ෂයේ අයටද.?

:       1       22

fairoos Monday, 25 October 2021 12:43 PM

වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක... දැන්නම් සැපයි...

:       1       13

kamal Monday, 25 October 2021 12:43 PM

එක සාගත මල්ලෙන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. ඊට පස්සේ මතක ඇතිව අපව නැවත පත්කරන්න. කන්න දුන්නු අත හපාකන්න එපා.

:       1       13

de silva Monday, 25 October 2021 12:50 PM

ප්‍රාඩෝ එකේ යන, උසාවියෙන් තීන්දු වුණු මිනීමරුවන්ට ඡන්දෙ දෙන්න කියන මහලොකු සමාජවාදියෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති...

:       1       18

hasa Monday, 25 October 2021 01:21 PM

ඔහොම මලු කීයක් දුන්නද බන් තොපි ,මල්ල එල්ල ගනිල්ලා තොපේ කකුල් දෙක අස්සේ

:       1       16

Judeperera Monday, 25 October 2021 01:27 PM

බන්දුලයාගේ පච සහන මල්ල මුට බෝ වෙලා

:       0       8

ලමය Monday, 25 October 2021 01:53 PM

කොල්ලො උඹේ ඔය එල්ලෙන බඩු සැට් එකත් දාපන් ඒ මල්ලට , බල්ලෙකුට කන්න දෙන්න

:       0       8

දොලේවත්ත Monday, 25 October 2021 02:24 PM

උඹ වගේ ණයට කන නාකි හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං

:       1       10

janahitha Monday, 25 October 2021 02:50 PM

අපි හිඟන්නෝ නොවේ .අපිට ඕන අනාගත දරුවන් වෙනුවෙන් හොරු සමූල ඝාතනය වෙනවා දකින්න පමණි

:       0       9

janahitha UAE Monday, 25 October 2021 02:51 PM

හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං. රට කන්නේ නැතුව පල් හොරු එලවමු

:       0       8

asanka Monday, 25 October 2021 03:26 PM

මොහු මීට දින කිහිපයකට කලින් කිව්වා හාල් මිල සති දෙකෙන් අඩු කරනවා කියා. ඒක ගැන දැන් කිසි කතාවක් නැහැ.

:       0       8

Prase Monday, 25 October 2021 03:36 PM

බඩු මලු මොකටද? බඩු මිල වැඩි කරලා, ඕවා විහිළු නංගි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 142 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 66 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 863 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 969 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 548 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 95 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site