බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව විභාග කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය ගත් තීරණය ඉවත දමන්නැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය.
නඩුව විභාග කිරීමට ගත් තීරණය අහෝසි කර තමනට ඇප දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
වාස් ගුණවර්ධන, ලක්මිණි ඉන්දික බමුණුසිංහ, ගාමිණී සරත්චන්ද්‍ර, ආනන්ද පතිරගේ, ප්‍රියන්ත සංජීව, රංග දිසානායක හා රවිඳු වාස් ගුණවර්ධන මෙම ඇපෑල ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තමන්ට එරෙහි නඩුව පොදු නීතිය යටතේ පැවරීම වැරදි බව ඔවුහු කියති.
ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවය ඉවත දැමීම වැරදි බවත්, මහාධිකරණයේ විනිසුරුවරු තිදෙනාට තමනට එරෙහි නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නැති බවත් ඔවුහු කියා සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාස් ගුණවර්ධන ඇපැල් ගනී
උපාලි Friday, 12 September 2014 12:31 AM
නඩු කියන කියන තරමට නීතිය පොලිෂ් වෙනවලු. ඉස්කෝලේ වත්තේ අඹ කැඩුවම කොල්ලට දඬුවම් කලයුත්තේ ඉස්කෝලේ නීතිය යටතේ විදුහල්පති විසින්ද, නැත්නම් ගෙදර නීතිය යටතේ දෙමවුපියන් විසින්ද කියන මේ නීති ප්‍රශ්නය විසඳගන්න හොඳ අවස්තාවක්. (නදී)
අනුර ඩබ්ලිව් සෙනවිරත්න Thursday, 11 September 2014 12:14 PM
මෙච්චර මිනි මරලා හොයාගන්න කරුණු කාරනා තියන එකේ මොන ඇපෙල් ද (නදී)
වසන්ත Thursday, 11 September 2014 12:46 PM
ඇප ලැබෙයිද? (නි)
මහින්ද Thursday, 11 September 2014 01:37 PM
ඔය ඔක්කොම මෝඩ කතා මතකද සරත් ෆොන්සේකාට කරපු අසාදාරණය. වාස් ගුනවර්දනත් ඒ කාලේ ආණ්ඩුවට කඩේ ගියා. කලදේ පලදේ. (නදී)
නැනී Thursday, 11 September 2014 03:22 PM
ඔහොම ගිහින් වාස් ගුනවර්ධන ඕස්ට්‍රේලියාවේ ඇපල් කනවා කියලත් ආරංචි වෙයි කතු තුමෝ. (නදී)