IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වැසූ දෙවොලට බාරවෙති

ලක්‍ෂපාන විදුලිබල සංකීර්ණයේ වැඩ වර්ජන කර සිටින සේවකයන් බාරයක් වීමට මවුස්සාකැලේ සමන් දේවාලයට අද ගියත් දේවාලය වසා තිබිණි. වෙනදා නොවසන දේවොල වැසුවේ කපු මහතා  නිවාඩු ගිය නිසා යැයි දැන ගන්නට ලැබිණි. විදුලි සේවකයෝ දෙවොල ඉදිරිපිට සිට බාරයන් ඔප්පු කැර වර්ජනය දිගටම ගෙන යාමට තීරණය කළහ.



අදහස් (0)

වැසූ දෙවොලට බාරවෙති

ඩයස් Thursday, 16 August 2012 08:07 PM

අයියෝ සල්ලි පව්

:       0       0

රත්නායක Thursday, 16 August 2012 08:10 PM

අයියෝ සල්ලි

:       0       0

සිසිර Thursday, 16 August 2012 02:36 PM

ෂුවර් එකටම කපු මහත්තයා ගානක් අරන් වගේ.. (ස)

:       0       0

සරත් විමලවීර Thursday, 16 August 2012 02:49 PM

දෙයියොත් ලෙඩ නිවාඩු දාලද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

බර්නාඩ් Thursday, 16 August 2012 03:25 PM

දෙවියෝ ස්ට්‍රයික්ලු... (ස)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 11:16 AM

බණ්ඩාර, ඔබ සිතන දේවල් පිළිබදවත්, ඔබේ වැරදි වැටහීම ගැනත් කණගාටුයි. ප්‍රභාකරන්ව ආරක්ෂා කළේ අපේම මිනිස්සු මිසක් වෙන කවුරුත් නෙමෙයි. (නි)

:       0       0

තිලක් Thursday, 16 August 2012 09:13 PM

සාධාරණය වෙනුවෙන් කටයුතුකළ ඔබට දෙවි රැකවරණය ලැබෙනවා (නු)

:       0       0

ෂෙරිෆ් Thursday, 16 August 2012 03:29 PM

වදින්න ගිය දේවාලේ වහලාලු..!!(නු)

:       0       0

ජනක Thursday, 16 August 2012 03:32 PM

දෙයියොත් සාක්කි..මෙයාලගේ බොරු වැඩවලට.. (ස)

:       0       0

වසන්ත ජයරත්න Thursday, 16 August 2012 09:23 PM

අපි එහෙම තමයි..!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 10:02 PM

වර්ජනය දිගමට කරන් යන්න නෙවෙයි... වර්ජයක කරමින් රැකියාව රැක ගැනීමට...!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 10:04 PM

දේවාලයේ විදුලිය නැති නිසා වසා ඇත...!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 10:06 PM

දෙවියනි ඔබ කොහෙද?(නු)

:       0       0

හර්ෂ Thursday, 16 August 2012 04:13 PM

පවර් ඉවරවෙනකම් දෙවියෝ ස්ට්‍රයික් කියන්නේ...... ලෙකෝ එකට දුන්නනම් ඔක්කොම හරි. (ස)

:       0       0

සමිත Thursday, 16 August 2012 04:42 PM

දේවාලත් දේශපාලනීකරණය වෙලාද? ඒගොල්ලන්ට ඕන විදිහට තමයි කපුමහතා වැඩ කරන්නෙ..!(නු)

:       0       0

තුසිත Thursday, 16 August 2012 05:03 PM

රජයට බැණ බැණ, මේ වෘත්තීය සමිතිත් හදන්නේ , ලංවිම පෞද්ගලිකකරණය කරවන්න තමයි. ඔය අසාධාරණ වර්ජන නිසා , ජනතාවත් ඒක අනුමත කරයි. තව පොඩ්ඩෙන අර අම්පාරේ අහිංසක නොදරුවන්ගේ ජීවිත ටික නැතිවෙනවා. (නු)

:       0       0

බර්ටි Friday, 17 August 2012 12:57 AM

මේ වගේ මිනිසුන්ට දෙවියෝ පිහිට උනොත් තමයි පුදුමෙ... මේවා හදන්න නම් මේවා පෞද්ගලික කරණය කරන්න ඕන.. එතකොට කට්ටිය අගේට වැඩ කරයි..!!(නු)

:       0       0

බණ්ඩාර Thursday, 16 August 2012 05:13 PM

"ලලත් කටාර් 2012-08-16 13:59:51 සියලුම දෙවිවරුන් නිවැරදි දෙය ආරක්ෂා කරනවා.. " පිටරටට වෙලා ඉඳන් මෝඩ කතා කියන්න එපා. ප්‍රභාකරනුත් අවුරුදු තිහක් විතර ආරක්ෂා වෙලා හිටියේ. (නි)

:       0       0

ගුණරත්න Thursday, 16 August 2012 05:14 PM

අසාධාරණ වැඩ වලට දෙවියන්ගේ පිහිට නැත. (නි)

:       0       0

සජී Thursday, 16 August 2012 05:26 PM

අනේ පවු. (නි)

:       0       0

කීර්ති ඩුබායි Thursday, 16 August 2012 05:38 PM

සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට පංචමහා බලවේගයම අද මහ පාරේ ඉන්න සිදු වෙලා තියෙන්නෙ..!!(නු)

:       0       0

නිරෝෂණී Thursday, 16 August 2012 05:47 PM

සමන් දෙයියෝ ඉන්නවා නම් මෙ අයට දඩුවම් දියයුතුයි අසාධාරන වැඩවර්ජනයක් මෙක....!!(නු)

:       0       0

වාසා ඩයස් Thursday, 16 August 2012 07:11 PM

දෙවියනේ මේ ගාල්ලන්ගේ ඉල්ලීම් ඉක්මනට ලැබේවා..!! විදුලිය කැපුවාම හොදයි මිනිසුන්ගේ විදුලි බිල අඩුවෙනවා... ඉක්මනට ඉල්ලුවටත් වැඩිය ප්‍රතිඵල ලැබේවා.!!(නු)

:       0       0

ලලත් කටාර් Thursday, 16 August 2012 01:59 PM

සියලුම දෙවිවරුන් නිවැරදි දෙය ආරක්ෂාකරනවා.. මිනිසුන් විශාලවශයෙන් පීඩා විදිනවා මේගොල්ලන්ගේ වැඩ වර්ජන නිසා..!!(නු)

:       0       0

වාසා දිසා Thursday, 16 August 2012 07:13 PM

ලොක්කන්ට පමණක් පඩි වැඩි කිරීම වැරදියි. අනිත් අයටත් ඒ සමානව සැළකිය යුතුයි..!! මේ වර්ජනය අසාධාරණ නැහැ වගෙයි පේන්නෙ..!!(නු)

:       0       0

පාලිත අබේරත්න Thursday, 16 August 2012 02:06 PM

දෙයියෝ දන්නවා මෙයාලා මොකක්ද කරන්න හදන්නේ කියලා.. බලන්නකෝ වෙනදේ..!!(නු)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 02:09 PM

ඔයාලගේ වර්ජනය නිසා දේවාලේ අදුරේ. ඒකයි දේවාලේ වහල තියෙන්නේ.ඔයාලා වර්ජනය නවත්තලා විදුලිය දුන්නොත් දේවාලේ නැවත විවෘත්ත කරාවි... (ස)

:       0       0

මංගලා Thursday, 16 August 2012 07:23 PM

දොරට තට්ටුවක් දැම්මනම් දොර ඇරෙන්නත් තිබුණා.. දැං පූජාව එලියෙ තියලා රිලව් කයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ප්‍රගීත් Thursday, 16 August 2012 07:26 PM

මේ ලෝකෙ වෙන දේවල්වල හැටියට දෙයියො කියල ජාතියක් නෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති හැටි(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 07:34 PM

මේ අය දෙවියන්ට කිය කිය යන්නේ මහජනතාවට සේවයක් කරලාද? හදිසි බිදවැටීමක් උනොත් අපිට මොයාලට වදින්න ඕන හදාගන්න... හොද වැඩේ..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 172 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5678 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1193 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2130 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2072 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site