ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැසි දෙවි රජරටට පමාවී බැල්ම හෙළයි
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 20 December 2016 01:58 AM
පිරිතට වැසි වස්සන්න පුළුවන් බලයක් තිබෙනවා කියන එක අවිද්‍යාත්මක නොවේ. හෙළබිම සරු කෙතක් වෙන්න අපේ මුතුන් මිත්තෝ වැසි වනාන්තර හෙළිපෙහෙළි නොකර, ධාර්මික රජුන් යටතේ ගොවිතැන් කළා. වැසි නොලැබී ගිය විටෙක පිරිත් සජ්ජායනා කර හෝ එය ලබාගත්තේ මුළු රටම වෙළාගත් ආධ්‍යාත්මික බවකින් රට පොහොසත්ව තිබුන නිසයි. (නි)
දිසා Tuesday, 20 December 2016 04:01 AM
එඩ්වර්ඩ් ගේ අදහස අගයමි (බ)
ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:48 AM
වසන්ජය, වැරදිලා තිබෙන්නේ ආචාර්යතුමාට නොවේ ඔබට. ආචාර්යතුමා කතාකරන්නේ අපේ රටේ තිබුන වැසි වනාත්තර ගැන මිසක් පොළොන්නරුවේ වැසි වනාන්තර ගැන නොවේනේ (නි)
වසන්ජය Tuesday, 20 December 2016 10:48 PM
අාචාර්යතුමාට වැරදිලා. මේ කතා කරන්නේ පොළොන්නරුව ගැන. පොළොන්නරුවේ කොහෙද වැහි වනාන්තර තියෙන්නේ? ලංකාවේ වැසි වනාන්තර පිහිටා තිබෙන්නේ නිරිතදිග මෝසම් වැසි ලැබෙන ප්‍රදේශ වල (නි)
බමුණුසිංහ Monday, 19 December 2016 02:39 PM
නැතුවම යනවට වඩා පමාවී හෝ ලැබෙන එක ලොකු දෙයක් (නි)