IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු

(වී.ඒ.නිශ්ශංක)

වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති  ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මේ රටට සංචාරය සඳහා පැමිණ ඇති ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව පිණිස හෝටල් සහ ලැගුම්හල් සෝදිසි කිරීමේදී විශේෂ වැඩසටහනක් අනුව සිදුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී   මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අවස්තාවේදී වීසා නොමැතිව බංගල දේශ ජාතිකයන් පස්දෙනාට රැදීසිටිමට පහසුකම් සැලසූ  ලැගුම්හල් හිමිකරුවාව ද එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (5)

විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු

රම්බොඩ Wednesday, 30 October 2024 12:10 PM

ඔවුන් නම් අතිශය අන්තවාදීන් . විශ්වාස කළ නොහැකියි. අත්අඩංගුවට ගත්ත එකනම් රටේ ආරක්ෂාවට ඉතා හොඳයි .

:       2       41

යෝගා Wednesday, 30 October 2024 12:24 PM

මීගමුවේ ඉඳන් වත්තලට හෝටල්වල, අවන්හල්වල කුස්සිවල වැඩ කරන්නේ බංගලි, ඉන්දියන්, පාකිස්ථාන් අනවසර සංක්‍රමණිකයින්. පොලිසිය ඇස් පියාගෙන ඉන්නේ...!

:       0       17

de silva berlin Wednesday, 30 October 2024 03:15 PM

අර සමහරු ඕස්ට්‍රේලියාවේ අපේ ගෙදර, අපේ වාහනේ, මේ දවස්වල මට රස්සාවක් නැහැ. නමුත් මට ආණ්ඩුවෙන් ගාණක් දෙනවා... මම හොඳට ඉන්නවා. මම රට ආවේ අහවල් ඒජන්සියෙන් කියලා දමන utube වීඩියෝ.., දැකලා ලංකාවේ මිනිස්සු පෝලිමේ ගිහින් හොර ඒජන්සිවලට මිලියන ගණන් බඳිනවා වගේ..., ලංකාවේ වීසා නැතුව අහුවෙලා නඩු වැටුණත් සමහරුන්ට නම් V8 වාහන, පැට්‍රල් නොමිලේ, රජයේ නිල නිවසක් දෙනවා... පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා ආරන්චි වුණු නිසා බන්ගලියෝත් ආවද දන්නේ නැහැ... මෙහේ සැප විඳින්න..

:       2       9

මලින් Wednesday, 30 October 2024 04:17 PM

පානදුරේ වෙරලෙත් ප්‍රසිද්ධ රෙටුරන්ට් එකක වැඩ කරන්නේ බංගලි ජාතිකයන්. හොයල බලන්න.

:       0       0

de silva berlin Thursday, 31 October 2024 02:13 PM

යුරෝපේ රටවල් එකතුවෙලා හදාගෙන තිබෙන යුරෝපා සංගමය කියල රටවල හවුලක් එම හවුලේ රටවල් අතරේ භාණ්ඩ හුවමාරු කරනකොට බදු අයකරන්නේ නැහැ. සාමාජික රටවල පුරවැසියන්ට පුළුවන් අනෙක් රටේ නැවතිලා වැඩ කරන්න. නමුත් ඔවුන් ආදායම් බදු ඇතුළු අනෙක් බදු ගෙවන්න ඕනේ ජිවත්වන රටේ පුරවැසියන් කරන ආකාරයට එකෙන් පුරවැසියන්ට විශාල වාසියක් වෙනවා. ගොවියන්ට, නිෂ්පාදකයන්ට පුළුවන් වෙනවා කරදරයක් නැතුව තම නිෂ්පාදන යුරෝපා සංගමය පුර අලෙවි කරන්න. සංගමයේ සාමාජික රටවල ජීවත්වෙන පාරිභෝගිකයන්ට පුළුවන් වෙනවා එම සාධාරණ මිලකට ලබාගන්න. අපේ සාර්ක් සංගමය කියල එකක් තිබුණට එකෙන් ව්‍යවසායකයාට හෝ පාරිභෝගිකයාට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ පුහුණු ශ්‍රමය සහ භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස වැඩිවෙනවා. මේක ආර්ථිකයට බලපානවා. සාර්ක් රටවල සාමාජික රටවල් අතර භාණ්ඩ සහ සේවා හුවමාරුකරගන්නා නිදහස් වෙළද ගිවිසුම අවශ්‍ය වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 6 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි
2024 නොවැම්බර් මස 25 130 0

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර


යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 341 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 297 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 1077 1

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 2276 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site