IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘විස නැති කිරි වීදුරුවක් දෙන්නයි අරගල කළේ‘

ඩී.සී.ඩී හෙවත් ඩයිසයනඩයමයිඩ් කෘෂි රසායනයට විරුද්ධව අරගල කළේ රටේ දරුවන් හා මව්වරුන් වෙනුවෙන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (3) මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් මහරගම තරුණසේවා සභාවේ පැවති උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කළේය.

(ඩයිසයනඩයමයිඩ් වතුරේ දියවන සුලු ඝන ද්‍රව්‍යයක් වන ඩයිසයනඩයමයිඩ් බෙහෙත් නිෂ්පාදනයේදී ප්‍රයෝජනයට ගන්නා රසායනයකි. මෙය නවසීලන්තයේ කෘෂිකාර්මික රසායනයකි. තණකොළ වැඩීමට යොදා ගනී. පසෙහි ඇති නයිට්‍රේට් ගංඟා හා ජල මාර්ගවලට මුසුවීම අවම කිරීමට මෙම රසායනය යොදා ගැනේ. එම රසායනය යොදා වගා කළ තණකොළ කන ගවයන්ගෙන් කිරිවලට මෙම රසායනය මිශ්‍රවන බවත් එමගින් එම කිරි බොන දරුවන්ට විවිධ ගැටළු ඇතිවේ)

‘මේ ලෝකයේ තිබෙන ලොකුම වේදනාව තමයි දරුවෙක් ලැබෙන අවස්ථාවේ කාන්තාවන් විඳින විලිරුදා වේදනාව. එය විඳගෙන මවක් දරුවෙක් මේ ලෝකයට බිහි කරනවා. මවක් එය ප්‍රතික්ෂේප කළානම් මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයේ පැවැත්මක් නැහැ. අපි සියලුදෙනාම ඒ මහා වේදනාවකින් කැපවීමකින් උපන් අය තමයි. ඒ මව්වරුන්ගේ මහා වේදනාව දරණ සුළු මව පවුල් සෞඛ්‍ය සේවිකාවයි. දරුවන් හදාගැනීමට ගිලාන උපස්ථානයට කිරි අවශ්‍යව තිබෙනවා. එය ස්වභාවික සම්පතක්. අද එම ක්ෂේත්‍රය දරුණු වානිජකරණයකට ලක්වෙලා. නොයෙක් සමාගම් නිසි පෝෂණය තම කිරිවල තිබෙන බව පෙන්වීමට කටයුතු කරනවා ‘

01 02



අදහස් (0)

‘විස නැති කිරි වීදුරුවක් දෙන්නයි අරගල කළේ‘

අරුණ Monday, 03 August 2015 01:04 PM

ඔබතුමා මම ගරුකරන චරිතයක් (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 04 August 2015 12:42 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

නිමල් Monday, 03 August 2015 01:23 PM

මෙතුමා උගත් දක්ෂයෙක් (නි)

:       0       0

රාජ් Monday, 03 August 2015 02:02 PM

ඔබතුමා උගත්. නමුත් මගේ හිතේ පැහැදීමක් නැහැ (නි)

:       0       0

රණසිංහ Tuesday, 04 August 2015 05:29 AM

උගත් විතරක් වෙලා මදි ප්‍රතිපත්තියක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අවංක වෙන්නත් ඕනේ. මෙයාගෙන් මම දකින්නේ උගත්කම විතරයි. (නදී)

:       0       0

අමිල සුගන්ද Monday, 03 August 2015 02:15 PM

මොන පක්ෂයෙන් ඉල්ලුවත් උගතුන් පාර්ලිමේන්තුවට එනවට අපි කැමතියි (නදී)

:       0       0

මුවිඳු පෙරේරා Monday, 03 August 2015 02:46 PM

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙතුමාගෙන් විදුලිබලය ගලවා දුන්නේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය. මෙතුමා ඒ අමාත්‍යාංශය අරගෙනයි මේ ක්‍රියාවලිය සිදු කළේ.(නදී)

:       0       0

සෙනරත් Monday, 03 August 2015 02:59 PM

ඔබතුමාගේ එහෙට මෙහෙට පනිනකොට කියන ලොකු කතා අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ. එම නිසා පොළවේ පය ගහගෙන කරන්න පුළුවන් දේ විතරක් කතා කරන්න. කෝ කියපු ආර්ථිකය? හොරකම් ගැන කියපු සියයට 90 ක්ම බොරුනේ. අදටත් තොරතුරු සොයනවා විතරනේ (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 03:12 PM

මෙයා ගැන ගොඩ දෙනෙක් කියල තියනවා. අපි නොදන්නා මොනරතැන්න (නදී)

:       0       0

ගිහාන් Monday, 03 August 2015 03:30 PM

ඔබතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

විජය Tuesday, 04 August 2015 06:33 AM

කරුණාකරලා අපේ රටට " ශ්‍රී ලාංකීය ජාතික ප්‍රතිපත්තියක්" හදන්න දායක වෙන්න. ඔබතුමාගේ දක්ෂතාවයත්, අනිත් පක්ෂවල සිටින උගතුන් , බුද්ධිමතුන්ගේ දක්ෂතාවයත් ප්‍රයෝජනයට ගන්න.(නදී)

:       0       0

නිෂාද් Tuesday, 04 August 2015 03:52 AM

ඔබ වැනි පුද්ගලයින්ගේ දායකත්වය රටේ සංවර්ධනයට බෙහෙවින්ම අත්‍යවශ්‍යයි. (ම)

:       0       0

ගුණපාල Monday, 03 August 2015 12:57 PM

දැන් කාගෙ කාගෙත් කතා අපි හොඳට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1617 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2052 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2554 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5746 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1812 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6417 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18335 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site