IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වීසා නැති ලාංකිකයෝ ති‍දෙනෙක් ඇල්ලෙති

මහා බ්‍රිතාන්‍යයේ සිටිංබෝන්හි ගරාජයක අනවසරයෙන් සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර සංක්‍රමණික කඳවුරකට යැවූ බව බ්‍රිතාන්‍යය ආගමන නිලධරයෝ කියති.

වයස අවුරුදු 22ක් වූ දෙදෙනකු හා වයස 33ක් වූ පුද්ගලයකු වීසා නැතිව රැකියාව කළැයි වැටලීම කළ නිලධරයෝ කියති.

එක් අයකු වෙනුවෙන් පවුම් දස දහසක (රුපියල්2,000,000) දඩයක් ගෙවීමට ද ව්‍යාපාරිකයාට සිදු වේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයනට යළි බ්‍රිතාන්‍යයට ඒමට නොහැකි වන බව ද බ්‍රිතාන්‍ය රජය කියයි.

 

 



අදහස් (0)

වීසා නැති ලාංකිකයෝ ති‍දෙනෙක් ඇල්ලෙති

අසේල ඒකනායක Thursday, 04 July 2013 12:36 AM

බෙර්ලින් වල මම අවුරුදු 15 හොරෙන් දැන් ජර්මනියේ ගොඩක් හොදයි.(නදී)

:       0       0

තුෂාර Wednesday, 03 July 2013 06:39 PM

අපිට නම් ඕවා නැහැ අපි වැඩ කරන්නෙත් හොරෙන්. දැන් අවුරුදු 10ක්ම ඉන්නේ එන්න මෙහෙ පැරිස් වල.(නදී)

:       0       0

චුලා Thursday, 04 July 2013 02:12 AM

මාවත් අද නවත්තලා විස්තර හෙව්වා.(නදී)

:       0       0

මිනිපෙ Thursday, 04 July 2013 03:00 AM

ලංකාවෙත් විසා නැතිව ඉන්න පිටරට අයව අල්ලා පිටුවහල් කරනවා.තුෂාර, හැමදාම නත්තල් නැති බව මතක තියාගන්න. (නි)

:       0       0

සම්පත් Wednesday, 03 July 2013 07:42 PM

පිට්ටනි වටේ උද්ගෝෂණ කරපුවහම අපි කිව්වා ඕක.කොටි ඔක්කොම මෙහෙට එවන්න. (අ)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 09:41 PM

සුවර් එකට සිංහල වෙන්න ඕනේ.මෙහෙ කොටින්ට වීසා ඉක්මනට දෙනවා.(අ)

:       0       0

සුපුන් Wednesday, 03 July 2013 05:02 PM

මේ ඔත්තුව දෙන්න ඇත්තේ අනිවාර්යයෙන්ම කොටි හිතවාදියෝ (නි)

:       0       0

කරැනාපාල Wednesday, 03 July 2013 05:24 PM

අනවශ්‍ය දේවල් වලදී නම් මෙයාල ලංකාවේ ගතිය පෙන්වනවා ..ඕන වෙලාවට එංගලන්තේ වගේ තමයි හැසිරෙන්නේ ....පවුම් විස්සක් තිහක් විතර පොලිසියට දුන්න නම් තුන් දෙනාම ගොඩ (අ)

:       0       0

සරෝජ් Wednesday, 03 July 2013 05:34 PM

එංගලන්තයේ විසා නොමැතිව සහ වැඩ කරන්න බලපත්‍ර නොමැති දස දහස් ගානක් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. දෙමල සහ සිංහල සංචාරක විසා වලින් පැමිණ කල් ඉක්මවා අවුරුදු 10ක් පමණ වැඩ කරමින් මුදල් සොයමින් වාසය කරන ලාංකිකයන් ඉන්නවා. නමුත් දැන් එක්සත් රාජධානියට හිරු බැසගෙන යන කාලේ. මිලියන ගානක රැකියා විරහිත භාවයත් ඔවුන් නඩත්තු කිරීමට රජයෙන් මුදල් ආධාර දීමත් අමාරුකම නිසා හොරෙන් වැඩ කරන අය අල්ලා පිටුවහල් කර එම තැනට රැකියා විරහිත කෙනෙක් යෙදවීම කරන්නේ. දැන් වීසා නොමැති අයට අඳුරු කාලයක් ලබමින් තියෙන්නේ (නි)

:       0       0

මනෝහරන් Wednesday, 03 July 2013 11:14 PM

රටේ අස්චාර්ය තියෙද්දී මොකටද එහෙ යන්නේ හොද වැඩේ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 July 2013 12:04 PM

සිංහල අය නම් ඉතාලියටවත් පැනගන්න බලන්න. මෙහෙ ඉන්න පුළුවන් පසුව 'ස්පොන්සර්' කරන්න කෙනෙක් හොයාගෙන ලංකාවට ගොස් ඔහු ලවා නැවත නීත්‍යානුකුලව පැමිණ දෙයියනේ කියලා ජීවත් වෙන්න දෙමව්පිය සහෝදරයන්ටත් උදව් කරගෙන.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 05:57 PM

තවම විස්තර දන්නේ නැහැ. මෙහෙ නිතරම චෙක් කරනවා (නි)

:       0       0

තාරක Wednesday, 03 July 2013 06:07 PM

දැන් වීසා නොමැති අයට අඳුරු කාලයක් ලබමින් තියෙන්නේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 694 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3596 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1294 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2237 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site