IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීසා නැති සංචාරකයෝ - 6

සුදු පැහැති දිගු වලිගය සමග තුරු අතර ඒ මේ අත ගමන් කරන සුදු රෙදි හොරා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරියන් අතරින් ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. ඒෂියන් පැරඩයිස් ෆ්ලයිකැචර් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව Terpsiphone paradisi ටර්ප්සිෆෝන් පැරඩිසි සත්ත්ව විශේෂයේ උප විශේෂ 14ක් සිටිති.

මැස්සන් වැනි කෘමි සතුන් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වන සුදු රෙදි හොරා එම විශේෂයේ එක් උප විශේෂයකි. මේ උපවිශේෂය හඳුන්වන්නේ ටර්ප්සිෆෝන් පැරඩිසි පැරඩිසි  Terpsiphone paradisi paradisi යනුනේ හඳුන්වයි

මේ විශේෂය හඳුන්වනනේ රැහැන් මාරා යනුවෙනි. ඔවුන්ගේ රැහැන් දෙකක් වැනි දිගැති වලිගය මේ නම ලැබීමට හේතුවක් වි ඇත. සුදු රෙදි හොරාගේ ගැහැනු සතාට දිගු වලිගයක් නැත. ඇත්තේ කෙටි වලිගයක් පමණි. කිරිල්ලිය සෑම විටම රතට හුරු දුඹුරු පැහැයක් ගනී. පිරිමි සතා ද කුඩා කාලයේ දී රතු දුඹුරු පැහැතිය. වයස අවුරුදු දෙකක් පමණ වූ විට වර්ණය වෙනස්වීම ආරම්භ වේ.

සුදු රෙදි හොරා කුඩා කාලයේ දී මෙරට සෑම කාලයක ම වාසය කරන සිවුරු හොරා හෙවත් බොර ආසියා රැහැන් මාරාට පෙනුමෙන් සමානත්වයක් දක්වයි. පැරණි පිහාටු හැලී සුදු පැහැති පිහාටු වර්ධනය වෙයි. එලෙස වර්ණ විපර්යාසය සිදුවන අවස්ථාවේ දී දුඹුරු පැහැති පිහාටු මෙන් ම සුදු පැහැති පිහාටු ද මිශ්‍රව පවතී,

රැහැන් මාරාවන් බොහෝවිර 'ක්‍රැස්' යනුවෙන් නාද කරන නිසා ගෙවත්තේ ඇසෙන කුරුළු ශබ්ද ගැන විමසිලිමත්ව සිටීමෙන් සුදු රෙදි හොරා පහසුවෙන් දැකගැනීමට හැකිවනු ඇත.

සුදු රෙදි හොරා මුල්වරට ලෝකයට විද්‍යාත්මකව හඳුන්වාදී ඇත්තේ 1758 දී කැරොලස් ලිනියස් විසිනි. මධ්‍යම හා දකුණු දිග ඉන්දියාව නිජභූමිය කරගත් සුදු රෙදි හොරා බංග්ලාදේශයේ බටහිර මියන්මාරයේත් දැකිය හැකි කුරුලකි. ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණිය ද මෙරට දී සිය වර්ගයා බෝකරන්නේ නැත.

Asian_Paradise_Flycatcher Asian_Paradise_Flycatcher-_Female_at_nest_in_Himachal_I_IMG_2949 Asian_Paradise_Flycatcher-_Male_at_Himachal_I2_IMG_2939 Asian_Paradise_Flycatcher-_Male_at_Himachal_I4_IMG_3011 - Copy



අදහස් (2)

වීසා නැති සංචාරකයෝ - 6

ශානක කුමාර Sunday, 13 December 2015 09:19 AM

පක්ෂීන් ගැන ලියවී ඇති පොත් ඉතාමත් අඩුය. මෙවැනි ලිපි මගින් පක්ෂීන් ගැන නොදන්නා බොහෝ දේ, ඕනෑම අයෙකුට ඉගෙනගත හැක. බොහොමයක් මාධ්‍ය කිසිම හරයක් නොමැති ලිපි ඉදිරිපත් කරන වකවානුවක මෙවැනි දේ පළකිරීම ඉතා අගය කොට සලකමි. (ස)

:       5       20

Lila bird Sunday, 19 March 2023 05:16 PM

සංචාරක කුරුල්ලන්...

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1509 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1618 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1241 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site