IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීසා නැති සංචාරකයෝ - 7

සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කොළ පැහැයෙන් යුතු කොළ ගස්රැවියා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරි කුරුල්ලෙකි.

ඉංග්‍රීසි බසින් ග්‍රීනිෂ් වර්බ්ලර් Greenish Warbler යනුවෙන් හඳුන්වන මේ පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව පිලස්කෝපස් ට්‍රොචිලොයිඩස් phylloscopus trochiloides යනුවෙන් හැඳින්වෙයි. ලෝකයේ ගස්රැවියන් විශේෂ 45ක් පමණ සිටිති.

හිමාල කඳු වැටියේ සහ ඊශාන දිග ඉන්දියානු කඳුවල සිට ඔවුන් මෙරටට පැමිණෙති. අඳුරු කොළ පැහැති කුඩා සිරුරකට හිමිකම් කියන කොළ ගස්ෙරැවියාගේ දිගැති ලා කහවන් ඇස්බැමක් දක්නට ඇත. යටිකය අඳුරු කහ පැහැයට හුරු සුදු පාටය.

__5c62ddcccd4df9346fdaf9267dcf8775 __79d6be5e3bd47dca1b34f137f5f5d9bf



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 7

සිරිසේන Wednesday, 19 November 2014 10:18 PM

ඉතාම වටිනා ලිපි පෙළක්. මුහුඳු ජීවීන් පිළිබඳව ලිවීමද ආරම්භ කිරීම ගැන ස්තුති කරමි. (නි)

:       0       0

රන්ජිත් Thursday, 20 November 2014 12:38 AM

උසස් ආකාරයේ ප්‍රවෘත්ති සපයන ලංකාදීපයට අපේ ප්‍රණාමය! ඡායාරූප හරිම පැහැදිලියි (නි)

:       0       0

වෛද්‍ය නන්ද Thursday, 20 November 2014 02:28 AM

ඉතාම වටිනවා...සුබ පැතුම් (ස)

:       0       0

අනුර Thursday, 20 November 2014 08:37 AM

මෙන්න මේව තමයි අපිට නම් නිවුස් කියන්නේ.ජය වේවා(දිල්)

:       0       0

ක්‍රිෂ් Thursday, 20 November 2014 06:00 AM

කුරුළු ලෝකය මොනතරම් අලංකාරද (බ)

:       0       0

ක්‍රිස් Thursday, 20 November 2014 06:08 AM

කුරුළු ලොව මනතරම් මනස්කන්තද(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 630 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 796 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 491 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 984 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1808 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site