IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වැසි පතා නොච්චියාගම මුට්ටි නවති

කලට වැසි ලැබි ගොවිතැන් බත් සරුවේවා යැයි ප‍්‍රර්ථනා කරමින් නොච්චියාගම ඉට්ටිකුලම ගම්වාසිහු මුට්ටි නැමිමේ මංගල්‍යය පැවැත්වූහ.

සෑම වසරකම අලූත් අවුරුද්ද පසුවෙනවාත් සමග කෙම්මුර දිනයකදි මෙම මුට්ටි නැමිමේ මංගල්‍ය ඉට්ටිකුලම ගම්වාසින් විසින් නොකඩවා සිදු කරති.

ඉට්ටිකුලම ශ‍්‍රී සවර්ණබිම්බාරාම විහාරස්ථානය සහ ඉට්ටිකුලම වැව මුල්කරගෙන මෙම මුට්ටි නැමිමේ මංගල්‍ය සිදුවේ.

ඉට්ටිකුලම ගම්මානයේ දී හදාගත් කිරි ආහාර කැවුම් කෙසෙල් පෙරහරින් විහාරස්ථානයට පුජා කර පසුගිය වසරේ භාරහාර ඔප්පු කිරීම සම්ප්‍රදායයි.

අනතුරුව වැවේ කෙලවරක කිරි උතුරා කිරිබතක් උයා ගම්වාසීහු එක්ව අනුභව කරති. මෙසේ උතුරාගත් රජ කිරි මුට්ටිය ලිපෙන් බානවාත් සමග සියලූ දෙනා විශ්මයට පත්කරමින් වැසි ලැබිණි.

ශ‍්‍රී සවර්ණබිමිබාරාම විහාරාධිපති නොච්චියාගම ඉන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා මත මෙම මුට්ටි නැමිමේ මංගල්‍යය සිදුවිය.

MUTTI--NEMEEMA-022016421 MUTTI--NEMEEMA-0220164212 MUTTI--NEMEEMA-0220164213 MUTTI--NEMEEMA-0220164214



අදහස් (0)

වැසි පතා නොච්චියාගම මුට්ටි නවති

කමල් Thursday, 21 April 2016 08:47 AM

පුරාණයේ සිරිත් නැවත දැකීමත් සතුටක්. (ර)

:       0       0

ශාන් Thursday, 21 April 2016 08:48 AM

ලංකාවේ පුරාණ සිරිත් විරිත් කරවීම සහ එය අනාගත පරපුරට ලබාදෙන ඔබලාට මගේ ප්‍රණාමය. (ර)

:       0       0

අසංග Friday, 22 April 2016 04:31 AM

බලන් කඩතුරා හැර දෑසේ .....(ම)

:       0       0

සුමිත් Friday, 22 April 2016 04:46 AM

අපේ පැරණි දේවල් අද ටත් දැකගන්න ලැබෙන එක කොච්චර දෙයක්ද , හරිම සතුටු හිතෙනවා (ම)

:       0       0

රුවන් Thursday, 21 April 2016 11:40 AM

හරිම සතුටුයි (හේ)

:       0       0

චතුරි Thursday, 21 April 2016 01:33 PM

මගේ ප්‍රියතම කෑම කිරිබත් කෙහෙල් කොලේ සමග ලංකාවේ හිටියනම් කන්න තිබුනා. මේක රස ඇති. (හේ)

:       0       0

තුසිත Thursday, 28 April 2016 05:26 AM

මේ මගේ ග‍මේ පැවත්වෙන ලොකුම පින්කමයි ස්වාමින් වහන්සේ මගේ සහෝදරයයි මෙකේ අසිරිය බලන්න ඊලඟ අවුරැද්දේ ඔයාලත් එන්න (හේ)

:       0       0

විනෝදනී Thursday, 21 April 2016 10:31 PM

චතුරි, අනුන්ගේ කිරිබත් වලට කෙල ගිලින්නේ නැතුව ඔයා ඉන්න රටේම කිරිබත් හදාගෙන කන්න. කෙහෙල් කොළ නම් ඕනෑම ආසියාතික කඩේකින් ගන්න පුළුවන්නේ. ලංකාවට කිරිබත් කන්න එන්නේ බලාගෙන. කට කපන්න බලාගෙන ඉන්නවානේ කට්ටියක්........ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1687 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 273 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4606 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 482 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 637 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2214 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site