IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘වැසු පසු යාලට ඒම ලෙඩක්’

යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 07 වැනිදායින් පසු සංචාරකයින් සඳහා වසා තැබෙන බව  වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.

සෑම වසරකම මෙම කාල සීමාව උද්‍යානය වසා තැබීම සිදුකෙරේ. උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධති අලුත්වැඩියාව, සංචාරක බංගලා නවීකරණය මෙන්ම වන සතුන්ගේ අභිජනන ක්‍රියාවලිය සඳහා ද මෙම කාලය වෙන් වන බව සඳහන් වේ.

පසු ගිය දිනවල උද්‍යානය නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ද විශාල පිරිසක් පැමිණ තිබේ. පැවැති වියළි කාලගුණික තත්ත්වය පවා නිම කරමින් පසුගිය දා යාලට මහ වැසි ඇද හැළීමෙන් උද්‍යානයේ වැව් සහ දිය කඩිතිද පිරී පැවැතිණි.මෙම හේතුවෙන් සංචාරකයින් සඳහා වන සතුන් නැරඹීමේ හැකියාවක්ද ඇතිවිය.

සංචාරකයින් සඳහා  යාල ජාතික වනෝද්‍යානය නිල වශයෙන් වසා දැමුවද විවිධ පුද්ගලයින් ඉහළින් අවසර ලබාගෙන එම කාලයේද යාලට පැමිණීම අපේක්ෂිත අරමුණු වලට බාධාවක්  වන බව වනජීවී නිළධාරීහු කියති.

yala_150906 yala_150906(1) yala_150906(2) yala_150906(3) yala_150906(4) yala_150906(5) yala_150906(6) yala_150906(7) yala_150906(8) yala_150906(9)



අදහස් (0)

‘වැසු පසු යාලට ඒම ලෙඩක්’

සෑම් Sunday, 06 September 2015 09:50 AM

මේ කාල සීමාවේ කව්රුවත් එන්නේ නැහැ . ලැජ්ජා වෙන්නේ නැතිව අභිජනනයේ යෙදෙන්න කියලා බෝඩ් ටිකක්වත් ගැහුවානම් මේක සාර්ථක වේවි. නැතුව මේක සත්තුන්ට දැනගන්න විධියක් නැහැනේ (බ)

:       0       0

චන්න බුවනක Sunday, 06 September 2015 02:28 PM

මේ ළමයි මෙහෙම ඇවිදින එක වැරදියි නේද?අනතුරුදායක බව වැඩිහිටියන්ට තේරෙන්නේ නැත්ද? පස්සේ දුක්වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 543 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 554 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 789 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 178 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1043 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site