IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වාස් යළි රිමාන්ඩ්

කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති හසිත මඩවල මහතා ඝාතන  සැළැස්මේ සැකකරුකුවකු හා ඇමැති මර්වින් සිල්වා මහතාගේ  හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයකු වු   වු සිංගප්පුරු සරත්ගේ රුපියල්  පහළොස් ලක්ෂයක් ගත්තැයි සැකපිට  නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩවත මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.

 වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් කියා සිටියේ සියාම් ඝාතනයේ සැකකරුවකු කැර ඇති ඔහුට සාක්කි නැති නිසා ඔහු නොයෙක් නඩුවලට පැටැලවීමට රහස්  පොලීසිය ක්‍රියා කරන බයි.

 පොලිස් නිලධරයකු ලෙස ඔහු නොයෙකුත්  පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරන්නට ඇතැයිද  සිංගප්පුරු සරත්ගෙනුත් ඒ අනුව ප්‍රශ්න කරන්නට ඇතැයිද  කියා සිටියේය.



අදහස් (0)

වාස් යළි රිමාන්ඩ්

දර්ශන නාරායන Tuesday, 06 August 2013 11:37 AM

ජනතාවවෙනුවෙන් සපයන විනොදසමයකි වාස්ගේ කතාව ,එමනිසා වැඩිය බරාරුම්ව නොසිතන්න.

:       0       0

රොහන Tuesday, 06 August 2013 12:22 PM

අයියෝ සල්ලි

:       0       0

රූපවතී Monday, 05 August 2013 10:09 PM

ශාක්ෂි නැත්නම් ඇයි මුලින්ම මෙයාව වැරදිකරුවෙක් කළේ? එතකොට ලක්ෂ 30 ක් ගත්තයි කියලා කව්ද කිවුවේ? කොහෙදන්ද හොයාගත්තේ? (නි)

:       0       0

දිලාන් Tuesday, 06 August 2013 01:36 PM

මෙවන් නඩු ඉක්මනින් විසදන්න ඕනේ

:       0       0

දයා අළහකෝන් Monday, 05 August 2013 04:53 PM

ඔබ නිවැරදි නම් කිසිදු ගැටළුවක් නොමැත (නි)

:       0       0

රොෂාන් Tuesday, 06 August 2013 03:09 AM

ප්‍රදීපා නොදන්නා දේවල් නොකිය ඉන්න. (නි)

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 06:44 PM

දැන් සේරම කුණු බේරේ වැවට දාන්න වගේ ලෑස්තිය .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 387 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1200 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 241 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 479 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 381 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 635 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site