IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වැසි වතුර දුම්රිය සංඥා නවතයි

මහ වැස්සත් සමග පානදුර දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා පානදුර නගරයේ හා අවට අතුරු මාර්ගවල දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි නගර වැසියෝ කියති.

භූගත දුම්රිය උපකරණ වැසිවතුරින් යටවීම ඊට හේතුව විය හැකි බව දුම්රිය සේවකයෝ කියති.

signal_201510017 signal_2015100127 signal_2015100173



අදහස් (0)

වැසි වතුර දුම්රිය සංඥා නවතයි

රොෂාන් Thursday, 01 October 2015 12:44 PM

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා අතුරු මාර්ගවල කොහොමද වාහන තදබදයක් ඇති වුණෙ? (අ)

:       0       0

සචිත් Friday, 02 October 2015 01:36 AM

දැන්වත් ලංකාවට අලුතින් දුම්රිය ගෙන්වන්න කලින් මේ තියන දුම්රිය සංඥා පද්ධති ඉවත්කරලා අලුතෙන් ඒවා දාන්න.එතකොට පරණ දුම්රිය වුණත් වෙලාවට වැඩ කරයි. (නි)

:       0       0

ඉමේෂ් Friday, 02 October 2015 01:50 AM

සුද්දා හදපු පද්ධති තාම දුවන එකත් ලොකු දෙයක්. ඕවා ඔහොමම කැඩිලා හරි අලුතින් හදනවා නම් ඊටත් වඩා ලොකු දෙයක්. (නි)

:       0       0

දුමින්ද Friday, 02 October 2015 02:05 AM

මෙහෙම ගියොත් දුම්රියත් කාන්තාර වලට පමණක් යොදවන්න වෙයි (නි)

:       0       0

නිසාම් Friday, 02 October 2015 02:38 AM

අර පරණ කේබල් ක්‍රමය මීටවඩා විශ්වාසයි (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 01 October 2015 01:18 PM

රොෂාන් ඔය ටිකිරි මොලෙන් පොඩ්ඩක් හිතල බලනවකෝ, දුම්රිය හදිසියේ නවත්වන්න වුනාම හරස් පාරක් එක්ක තියෙන තැනක වුණත් නවත්වන්න වෙනවනේ . එතකොට ඉතින් ඒ පාර වැහුවා හා සමානයි දුම්රිය එතනින් යනතුරුම . එහෙම එක පාරක් වුණත් වැහුනොත් ඉතින් අහල පහල තියෙන අතුරුපාරවල් විකල්ප මාර්ග හැටියට යොදා ගන්න වෙනවනේ., අන්න එතකොට තමයි ලොකු වාහන තදබදයක් ඇතිවෙන්නේ . (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 01:46 PM

වහින්න ගත්තහමත් මදි නොකියන්න වහිනවා. ආමර් විදියේ මේ දවස්වල බෝට්ටු පදින්නත් පුළුවන් ඇති. (නි)

:       0       0

මංජු Thursday, 01 October 2015 02:48 PM

රොෂාන්,මෝඩ කතා කියන්නේ නැතුව වැදගත් දෙයක් කියන්න (නි)

:       0       0

රසික Friday, 02 October 2015 05:12 AM

වැස්සත් නැතත් පානදුර දුම්රිය ස්ථානය ළඟ හරස් පාරවල් දෙකේම බොහෝ වෙලාවට විශාල තදබදයක් තියෙනවා. ඒකට හේතුවෙන්නෙ අනවශ්‍ය විදියට රේල් ගේට්ටුව වහල තියෙන එකයි. කොළඹ පැත්තෙන් ආවත්, කළුතර පැත්තෙන් ආවත්, කෝච්චියක් දුම්රිය ස්ථානයට එන්න විනාඩි 4 කට කලින් රේල් ගේට්ටුව වැහෙනවා.ඒක සෑහෙන වැඩි කාලයක්. හිතන්න කොළඹ පැත්තෙන් එන දුම්රියක් ස්ටේෂන් එකට එන්න කලින් විනාඩි 4 කුයි, නවත්තල ආයේ අද්දන්න විනාඩි 2ක් විතරයි ගියාම ඔක්කොම විනාඩි 6 ක් විතර වාහන යන්න බෑ. උදේටයි හවසටයි එක පෙලට කෝච්චි එනකොට සමහර වෙලාවට එකදිගට විනාඩි 15-20 විතර හරස්පාර වහන වෙලාවල් තියෙනවා. ඒක නිසා කොම්පඤ්ඤවීදියෙ වගේ වාහන ධාවනයට අඩුම බාධාවක් වෙන විදියට පානදුරෙත් රේල් ගේට්ටුවල වැහෙන කාලය සකස් කරනවනම් බොහොම හොඳයි. (බ)

:       0       0

විකි Thursday, 01 October 2015 03:33 PM

වැස්සට මරදාන කොටුව තාම යට වුනේ නැද්ද? (හේ)

:       0       0

පෙරේරා Thursday, 01 October 2015 05:30 PM

දැනට මෙහෙම නම් විදුලි දුම්රිය දැම්මොත් කොහොමට හිටිවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 474 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 390 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 503 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1019 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 434 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14564 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site