ශ්‍රී ලංකාවට ආනයනය කැර දැනට රේගුවේ ගබඩා කර ඇති ආසනික් හා රසදිය අඩංගු උග‍්‍ර විෂසහිත පළිබෝධ නාශක තොගය වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙසට බලකරමින් හා ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින් ”ආසනික් විරෝධී සංවිධාන එකමුතුව” විසින් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පත‍්‍රිකා බෙදා හැරියේය. ආසනික් හා රසදිය අඩංගු පළිබෝධනාශක ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇතිබවත් මේවා පොළොවට උරා ගත්පසු වසර සියගණනක් වුවද පැවැතීමට ඉඩ ඇති බවත් රජරට බහුලව දැකිය හැකි වකුගඩු රෝගී තත්ත්වය උග‍්‍රවීමටද මෙම ආසනික් බලපාන බවත් ඔවුහු පවසති. පළිබෝධ නාශකවල ආසනික් ඇද්ද නැද්ද යන තීරණය කැරෙන පළිබෝධනාශක තාක්ෂණික උපදේශක කමිටුව හෙට මහනුවරදී රැස්වීමට නියමිතය.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වස විසට එරෙහිව නැගිටිති
gamaeti Thursday, 01 December 2011 08:10 PM
මේවා හෙළිදරව් කිරීම ගැන සියලු ලාංකිකයින් මේ අයට ස්තූති කල යුතුවේ
පාලිත Thursday, 01 December 2011 10:14 PM
මේක හොද වැඩක්. අනේ කරුණාකර මේවාට ඉඩ දෙන්න එපා, මේවාට නීති මාර්ගයෙන් කටයුතු කරන්න
රත්නායක Sunday, 04 December 2011 12:40 PM
යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා
ජේ. හේරත් Friday, 02 December 2011 10:12 AM
යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා. රටක් හැටියට ආඩම්බරයි. ඔහොම යං ඔහොම යං