IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වස විස නැති අස්වනු නෙළයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල කිඹුලාවල අක්කර 80ක වගා කළ දේශීය වී වර්ග 21ක අස්වනු නෙළීමේ මංගල්‍යය ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ නැකතින් අරැඹීණි.

 ගෝඨාභය රාජපක්ෂ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන් දෑකති ගෙන කුඹුරට බැස මහාසංඝරත්යේ සෙත්පිරිත් සජ්ජායනය මැද  මංගල කරල් කැපූහ. තුරු වී, රත්කඳ, තිරිනාරන්, ඇල් වී, මඩනවාළු, ගෝනබරු, සුදු හීනටි, ගොබ හීනැටි, හිනෑටි, සුවදැල්, බාස්මතී, රත්ඇල්, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, මඩනවාලු, කළු හීනටි, වෙදහීනැටි, රන්කහවනු, බාලසුරිය, ඇතුළු දේශීය වී වර්ග 21ක් මෙහි වගාකර තිබුණි. එක බීජ ඇටයෙන් විශාල පඳුරු ප්‍රමාණයක් ලැබෙන දේශීය වී ප්‍රභේදවර්ග  රැසක් මෙහි වගා කර ඇත. රසායනික පොහොරවලින් තොරටව දේශීය කාබනික පොහොර යොදා පරිසර හිතකාමි ආකාරයෙන් වගා කර ඇති මෙම කුඹුරුවල අස්වනු නෙලීමෙන් පසු කපාගත් ගස් වී කරල් පාගා, පොළා, හුළංකර, කාටුව හැර මාගලක අතුරා වේලෙන්නට දැමීය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යය සාලින්ද දිසානායක මහතා පැමිණ සිටි අතර ඒ මහතාගේ උපදෙස් මත  මෙම කුඹුරු අස්වැද්දූහ.



අදහස් (0)

වස විස නැති අස්වනු නෙළයි

මාලි Saturday, 31 August 2013 06:52 PM

ඉතාමත් හොද වැඩක්

:       0       0

ටිරල් Sunday, 01 September 2013 10:52 AM

රෑට හොරන් පොර ගහනවද? (දී)

:       0       0

විජේරත්න Saturday, 31 August 2013 06:55 PM

දකුණු ආසියාවටම සහල් දුන්න අපේ රට වැවු 3000ක් ඇති රටක් අපේ රාජ්‍ය අනුග්‍රහය කෘෂිකර්ම කටුතු වලටම තැන දුන්නොත් අපි ගොඩ. (දී)

:       0       0

මහින්ද Sunday, 01 September 2013 11:07 AM

වැඩේ නම් නියමයි (දී)

:       0       0

නිලූ Sunday, 01 September 2013 11:23 AM

ඇත්ටටම ආඩම්බරයි (දී)

:       0       0

සංජු Saturday, 31 August 2013 11:51 AM

හොද වැඩක්.අපේ දේවල් කාලෙකට පෙර හොරකම් කරපු සුද්දා අද වැජඹෙනවා. මේවා මතු පරපුරට දායාද කරන්න (නි)

:       0       0

කටා Sunday, 01 September 2013 11:57 AM

ලුම්බිනී කවදත් කිව්වොත් ඔහොම එකක්ම තමයි. දැන් අපි දන්නනවා අදහස් දාන්න කලින්ම මොනවා කියයිද කියලත්.(නදී)

:       0       0

සරත් Saturday, 31 August 2013 12:09 PM

වැඩේ නම් ලස්සනයි. ඒත් කව්ද අප්පේ සෙරෙප්පු දාගෙන කුඹුරට බහින්නේ. අපේ අප්පච්චිලගේ කාලේ නම් සෙරෙප්පු දාගත්ත කෙනෙක් හතර මායිමෙන් යන්නේවත් නැහැ. (නි)

:       0       0

ටෘත් Sunday, 01 September 2013 10:52 PM

වැඩේ නම් හොදයි.ඒත් අපේ අර රජරට ආසනික් ප්‍රශ්නයට අපි මොකද කරන්නේ? (නි)

:       0       0

නිමල් Saturday, 31 August 2013 07:13 PM

දියුණු කරන්න තවත් ඉදිරියටම (දී)

:       0       0

වසන්ති Saturday, 31 August 2013 12:21 PM

ඉතා අගය කළ යුතු වැඩක්, මෙය අනිත් ප්‍රදේශ වලත් ප්‍රචලිත කරන්න. කෘතීම පොහොර වලට සහනාදාර නොදී කොම්පොස්ට් වලට සහනාදාරයක් දෙන්න. මෙය සෑම වගාවකටම අදාලව කළ හැක. (නි)

:       0       0

චාන් Saturday, 31 August 2013 07:18 PM

අපේ මී මුතුන් මිත්තන් මෙන් අනාගත පරපුරත් නිදුක්,නිරෝගී ,සක්තිමත් පරපුරක් වේවා, ජයවේවා!....... (දී)

:       0       0

සිරිනිමල් Saturday, 31 August 2013 12:22 PM

වැඩ නම් නියමයි.රටේ හැමතැනම ක්‍රියාත්මක කළා නම් ගොඩක් හොදයි (නි)

:       0       0

කුමාර Saturday, 31 August 2013 07:20 PM

සීමා ගමකම ආදර්ශ ගොවිපොළක් දාන්න.මේ වැඩ පිලිවලට පාසල්,විශ්ව විද්‍යාල පන්සල්, පල්ලි, කෝවිල් රෝහල් ආදියත් සම්බන්ද කරගන්න. ගම්වල බොහොම ගෙවතු වල්වැවෙදිලා. පරණ අයට ගොවිතෙන ගෙන දෙනුම තිබුනත් දැන් බොහොමයක් දෙනකුට ඒ දැනුම නැහැ .ගොවි කටයුතුවලට යොමුවන පවුල් ඉන්න ගම්වල පාසල්වල කෘෂිකර්මයට ගුරුවරු නැහැ .පාසල් බිම් නිකන්ම නිකන් මුඩු බිම් වියලුව ආසනේ මෙය ඉතාම හොඳින් දෙක ගත හැකියි. ගෝවි නියාමක වරුන් කාර්යාලවල හිර නොකොට ක්ෂේත්‍රයට යවන්න. (දී)

:       0       0

සමන් ලංකාතිලක Saturday, 31 August 2013 12:40 PM

ඉතාමත් අගේ ඇති වැඩක්. ගෝඨාභය මහත්තයා යුද්ධෙ ඉවරකලා වගේම නගර අලංකරණයත් අපූරුවට කරනවා. දැන් අතගහල තියෙන "දේශීය සහල්" ව්‍යාපෘතියත් "යුද්ධයක්" තමයි. මෙහෙම වස විස නැතුව රසායනික පොහොර නැතුව පිරිසිඳු ගුණදායක සහල් නිපදවද්දි ඒකෙන් පහර වදින්නෙ වස, විස සහ රසායනික පොහොර විකුණන බහුජාතික සමාගම් වලටයි. ඒ සමාගම් වලින් ඕනෑම දෙයක් කරයි මේ ව්‍යායාමය කඩාකප්පල් කරන්ඩ. ඒ නිසා ඉතා පරීක්ෂාකාරීව කලයුතු වැඩක්. අපේ රටේ මිනිසුනට වස, විස නැතුව කන්ඩ දෙන්ඩ වෙහෙසෙන මිනිසුන් නීරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා.(අ)

:       0       0

කරල් සැබෝ Saturday, 31 August 2013 07:39 PM

මේක ඉතා හොද වැඩක් නමුත් මේකේ වැඩි මහන්සිය සාලින්ද මහත්තයාගේ .ඔය කරල් කපන අය ජන මාධ්‍ය ඔලුව දාන කට්ටිය. ඒගොල්ල හැමතැනදිම කලේ ජනතාව වපුරපු බීජවල කරල් කපාගත්ත එක තමා (දී)

:       0       0

හෙන්න Saturday, 31 August 2013 12:48 PM

විකාර.(අ)

:       0       0

නිශාන්ත Saturday, 31 August 2013 08:00 PM

මිනිස්සු චන්ද කලේ රවට්ටන්න තමා දන්නේ. වී ඇතුළු සියලුම ධාන්‍ය වර්ග රටෙන් තම ගෙන්නනේ . (දී)

:       0       0

සීල Saturday, 31 August 2013 12:58 PM

දැන්ද තේරෙන්නේ රසායනික පොහොර නොදම්මම ලැබෙන සහල් වල විස නැහැය කියල. එහාකොට තවමත් කැඩ්මියම් ,අසනික් තියෙන පොහොර ගොවි මහතුන්ට විකුනනවා.එක සාදරණද. රජරට ගොවියා වකුගඩු රෝගයෙන් හෙමින් සැරේ මියයනවා. අගනුවර ලොක්කන්ට එක ගානක්වත් නැහැ.කොච්චර අසාදරණද?. අපි ඔක්කොම මිනිස්සු. (අ)

:       0       0

කසුන් Saturday, 31 August 2013 01:05 PM

මෙය තවත් ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා (අ)

:       0       0

සිල්වා Saturday, 31 August 2013 08:18 PM

අපේ ජනාධිපතිතුමා මුළු රටේම කුබුරුටික වගා කරලා තමයි පස්ස බලන්නේ (දී)

:       0       0

සිල්වා Saturday, 31 August 2013 01:07 PM

මේ දේ තමයි වෙන්න ඕනි රටට. මුළු රටේම කුබුරු වගාකරන්න ඕනි එක විදියට රටේ ජනතාව එකතුකරගෙන සහයෝගෙන් අලුත් පියවරක් ගන්න ඕනි තරුණ පරපුර නිකරුනේ කාලය කා දමනවා හැමකෙනේක්කෙගේම වග කීමක් තියන රටේ කෘෂි කර්මාන්තය නගසිටිව්න්න ජාතික පනතක් ගෙනල්ල ඒ තුලින් ජනතාව දැනුවත් කරලා ප්‍රයෝගිකව වැඩ කරන්න ඕනි රාජ්‍ය අනග්‍රහය ජනතාවට දීල වගාකළ වැකි බිම් වගාකිරීමට නැවත පනදෙමු !(අ)

:       0       0

මිගදි Saturday, 31 August 2013 01:08 PM

මම දැක්ක ලිපියක් කෘෂි අමාත්‍යාන්සෙන් වෛද්‍ය සංගමයේ පාදෙණිය මහත්තයට ලියපු. එකේ තිබුන වස නැති සහල් මුළු දොස්තර පරම්පරාවටම අලෙවි කරනවයි කියල. එතකොට අපිත් මිනිස්සු නොවේද?.අපිට වහ සහල් ,ආණ්ඩුවේ අයට වස නැති සහල්. කොහොමද් වැඩේ. රසායනික ආනයනය නවත්වල දේශීය පොහොර නිෂ්පාදනය කරන්න. අපිට තියෙනවා ප්‍රමිතියෙන් ඉහල ෆොස්ෆය්ට් නිදියක් එප්පාවල. ඒවා බැරිද භාවිතා කරන්න. ප්‍රශ්නේ වෙන්න අතර මැදියට කෙලවෙනවා (අ).

:       0       0

සමන් Saturday, 31 August 2013 08:31 PM

මහින්ද චින්තනයට ජය වේවා !! මුළු රටේම කුබුරු වගා කරන්න මේ විදියට හරිම ලස්සනයි. (දී)

:       0       0

රූපා Saturday, 31 August 2013 01:09 PM

වස විස නැති අනාගතයක් අපෙ දරුවන්ට හිමි වේවී. සුභ මංගලම්. (අ)

:       0       0

රෝහන Saturday, 31 August 2013 01:11 PM

මොන වැඩේ කලත් අපේ ගොඩක් පාටකයන් අසුබ වාදීව හිතන්නේ මොකද.මටනම් හිතෙන විධිහට මෙය ඉතා හොඳ වැඩක්. (අ)

:       0       0

රනාල් Saturday, 31 August 2013 08:34 PM

හොද වැඩක් (දී)

:       0       0

අමිතා Saturday, 31 August 2013 01:11 PM

ඉතා හොඳ වැඩක්. මෙවැනි දේශීය වගාවන් සඳහා අපේ ගොවිජනතාව යොමු කිරීම වැදගත්. ඒවගේම යම්යම් සහනත් ලබදුන්නනම් තම හොඳ. එවිට ගොවියත් දිරිමත් වෙනවා. (අ)

:       0       0

රනිල් Saturday, 31 August 2013 01:14 PM

වැඩේ නම් ගොඩක්ම හොදි.ආදර්ශමත්.එත් මේ චමල් මහත්තය ගොයම් කෙටිය අල්ලන විදියෙන් පෙන්නේ වැඩේට නුපුරුදු බැවි නේද? (අ)

:       0       0

කුමාර Saturday, 31 August 2013 08:37 PM

වපුරන්නේ කන්. පල ගන්නේ කෙනක් (දී)

:       0       0

චාමික Saturday, 31 August 2013 01:16 PM

කරල් පැහිල තියෙන්නේ යස අගේට ! ජයවේවා (අ)

:       0       0

නුවන් මංජුලා Saturday, 31 August 2013 01:19 PM

වස විස නැති මෙමෙ කර්තව්‍ය අලුත් අරබුමක් ඉතාම වටිනා රටට අලුත් පියවරක් මෙය තවත් ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා (අ)

:       0       0

සීල Saturday, 31 August 2013 01:20 PM

රූපා, සුම මංගලම් ඒ අයට ,අපිට නොවේ. බහුතරයක් ජනතාව වන අපිට අවමන්ගලම්!. තරහ වෙන්න එපා. මම කිව්වේ හිතේ වේදනාවට. ඔය අස්වැන්න ඔබටත් මටත් ලැබේවිද?. ඕකට කරන්න තයෙන්නේ මුළු ලංකාවටම ඔය විදිහේ වී වගාකරන්න ඕනේ.එතකොට මනම කියන්නම් හැමටම සුබ මංගලම් කියල. (අ)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 08:50 PM

මේ පින්තුරු දැක්කම මට මතක් වෙන්නේ ඩඩ්ලි හාමුව.(දී)

:       0       0

මාලි Saturday, 31 August 2013 08:50 PM

මේ වැඩේට හරියටම රජය අනුග්‍රහය දැකුවවොත් මුළු රටටම සහල් නිපද වන්න පුළුවන් (දී)

:       0       0

සිල්වා Saturday, 31 August 2013 01:21 PM

ලංකවේ කොච්චර කුබුරු තියනවද පුරන් වෙලා කළුතර ගම්පහ කුරුණෑගල නැගෙනහිර මාතර මේක තමයි රටේ සල්ලි කිසිම රජයක් මේදේට හරියට අනුග්‍රාහය දැක්කුවේ නැහැ පිට රටින් සහල් ගෙන්න උත්සහ කෙරුවේ ලංකාවේ ඉන්න ගොවියාවරැකල, කිරිගොවිය රැකල දෙසිය ආර්ථිකය නගා සිටවන්න පලුවන් මේ දේවල් වලට අවශ වනේ හරි නායකත්වය මුලිකත්වය මග පෙන්වීම දැනුවත් කිරීම්. චීනයේ විතරක් මිලියන 296 කෘෂි කර්මාන්තයේ යෙදෙනවා රජයෙන් සහයෝගය ලබාදෙනවා ඉන්දියාවේත් එහෙමයි කාලය නාස්ති නොකර රටට වැඩක් කිරීම තරුණ පරපුරේ වගකීමක් (අ)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 08:53 PM

අනේ මේ කොළබට කිට්ටු පැත්තක් නේද? අක්කර 80 වක් ? කොචචරනම් වටින ඉඩමක්ද? (දී)

:       0       0

සීල Saturday, 31 August 2013 01:28 PM

රෝහණ,මම හිතන්නේ නැහැ මේ කාර්යයට කිසි කෙනෙක් විරුද්ධයි කියලා.අපි ඉහළින් අගය කළ යුතු දෙයක්. මේක හොද ආදර්ශයක්. මේකේ නියම පලදාව ගන්න ඕනෑ නම් දේශීය පොහොර භාවිතා කරන්න අපේ ගොවි මතතුන්ට දිරිය දෙන්න ඕනෑ.සහමුලින්ම ආසනික් අඩංගු පලිබෝධනාශක සහ අනිකුත් විස රසායනික පොහොර ආනයනය නවත්වන්න ඕනෑ. එහාකොට අපි හැමෝටම හොද හාලක් වගේම වකුගඩු රෝගෙනුත් බේරගන්න පුළුවන්. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 03 September 2013 06:05 PM

ඇත්තෙන්ම හොද දෙයක්.මේක ලංකාව පුරාම ව්‍යාප්ත කරලා හෙට දවස වස විසෙන් තොර බතක් කන්නට අප සැමට ලැබේවා!(නදී)

:       0       0

සී. ගංගොඩ Saturday, 31 August 2013 09:07 PM

ඉතාමත් රසවත් සහල් වර්ග වීම සහ රසායනික පොහොර නොමැති නිසා ගුණවත් බත් වේලක් කෑමට පෙර සිටි අපේ මුතුන් මිත්තන්ට මෙන්ම අපටද වාසනාව උදා වේගෙන එන හැඩයි. පවතින රජයට ජය වේවා ! (දී)

:       0       0

උපාලි Saturday, 31 August 2013 09:13 PM

අපේ ශ්‍රී ලංකාව වැවු 3000ක් ඇති රටක්. අමතක කරන්නෙපා ලොකේ කොයි රටක්ද මෙහෙම ලස්සන සශ්‍රීක. අපේ රටේ අගය දන්නේ නැති අමන අය නොදන්නා කමට කියන ඒවාට අනුකම්ප කෙරන්න ඕනේ. (අ)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 09:23 PM

අනේ බලන්නොකෝ අර මොඩ් කොල්ලෝ සිනිදු පා වලින් ගොයම් පාගන හැටි.(අ)

:       0       0

නිශා Saturday, 31 August 2013 01:55 PM

අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර පැති වල වැඩ කරන මිනිස්සුන්ට මේවා විහිළු (නි)

:       0       0

චානක Monday, 02 September 2013 08:24 AM

කෝ ටිකිරි මැණිකේ ඇඹුල අරන් ඇවිල්ලා නැද්ද? (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ මෙල්බර්න Saturday, 31 August 2013 02:05 PM

කට සෙලවීමට හැකි අත සෙලවූවොතින් තමයි ! (අ)

:       0       0

නිස්සංක ලන්ඩන් Saturday, 31 August 2013 10:25 PM

නියමයි. අපිට ඕනෑම දේවල්... ජයවේවා! (නි)

:       0       0

රකිත Monday, 02 September 2013 08:45 AM

නියමයි, කෝ මගේ ප්‍රියතම සම්බා? (දී)

:       0       0

ටෙනිසන් Saturday, 31 August 2013 10:30 PM

කවුරු කොහොම මොනවා කිවුවත් වැඩේ හොදයි,ආදර්ශමත්. ඔය පටන් ගැන්මයි. ඉදිරියටම යමු (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නියා Saturday, 31 August 2013 10:30 PM

මීට වඩා කරන්න දේ තිබෙනවා. (නි)

:       0       0

saman Pradeepa Saturday, 31 August 2013 02:50 PM

පොහොර ගත්තේ සහනදාරේ පොලිමේ ඉදලද (අ)

:       0       0

අජිත් Saturday, 31 August 2013 11:34 PM

අපේ සහෝදර පරපුරට දෙයියනේ කියලා වසවිස නැති බත් ටිකක් කන්න පුළුවනි (නි)

:       0       0

විජිත පොන්සේකා Saturday, 31 August 2013 02:52 PM

ආදර්ශවත් වැඩක් කරල තියෙන්නේ.උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා (අ)

:       0       0

ශානුක ප්‍රියන්ත Saturday, 31 August 2013 03:11 PM

මේ ක්‍රමය මුළු ලංකාවටම ව්‍යාප්ත කරන්න හැමෝටම වස විස නැති සහල් ලැබෙන විදියට.(අ)

:       0       0

මහසෙන් Sunday, 01 September 2013 12:28 AM

ගොවියා රජ කළහැක්කේ ඒ විදිහට තැන දීමෙන් පමණි. ගොවියාට අයිති දේ ගොවියාට දිය යුතුයි. (නි)

:       0       0

රෝහිත Sunday, 01 September 2013 01:05 AM

මේ කුඹුරේ හරියට සර්පයෝ ඉන්නවලු (නි)

:       0       0

චන්දි Saturday, 31 August 2013 03:24 PM

රන්වන් වී කරලින්.. පැසිලා., නැමිලා.,බර විලා !!!! පැල වැවිලා ..,රමණි සෝබා..,කෙත් වතු පිරිලා සාරා !!!! හෝ කෙත් වතු පිරිලා සාරා !!!!! අපේ දෙයක් ., අපේ කමක් හිතට දැනෙනවා!! මැතිදුනි!..,ඔබට යෝද බල.., යෝද ශක්තිය .., ''ලැබේවා'' (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 August 2013 03:26 PM

පාවහන් ගලවලා කුබුරට බැස්සනම් තමා ගොඩක් හොද (අ)

:       0       0

දසුනි Sunday, 01 September 2013 02:23 AM

හුගක් රටවල් තහනම් කරපු කෘමිනාශක අපේ රටේ තහනම් නොකිරීම නිසා මුළු රජරටම වකුගඩු රෝගයට ගොදුරුවෙලා. දැන් වයඹටත් පැතිරිලා. මුලින්ම ඒවා තහනම් කරන්න ඕනෑ.ඒක කරන්න බැරිකමක් නැහැ.අත්හදා බල බලා ඉන්න කාලයක් අපිට ඉතුරුවෙලා නැහැ (නි)

:       0       0

දිවියා Saturday, 31 August 2013 03:36 PM

මෙහෙම තමයි වී වැව්වේ පොර සමාගම් රටට ඇවිත් බලපෑම් කරන්න ඉස්සර , ආපහු යන්න පුළුවන් නිලධාරීන් හරියට වැඩ කරනවා නම්. ( අනිත් බීජත් ලංකාවේ හදන්න ඕනේ GM නැතුව. සොයා, අල, ළූණු එළවලු වගේ ඒවා පිරිසිදුව වවන්න ඕනේ ජාතිය බේරා ගන්න ඕනේ නම්. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල මේ විෂය උගන්නන්න ඕනේ ශාස්තය ආරක්ෂා වෙන්න නම්. (අ)

:       0       0

සේනානායක Saturday, 31 August 2013 03:38 PM

ලෝකෙට පරකාසේ නැතිව අපේ ගොවියන්ට ඔයදෙවල් පුරුදු පුහුණු කරන්න. (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 31 August 2013 03:40 PM

කොළඹ ලස්සන කරලා 'ඕලන්ද රෝහලේ', 'රේස් කෝස්' එකේ දාලතියෙන ආපන ශාලා වලින් සාමාන්‍ය ජනතාවට ඇති පමණ ලාබෙට කන්න පුළුවන්. (අ)

:       0       0

දුමින්ද Saturday, 31 August 2013 03:43 PM

ප්‍රීතිමත් ආරංචියක් ,මෙවැනි හාල් පිටිවලින් නොයෙක් පෝෂ්‍යදායක ආහාර සාදාගෙන එවාප්‍රචලිත කර ගොවියාත් මහා ජනයාත් රැක ගමු. (අ)

:       0       0

අමිල Saturday, 31 August 2013 03:47 PM

ලංකාවේ හැම කුබුරක්ම මේ විදියට වග කරමු !!! වසර දෙකක් ඇතුලත මේ වැඩේ කරන්න පුලුවන්නම් හරිම හොදයි ලංකාවේ හැමෝම සහයෝග ලබා දෙනවා පිටරට ඉන්න ලාංකිකයෝ මුදල් වලින් රටට ආදර කරන්න අඩුම රපියල් 100 කින් රට ගොඩනගන්න ගිණුමක් අරබල මේ දේ පටන්ගමු ඉක්මනට රටේ ඉන්න බහල මහලු ජනතාව එකතුකරගෙන වැඩේට බහිමු එක ශ්‍රී ලාංකීය රජයක් යටතේ එකා වගේ වැඩකරමු කාලය නාස්ති නොකර මේදේට රජයේ සේවකයන් විශ්වවිද්‍යාල සිසුන් පාසල් සිසුන් යුද හමුදාව පොලිසිය සියලුම ජනකොටස් එකතුකරගන්න පලුවන් පිටරට ඉන්න අපේ සහෝදර වරු මුදලින් ආදර කරන්න කෘෂිකරම අමත්‍යසය තාක්ෂණික සහය ලබාදෙන්න සැලසුම් කරලා වැඩකර රට ගොඩ නගමු (අ)

:       0       0

සනත් Saturday, 31 August 2013 03:49 PM

චමල් රාජපක්ස මහත්තය ඉතින් කොහොමත් අපේ ගොවියක් අඩුපාඩුවක් තියනවා ඇබුල නැහැ මතකද ඩුයින්ගම් කතාව එකත් ටික්කක් මතක් වනවා .මොකද කලිසම් ඇදපු කට්ටියක් ඉන්නවා . (අ)

:       0       0

නීල් Sunday, 01 September 2013 03:58 AM

කවුරු මොනවා කිවුවත් රාජපක්ෂලා රටට ලොකු වාසනාවක්, මේ මිනිස්සු නැත්නම් අපිට අද රටක් නැහැ (නි)

:       0       0

ධම්මික Tuesday, 03 September 2013 03:02 AM

අම්බරුවෝ නම් ඔය ඕනෑ තරම් ඉන්නේ... වැඩේ නම් හොඳයි සද්භාවයෙන් කළා නම්. (නි)

:       0       0

උපාලි Saturday, 31 August 2013 04:17 PM

ඔන්න වැඩ. හැමෝටම සුබ අනාගතයක් (අ)

:       0       0

දම් Saturday, 31 August 2013 04:17 PM

හොඳ දේ කවුරු කලත් හොද මැ.මේවා නේ රටේ විය යුත්තේ නිකන් වැලිවේරිය වගේ තකතීරු වැඩ නොකර.මගේ රටට ත්‍රිවිද රත්නයේ පිහිටයි (අ)

:       0       0

නීල් Sunday, 01 September 2013 05:22 AM

මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ ශ්‍රී ලාංකිකයන් 36% විතර නොමිනිස්සු කියලා. හොද වැඩක් අගය කරන්න දන්නේ නැහැ. (නි)

:       0       0

රත්නියක Saturday, 31 August 2013 04:30 PM

මේවා තමා චින්ටනේ කිව්වේ.නුමුත් කලේ නෑ.කලානම් රට ගොඩ.දැන් මේ තදියම මොකද එකපාරටම?තව ටික දවසකින් පොහොර තියා පාන් කින්නවත් සල්ලි නැහැ.හොඳ වැඩ හොඳි.නමුත් සෙරෙප්පු,සපත්තු දාගෙන වේලට බහින එක නම් හොඳ මදි .දීසපලුවෝ නඩත්තුව ඉස්සර වගේ නිලධාරීන්ට වැඩකටයුතු කරගෙන යන්න සහය විතරක් දෙන්න.බල්ලාගේ වැදී බූරුවා කරන්න ගියාම හිටිතැනම ලොප් වෙනවා.අපිට මතකයි සපත්තු දාගෙන කුඹුරට බැහැපු කට්ටිය ඉස්සරත්. (අ)

:       0       0

ෆ්‍රෑන්ක් Sunday, 01 September 2013 06:21 AM

අතිගරු සාලින්ද දිසානායක ඇමතිතුමාගේ කිට්ටු හිතවතෙන් හැටියට මම එතුමාගේ වස විෂ නැති වී වගාව ගැන දැනගත්තේ මීට වසර කීපයකට පෙර.එතුමා ආසියාවේ වී වගාව පිළිබඳ වැඩිම අස්වැන්නක් ලැබූ වී වගාවක් කළ කෙනෙකුට ලැබෙන ජාත්‍යන්තර සම්මානයකුත් ලැබුන කෙනෙක්.අවංක අරමුණක් ඇතිව වී වගාව පිළිබඳව විශාල කැපවීමක් කළ සහ කරන ලංකාවේ සිටින එකම දේශපාලකයා ලෙස මට වගකීමකින් කිව හැක. මා ඊයේ සෙනසුරාදා කුරුණෑගල එතුමාගේ ගෙදර ගිය අවස්ථාවේ එම මැතිනිය මා හට කියා සිටියේ දහසක් වැඩ තියෙද්දී මෙම කර්තව්‍යයට කොළඹ ගිය වගය.මට ඇති එකම කනගාටුව ඇයි මෙවැනි අවංක , විෂය දන්නා, රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ඇති වටිනා පුද්ගලයෙක්ගෙන් ශ්‍රි ලංකාව ප්‍රයෝජන නොගන්නේ.මෙම ලිපිය මා වගකීමකින් ලිවුවේ. දේශපාලන වශයෙන් නොවේ,මන්දයත් මා විදේශිකයෙක් වන බැවිනි. (නි)

:       0       0

උපාලි Sunday, 01 September 2013 06:46 AM

සාලින්ද දිසානායක ඇමතිතුමා මෙම කර්තව්‍යය කර තම කැපවීම පෙන්නුවා. ප්‍රශංශනීයයි. (නි)

:       0       0

නන්දන බිරෑටි Saturday, 31 August 2013 05:03 PM

ලොක්කා වැඩෙනමි කදිමයි නමුත් අපි පාවහන් දාගෙන කුඹුරට බහින්නේ නෑ බත්පතට ගරැකරන අපි ගොවියෝ (අ)

:       0       0

රංගශානි Sunday, 01 September 2013 07:32 AM

මොන දේ කළත් නරකට දකින කට්ටිය දැන් ලංකාවේ වැඩි වෙලා (නි)

:       0       0

දිසා Sunday, 01 September 2013 07:45 AM

අර ඉස්සරහින් යන කෙනා නම් සරම කැහැපොට ගහගෙන නියර දිගේ යන්න දන්නවා. (නි)

:       0       0

දිසා Sunday, 01 September 2013 07:53 AM

ෆ්‍රෑන්ක්, ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන තැන නොවේ. එය යන දේශපාලන පීල්ල. (නි)

:       0       0

රූපා Saturday, 31 August 2013 05:20 PM

සීල, ඔතන තිබුනේ අවුරුදු ගණනාවක් අස්වෙද්දුවේ නැති ගොහොරු මද වගුරක්. අවට අලංකාර කරලා කුඹුර අස්වැද්දුවේ ගෝඨාභය මහත්තයා . මමත් ඉන්නේ ඒ හරියේ තමා. කුහක කමට කතා කරන්න එපා. කොළඹ නගර සභාව පසුගිය අවුරුදු 30 තුල මොනවා කලාද. රජයක් මේදේට හරියට අනුග්‍රාහය දැක්කුවේ නැහැ මෙහෙම හොඳ වැඩ කරන ඒ අයට ත් සුබ මංගලම් වේවා. එක අහන්න දෙයක්නැහැ. ඔබ දන්නේ නැද්ද දැන් අපේ රට සහලින් ස්වාම්පෝෂණය වෙලා කියල.ඒ ගෞරවය රජයට සහ රාජපක්ෂ පරපුරට තමා. ඔබත් සතුටු වෙන්න නියම ශ්‍රී ලාංකිකයෙක් විදියට. පාට කන්නාඩි ගලවල නියම ඇස දෙකින් ගිහිල්ලාම බලන්න. (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 September 2013 08:03 AM

අනේද කියන්නේ! අපි ඉතින් බලා ඉන්නවා මෙතේ බුදුන් වඩින තුරා (නි)

:       0       0

වසන්ති Saturday, 31 August 2013 05:33 PM

ලංකාව නගසිටවන්නනම් මේ පටන් ගත්ත වැඩේ මුළු ලංකාවේම කරගෙන යන්න කෘෂි කර්මාන්තය දියුණු කරන එක පවතින රජයේ වගකීම තරුණ ශ්‍රමය ප්‍රයෝජනයට අරගෙන රට හරි මගට ගන්න ලංකාවේ තිබෙන සම්පත් කිසිම රජයක් හරියට ප්‍රයෝජනයට ගත්තේ නැහැ වගා කළහැකි හැම බිම් අගලක්ම වගාකරන්න පාසැල තුලින් මේ දේ කරගෙනෙන්න ඕනි හැම වසරකම සමන්‍ය පෙළ,උසස් පෙළ කරලා ළමයි මාස ගනම් නිකන් ගෙදරරට වෙලා ඉන්නවා ඒ දේ රටේ යහපතට යොදා ගන්න ඕනි ශ්‍රමය කලානාකර්ණය කරනවනම් ඕක තමයි මුලිකම දේ ජාතික දනය ඉතිරිකරගෙන රටට යහපතක් කරමු සැමට ජය !!! (අ)

:       0       0

ජයා Saturday, 31 August 2013 05:37 PM

රට ගොඩ ගොඩ ගන්න හැම දෙනාම මේ විදියට වැඩකරමු මුළු ලංකාවේම කුඹුරු අස්වද්දමු එකම විදියට පිටරට සහල් අපිට ඕනි නැහැ (අ)

:       0       0

කුමාරර Saturday, 31 August 2013 05:37 PM

බොහොම හොද පියවරක්. ජය වේවා! (අ)

:       0       0

අනුර Saturday, 31 August 2013 05:40 PM

සම්පුර්ණ ශ්‍රී ලංකාවේම මේ වැඩේ කරගෙනයන්න රජයට සක්තිය ලැබේව !!! වගා කල හැකි හැම බිම් අගලක්ම වගකර්මු එය පිට කල හැකයි (අ)

:       0       0

Rana Saturday, 31 August 2013 05:41 PM

රනිල් හිටියනම් ඇඹුල වෙනුවට චුයින්ගම් දෙන්නවත් මෙහෙම කරයිද ලබන සැරෙ කොළඹ නගර සභාවත් අලි එලවනවා. සොරිම තමා.බලන්න ඔය හරියේ අර සතෝස කාපු අයවත් ඉන්නවාද කියල. (අ)

:       0       0

කුමාර Saturday, 31 August 2013 05:45 PM

යුද හමුදාවන් සම්පුර්ණ සහයෝග ඇතිව මුළු ලංකාවේම මේ විදියට වගා කරමු හැම කුඹුරක්ම ගාල්ල මාතර කළුතර කොළම ගම්පහ උතුර දකුණ නැගෙනහිර කරුණෑගල නුවර මෙතනින් පටන් ගත්ත වැඩේ නවතන්න එපා වසර දෙකක් අතුලතා රටේම වවමු (අ)

:       0       0

නිල Saturday, 31 August 2013 05:47 PM

රූපා, ඕවා ගණන් ගන්න එපා. සමහර අය‍ට ඊර්ෂ්‍යයි. දුකයි (නි)

:       0       0

රත්න Saturday, 31 August 2013 05:50 PM

එයාලා මේවා කයි, අපි???? (නි)

:       0       0

බන්දුල Sunday, 01 September 2013 08:43 AM

ඔබතුමාගේ මේ වැඩේ නම් 100% අනුමත කරනවා මම (දී)

:       0       0

උපාලි Saturday, 31 August 2013 05:56 PM

සමහර අය මේ කරන හොඳ නොවෛ දකින්නේ. සපත්තු දෙකක වැරද්දක්. අනේ මන්ද මේ මිනිස්සු කවද නිවැරිදිව දකියිද කියල. පක්ෂ පාට නැතිව හොඳ දෙයට හොඳ කියන්න. කොළඹ නගර සභාවේ එජාප මන්තරී ව රු ගෝඨාභය මහත්තයා අගය කරලා සම්මානයක් පවා දුන්න. (අ)

:       0       0

ලුම්බිණි Sunday, 01 September 2013 08:47 AM

මේ සියල්ල දේශපාලන ප්‍රචාරක වැඩ පමණි. (දී)

:       0       0

දීපාල් Saturday, 31 August 2013 06:09 PM

මේක අපට දැනෙන පුවතක් වුනේ අපේකම වෙනුවට පරදෙෂක්කරයන්ගේ සියලු දේවල් අපි පසුගිය දශක තුන තුල වැළඳගත් නිසා.අපේ දේශීය කෘෂි ආර්ථිකය යලි මේ විදියට ගොඩනැගුවොත් එක තමා ආසියාවේ ආශ්චර්ය. (අ)

:       0       0

ප්‍රශාන්ත Sunday, 01 September 2013 08:58 AM

හෙළ ජාතික අබිමානේ (දී)

:       0       0

කටර් Saturday, 31 August 2013 06:09 PM

යමක් දෙස බලා එහි කියවෙන පණිවිඩය ඇති වැදගත් කම වෙනුවට කොහේදෝ නැති, නොගැලපෙන බහු භූත සමහර අදහස් අප නෙත් සිත් අදුරු කරයි. (අ)

:       0       0

චාමික Sunday, 01 September 2013 09:03 AM

රජයට ජයවේවා

:       0       0

චින්තක Sunday, 01 September 2013 09:28 AM

මේ වැඩේ හොද වැඩක් නමුත් චන්දෙ කාලේ එනකල්ම හිටියාද මේවා කරන්න (දී)

:       0       0

සජිත් Saturday, 31 August 2013 06:16 PM

ඔබතුමාගේ වැඩේ නම් බොහොම හොද වැඩක් ඇත්තමයි (දී)

:       0       0

සුනිල් Sunday, 01 September 2013 09:37 AM

හොද වැඩක් උනාම ඒ වැඩේ හොදයි කියලා කට ඇරලා කියන්න බැරිද (දී)

:       0       0

නුවන් Monday, 02 September 2013 06:06 PM

බාස්මති දේශීය ද? දන්නේ නැති නිසයි අහන්නේ. ජය වේවා! (නි)

:       0       0

මඩු Saturday, 31 August 2013 06:22 PM

රටේ හැම සම්පතකින්ම ප්‍රයෝජනයක් ගනිමු (දී)

:       0       0

රනේ Saturday, 31 August 2013 06:45 PM

ප්‍රසන්සනීයයි ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4263 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1581 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4475 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 411 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4202 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2389 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33946 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23957 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 473 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site