බාරකාර රජයේ ඇමැතිවරුන් ඔවුනට දී ඇති රජයේ වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අමාත්‍යංශ ලේකම්වරුනට නියෝග කර ඇත.
ඇමැතිවරුන් ඡන්ද වැඩට රජයේ වාහන පාවිච්චි කළහොත් ගාස්තු අය කරන ලෙස යෝජනා කරන ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයාය.
බාරකාර රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොමු කර සිටි පොලිස් ආරක්ෂකයන් අඩකින් අඩු කර ඇතැයි ද රජය කියයි.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාහනෙන් ඡන්ද කළොත් ගාස්තු ගෙවන්න වෙයි
විභූති Friday, 03 July 2015 01:47 AM
බොහොම හොඳ තීරණයක් (නි)
වජිර Friday, 03 July 2015 01:52 AM
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
විකුම් Friday, 03 July 2015 02:24 AM
මෙම නියෝග එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් අපිට බොහොම සතුටුයි (නි)
බිමල් Friday, 03 July 2015 02:46 AM
නියමයි. අපි ඔබ සමඟයි (නි)
අජිත් කරුණාරත්න Friday, 03 July 2015 03:20 AM
මේක ඉතා හොඳ කාර්යයක්. රජයේ වාහන හංගපු හිටපු කට්ටියට මහඟු ආදර්ශයක් වේවි. (ම)
අතපත්තු Friday, 03 July 2015 03:50 AM
හොඳ ආදර්ශයක් (බ)
ප්‍රීති Thursday, 02 July 2015 04:20 PM
ඇත්තටම අවංකව මේක කරනව නම් අපි කැමතියි. නමුත් මෙය ක්‍රියාත්මක කරන්න යන නිලධාරීන්ට ඡන්දයෙන් පස්සෙ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබෙයි(බ)
වරුණ Friday, 03 July 2015 04:38 AM
ජයවේවා ඔබ දෙපලටම (බ)
සුනිල් Thursday, 02 July 2015 05:26 PM
මෙන්න යහපාලනය! නායකයන් මේ වගේ නියෝග මීට කලිනුත් දුන්නා නම් මේ රටට සෙතක් වෙන්න තිබුනා. (නි)
පාලිත Friday, 03 July 2015 05:58 AM
කරන්න පුළුවන්නම් නියම වැඩක් (බ)
නිශේන් Friday, 03 July 2015 07:14 AM
බලමු මෙහෙමවත් කරලා අපේ අය හැදෙයිද කියලා (නි)
යසිරු Friday, 03 July 2015 01:38 AM
ජයවේවා! නියමයි... (නි)