IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වාහනය පොඩි පට්ටම්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කින්මන්තුඩාව අසලදී අද උදේ වාහනයනක් අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලබා බේරුන නමුත් වාහනය අදිවේගී මාර්ග වැටවල් කඩාගෙන  ඒවාට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.



අදහස් (0)

වාහනය පොඩි පට්ටම්

රස්පී Friday, 20 September 2013 12:52 PM

ලාල්, මට හිතෙන්නේ ඔයාට වාහන තියෙන අය ගැනත් පොඩි ඉරිසියාවක් තියෙනවා කියලා ඔය කියන කතා වලින්. (ස)

:       0       0

ධනා Friday, 20 September 2013 12:53 PM

ශාහ්හ්හ්, ජයදේව දන්නා දේවල්??? (ස)

:       0       0

ඩෙස්මන් Friday, 20 September 2013 12:54 PM

තමන්ගේ වැරදී අනුන්ට පටවන්න හදන අය "නටන්න බැරි මිනිහට පොලව ඇදැයි වගේ තමයි'' මොකද හයි වේ එකේ ප්‍රමිතිය නැති වෙන්නේ අනතුර සිද්ධ වෙන කෙනාට විතරයි. දවසකට අධිවේගී මාර්ගයේ යන අනිත් අයත් මේ වගේ දේවල් කියන්න එපැයි, ඕනෑම රටක හයි වේ වල අනතුරු වෙනවා, ඕක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙවෙයි, ''තමන් කරන දේ වගකීමෙන් පාලනයකින් යුක්තව කරනවා නම් මෙවැනි අනතුරු වලක්වා ගන්න පුළුවන්'' රටක සංවර්ධනයක් ඇති වෙන්න රජයක් විතරක් නෙවෙයි ඒ දේවල් ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. (ස)

:       0       0

ගයන් Friday, 20 September 2013 01:09 PM

අධිවේගී පාරේ වාහන යන්නේ නියමිත වේගයට වඩා වැඩියෙන්. ඒක නිසා තමා මෙහෙම අනතුරු වෙන්නේ. 150 ට 200 ට යන්න පාර හදලා නෑ. ඒක නිසා 100 ට ගියාම හොඳටම ඇති. ලංකවේ ගොඩක් මිනිස්සු මේ දේවල් ගැන හිතන්නේ නැතිව යනවා. ඒක නිසා තමා මේ වගේ නොසැලකිලිමත් අනතුරු වෙන්නේ ලංකවේ. (ස)

:       0       0

ශාන්ත ලාල් Friday, 20 September 2013 01:11 PM

ඩෙස්මන්, ඔබ හරියටම හරි.වැසි දිනවලදි අධිවේගී මාර්ගයෙහි යන්නන් අවබෝධයක් ඇති රියදුරන් විය යුතුයි. (ස)

:       0       0

දිලුම් තාරක Friday, 20 September 2013 10:46 PM

හොද පුවතක්.(නදී)

:       0       0

ලලිත් Friday, 20 September 2013 10:49 PM

අපේ අධි වේගී මාර්ගයෙ කිසි නිසි ප්‍රමිතියක් නෑ. ලොකු ගැටි තියෙනවා. 80ත් අඩු වේගයෙන් යන එක තමයි හොද.(නදී)

:       0       0

රස්පී Friday, 20 September 2013 04:29 PM

ඩෙස්මන්ඩ්, ලාල් ඔබ හිඝ්වය් වල ගිහින් තියෙනවා නම් තේරුම් ගනී ලංකාවේ එක කොච්චර ප්‍රමිතියට හදලා තියෙනවද යන්න. මොකද මේකත් නිකන් ගාලු පාර වගේ.කිසි සමතල ගතියක් නෑ.ඒ නිසා වේගෙන් යන්න එච්චරම සුදුසු නෑ. (ස)

:       0       0

ශාන්ත ලාල් Friday, 20 September 2013 10:08 AM

අධිවේගි මාර්ගයේ සිදු වුණ රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදු වුනේ අධිවේගී මාර්ගයන් පිළිබඳව අත්දැකීම් නැති රියදුරන් අතින්.මෙය අධිවේගී මාර්ගයේ ඇති වැරැද්දක් නෙවෙයි. (ස)

:       0       0

කුමාරි Friday, 20 September 2013 10:42 AM

ඕක අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. ඇස් පෙනීම, දැකීම හරිම දුර්වලයි (නි)

:       0       0

චන්දන Friday, 20 September 2013 04:54 PM

ප්‍රමිතියක් නැහැ කියන්නේ විරුද්ධ පක්ෂයේ අය. හැම රටකම ඔයවගේ පාරවල් තමයි තියෙන්නේ. රියදුරෝ ඉගිලෙන්න හදනවනේ. වැහිවෙලාවට ටිකක් පරිස්සමෙන් යන්න ඕනෑ. (නි)

:       0       0

ශාන් Friday, 20 September 2013 05:04 PM

පාරට දොස් කියන්න එපා. ඕක අපිට සම්පතක්.යන මිනිස්සු තමන්ගේ පරිස්සම හිතන්න ඕනෑ.කව්රුවත් රිය අනතුරක් හිතලා කරගන්නේ නැහැ (නි)

:       0       0

පද්මිණි Friday, 20 September 2013 10:57 AM

වැසි සහිත වෙලාවට නියමිත වේගයට" වඩා 30 ක් අඩුවෙන් යන්ට ඕන නේ. අධික වේගය විය හැකියි. රියදුරු බේරුණා නම් ඇති.. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 20 September 2013 11:06 AM

රියදුරාටත් වාහනයටත් මොන තරම් හානි වුනත් මාර්ගයට සිදු කරපු හානියට නම් එයාලගෙන් වන්දි ගත යුතුමයි. මේවා මහජන දේපළ. (ස)

:       0       0

චමත් Friday, 20 September 2013 11:11 AM

මේ හැප්පිල්ලෙන් රියදුරා බේරුනේ නැත්තම් තමා පුදුමේ! (ස)

:       0       0

රස්පී Friday, 20 September 2013 11:15 AM

ලාල්, මාර්ගයේ ප්‍රමිතියක් නැත්නම්, ඒත් අනතුරු වෙන්න පුළුවන්. (ස)

:       0       0

රාජිත Friday, 20 September 2013 11:15 AM

දෙපලත් මිනිස් ජිවිතත් ආරක්ෂා කරගන්න මිට වැඩ හොද ආරක්ෂක පද්දතියක් මේකේ තියෙන්න ඕන. (අ)

:       0       0

ලාල් Friday, 20 September 2013 11:49 AM

හදලා දුන්නම පාවිච්චි කරන පිළිවෙලත් කියලා දීලා තියෙද්දිත් එකම වැරැද්ද කරන අයට දිට්ට ධම්ම වේදනීය කර්මය තමා ඔය පළදෙන්නේ.ඔය වගේ වාහනයක් අරගෙන සුපිරි මාවතේ යන්නේ සුපිරි ඔලුවක් නැති කෙනෙක් වෙන්න බැහැනේ. (නි)

:       0       0

ජයදේව​ Friday, 20 September 2013 11:50 AM

මම ඔය අධිවේගි මාර්ගය ගැන අධ‍්‍යයනයක යෙදුනා. එහිදි මට දැනුන දෙය තමයි, ඉදිකිරිමේදි කලාපයෙන් කලාපයට එකම ප්‍රමිතිය නැති බව.මා පිටරට සිට නිවාඩුවට ආ විට ගියා අධිවේගි මාර්ග නොවන මොණාරාගල සිට සියඹලාආණ්ඩුව​,අරුගම්බේ සිට මඩකළපුවට. කි.මි.150කට යම් යම් ස්ථාන වලදි,පුත්තලම් අනුරාධපුර මාර්ගයද එලෙසමයි.එහෙත් දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ කි.මි 60ට වඩා යාම නුසුදුසු බව ප්‍රකාශ කිරිම යුතුකමක්. (නි)

:       0       0

අතුල Friday, 20 September 2013 07:04 PM

ජයදේවට පිළිතුරු ලියන්න වචන ලියන්න බැහැ මට මේකේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 830 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5172 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3029 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28240 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site