IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක්

වාහන ආනයනය සිමා කිරිමේ  පියවරක්  ලෙස ණයවර  ලිපි සඳහා  සියයට  සියයක ආවරණ තැන්පතුවක්  අවශ්‍ය  බවට  වන නව නීතියක්  අද (02) මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක බව මුදල්  ඇමැති  රවී කරුණානායක මහතා කියයි.

 _DSC0856

 

 



අදහස් (0)

වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක්

සම්පත් වන්නිආරච්චි Friday, 02 October 2015 04:25 PM

නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම් (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 02 October 2015 04:46 PM

කැට්ටිය හිතාගෙන ඉන්න ඇති පින් ආණ්ඩුව කාලේ ඇත දිග ඇරලා දීපු ඒවා දිගටම දෙවි කියල.. ඒ පින් ආණ්ඩුව..මේ නියම ආණ්ඩුව..ඒ මාස් තුනේ දීපු ඒවා දුන්නේ ඡන්දෙ තියෙන නිසා..දැන් ආයේ ඡන්දයක් එන්නේ අවුරුදු පහකින්..(අ)

:       0       0

දුමින්ද Saturday, 03 October 2015 06:00 AM

නිවැරදි සංවර්ධන මාවතකට රට යොමුවිය යුතුය (නි)

:       0       0

කරු Friday, 02 October 2015 04:56 PM

අර ඒ දවස් වල වැස්සේ තෙමි තෙමි එජාප ආණ්ඩුවක් එන කල් හිටියේ කාර් එකක් ගන්න කියල, අනේ ඒ උත්තමවිය කාර් එකක් ගත්ත ද දන්නේ නෑ.ගත්තේ නැත්නම් (අ)

:       0       0

ඇසළ Friday, 02 October 2015 05:04 PM

බරබාගයක් තමයි අපිට ඉතින් ගන්න වෙන්නේ (නි)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Saturday, 03 October 2015 06:09 AM

දැන්නම් අපේ දේශීය වාහන වලට හොඳ තෙනක් එනවා. අපේ බරබාගෙට , බක්කි කරත්තෙට නියම තැනක්. අපේ දේශීය දෙයට තැන දෙමු (නි)

:       0       0

කපිල Friday, 02 October 2015 06:08 PM

අයියෝ අපේ සිහින! (නි)

:       0       0

චන්න Friday, 02 October 2015 07:14 PM

ලංකාවේ වාහන දැන් මිලියන 6 ක් විතර තියනවලු. මේ එක වාහනයකින් ලක්ෂ 20 ක් විතර ආවහම බද්දක් ගන්නවා නේද? බුදු අම්මේ! මෙච්චර සල්ලි කන්දරාවකට මොකද වුණේ? ලංකාවේ අහිංසක මිනිස්සු මැරිලා මැරිලා වාහනයක් ගන්නකොට මේ වගේ අධික බද්දක් ගෙවනවා. මේ සල්ලි වලට මොකද වුණේ කියලා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. (නි)

:       0       0

අකිල Saturday, 03 October 2015 07:16 AM

අපි දන්නවා මහානාම මහත්තයෝ අපි කියන්නේ මේක වැරදියි කියලා. අපි කියන්නේ වාහන වලින් බදු අය කරන්න එපා කියලා. වාහනයක් කියන්නේ ගෙදරක තියෙන්නම ඕන භාණ්ඩයක්. මිනිස්සු මෙච්චර ලොකු ගානක් ගෙවලා කසිකබල් වාහන වල යන්නේ, ගරාජ් පස්සේ දුවන්නේ මේ බදු ක්‍රමය නිසා. (ර)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 03 October 2015 07:49 AM

ඔය ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මෙහෙම කළොත් නරකද?අපේ රටේ ජනතාවට අවශ්‍යවන විදියේ වාහන මෙරටේ නිෂ්පාදනය කරලා ඒවා ඕනෑ අයට ලබාදී, තව කොටසක් අපනයනය කළොත් රටටම වාසි වෙනවා නේද?කාර් ආනයනය කිරීමට රට පටවන කෝටි ගණන් සල්ලි සම්භාරය මෙරටේම තබාගෙන රැකියා ප්‍රශ්නය විසඳමින් රට සල්ලි හොයන්නත් පුළුවන් වෙයි කියලා මගේ පුංචි මොළයට අද උදේ පාන්දර අදහසක් ආවා. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 03 October 2015 08:43 AM

එතකොට ඡන්දෙට කිව්වේ ත්‍රීවිල් තියෙන ගෙවල්වලට කාර් අරන් දෙනවා කියලා මේ අය. (ර)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 03 October 2015 09:06 AM

ටිකිරිගේ කටට මසුරන් දාන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට හැමදාම අවශ්‍ය උනේ පිට රටින් ගෙන්වන වාහන මිලදී ගැනීමට. ඇයි අපේ රටේ නිෂ්පාදනය වන වාහන වලට අවස්ථාවක් දෙන්න බැරි. රටේ මුදල් රට තුලම පරිහරණය වෙනවා එතකොට. නන්දලාල් මහත්තය කියන දේ නුදුරේදීම අපිට දකින්න ලැබේවි කියලා විශ්වාස කරනවා. (ර)

:       0       0

හේවාවිතාරණ Friday, 02 October 2015 09:31 PM

මැති ඇමතිගොල්ලන්ට අවශ්‍ය වාහන අවශ්‍යතාවය සපුරාගෙන අවසානයි. පොඩ්ඩන්ට බරබාගේ යන කාලේ ඇවිදින්ය (නි)

:       0       0

අමල් Saturday, 03 October 2015 09:31 AM

මදැයි වහනයක් ගන්න හිටියා. (ර)

:       0       0

ප්‍රනාන්දු Friday, 02 October 2015 10:23 PM

අවුරුදු 5ක් විතර යද්දී ලංකාවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පුබුදු කටාර් Saturday, 03 October 2015 09:48 AM

රට ඉන්න අපිටත් බදු නැතුව වාහනයක් ගන්න විදියකුත් හදනවද. (ර)

:       0       0

සාමා Friday, 02 October 2015 10:51 PM

යහපාල, බොරුවට කෑගහන්න එපා. ලංකාවට ඕනෑවට වඩා වාහන ගෙනල්ලා හිටපු ආණ්ඩුව කාලේ රටේ විදේශ නාස්ති වුණා. දැන් ටික දවසක් යනතුරු රට ප්‍රවේශමින් මුදල් භාවිතා කරන්න ඕනෑ වගේම රටේ පාරවල් වලට සරිලන වාහන සීමාවක් පනවන්න ඕනෑ. ඉතින් මොකටද පාට කණ්ණාඩි දාගෙන කියවන්නේ. (නි)

:       0       0

නාලක Saturday, 03 October 2015 01:00 AM

ලංකාව ගැන විතරක් හිතලා නීති හැදුවට බාහිර ලෝකය මේවට අනුව වෙනස්වෙනවා (නි)

:       0       0

අනුර Saturday, 03 October 2015 01:08 AM

සාමා ,ඔයා නම් ලණුව ගිලලා වගේ.රටේ සෑම පුරවැසියෙකුටම වාහනයක් පැදවීමේ අයිතිය තිබිය යුතුයි. වාහන වැඩි නම් පාරවල් හදන්න ඕනෑ (නි)

:       0       0

අනුර Saturday, 03 October 2015 01:17 AM

මහින්ද මහත්තයා රට පුරා පාරවල් හැදුවේ වාහන භාවිතය වැඩිවෙන බව දැනගෙන. කරන්න ඕනෑ වාහන බදු ඉවත් කරලා හැමෝටම වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හදන එක. මිනිස්සු ආශාවට වාහන ගන්නේ නැහැ. ඕනෑ නිසානේ ගන්නේ. (නි)

:       0       0

අචල Saturday, 03 October 2015 01:37 AM

දැනට ලංකාවට ගෙන්විය හැක්කේ අවුරුදු 3 ක් පැරණි වාහන පමණි. මේ කාලය 5 දක්වා දික්කරන්න. එම වාහන මිලෙන් අඩු නිසා විදේශ විනිමය ඉතිරි වේවි. එමෙන්ම බදු ඉවත්කර ජනතාවගේ පොකට් එකේ මුදලුත් ඉතිරිකර දෙන්න (නි)

:       0       0

නිමල් Saturday, 03 October 2015 01:41 AM

සෑම පවුලකටම වාහනයක් ගත හැකි ලෙස බදු අඩුකිරීම යහපාලන ඡන්ද පොරොන්දුවක්. වාහනයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. සුඛෝපභෝගී දෙයක් නෙමෙයි. මේ නීති හදන හැමෝටමත් වාහන තියෙනවනේ (නි)

:       0       0

දුල්මිණි Saturday, 03 October 2015 01:45 AM

එක පවුලකට තබාගත හැක්කේ එක වාහනයක් ලෙස නීතියක් ගෙනෙන්න. බදු අහෝසි කරන්න.විදේශ විනිමයත් ඉතුරුයි. මිනිසුන්ගේ සල්ලිත් ඉතුරුයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 03 October 2015 02:00 AM

එතකොට දුල්මිණි ලොරියක් ගත්ත කෙනාට ලොරියේම තමයි හැමතැනම යන්න වෙන්නේ.ඔයත් නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ බිසව වගේනේ.ජනගහණය වැඩි වෙනකොට වාහන ප්‍රමාණයත් වැඩිවෙනවා.ඒකට සරිලන්න අපේ මාර්ග පද්ධතිය යාවත්කාල කරනවා මිසක් අතිසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ.අලුතෙන් මාර්ග නිර්මාණය කරලා තිබෙන මාර්ග පුලුල් කළයුතුයි (නි)

:       0       0

සමන්ත Saturday, 03 October 2015 02:06 AM

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මීට වඩා දෙයක් දෙන්න බැරිද? (නි)

:       0       0

පුෂ්ප Saturday, 03 October 2015 02:15 AM

මෙවැනි නීති හැමට සමාන වියයුතුයි. මන්ත්‍රීලාගේ වාහන වියදම්ද අඩුකරන්න. (නි)

:       0       0

දුල්මිණි Saturday, 03 October 2015 02:29 AM

පිවිතුරු යහපාල, මම කතාකළ දේ පළමුව තේරුම් ගන්න (නි)

:       0       0

ගාමිණී Saturday, 03 October 2015 02:31 AM

විදේශ රැකියාවල නියුතු අයට වාහනයක් ලංකාවට ගෙන්වා ගැනීමට බලපත්‍ර දෙන්නේ කවදද ? (නි)

:       0       0

අකිල Saturday, 03 October 2015 02:40 AM

ජපානයේ ලක්ෂ 15 වාහනයට මෙහෙ 30 ක් බදු ගහනවා. ඉතින් අපි මෙහෙ 45 ක් ගෙවන්න ඕනෑ. කොච්චර අසාධාරනයක්ද? වහාම මේ බදු ඉවත් කරන්න. අපි හැමෝටම අඩු මුදලින් අලුත් වාහනයක යන්න අයිතිය තිබිය යුතුයි. (නි)

:       0       0

මහානාම -කඳාන Saturday, 03 October 2015 02:46 AM

ගැටලුව එය නොවේ. නිසි මුල්‍ය කළමනාකරණයක් නැහැ. ඇයි අර කිව්වේ සීනි වල මිල වැඩි කරනවා කියලා හෘද රෝග ඇතිවේයැයි කියලා. බඩු මිල අමතක කරන්න. අපේ රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට අපි පෙරට එමු. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 02 October 2015 01:12 PM

පොහොසත් අයට නම් ඉතින් වාහන ඕනෑතරම් තියෙනවානේ (නි)

:       0       0

රුවන් Saturday, 03 October 2015 02:55 AM

හැමෝටම වාහනයක් ගැනීමේ ආශාවක් තිබෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කළයුතුයි. එහෙම නැතුව බදු ගසා වැඩක් නැහැ (නි)

:       0       0

අභය Saturday, 03 October 2015 03:29 AM

මට හිතෙන්නේ අපි ඉල්ලගෙන කෑවා කියලා. රටේ හැම දෙනාටම වාහනයක් භාවිතා කිරීමේ අයිතිය තිබෙනවා.ඒකට කරන්න ඕනෑ පාරවල් හදන එක මිසක් වාහන සීමාකිරීම නෙමෙයි. (නි)

:       0       0

රොෂාන් Friday, 02 October 2015 01:57 PM

මදැයි. යහපාලන ආණ්ඩුවක් එනකම් හිටියේ පොඩි කාර් එකක් ගන්න (නි)

:       0       0

ජයාත් Saturday, 03 October 2015 04:00 AM

මේ දෙකම තරාදියක දෙපැත්ත වගේ. වාහන ආනයන කිරීමේත් සීමාවක් තියෙන්න ඕනෑ. නැත්නම් රටක සමාජීය ආර්ථික ප්‍රශ්න එනවා. ඒ වගේම සාමාන්‍ය මනුස්සයෙකුට ළඟ වාහනයක් තියෙන්නත් ඕනෑ. මේක සමබරව තබාගැනීම තමයි රජයක වගකීම (නි)

:       0       0

මහානාම - කඳාන Saturday, 03 October 2015 04:04 AM

දුල්මිණි නෝනා, අකිල මහතා දන්නවාද ලංකාවේ වැඩිම ආදායම ලබාදෙන්නේ රේගුව බව. එයිනුත් වැඩිම ආදායම වාහන ආනයන බදු වලින් බව.ඉතින් මේ බදු ඉවත්කර කොහොමද අයවය පරතරය පියවා ගන්නේ? මේ නීතිය අලුත් එකක් නොවේ. මේ නීතිය නිසා සුළු පරිමාණයේ ආනයනකරුවෝ වැසී යන අතර මහා පරිමාණයේ සමාගම් පමණක් ඉතිරි වේ. ඔවුන් එම අතිරේක පොළියද පාරිභෝගික ජනතාවට බැරකරනු ලැබේ. කොහොමත් ලොකු සමාගම් වල මිල දැනටත් වැඩියි (නි)

:       0       0

ජානක Friday, 02 October 2015 02:30 PM

යහපාලන රජයක් ආවහම නොතෙමි යන්න කාර් ගන්න පුළුවන් කියලා කිව්වා මතකද. (ර)

:       0       0

සහන් බණ්ඩාර Friday, 02 October 2015 03:03 PM

අපි ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ වහනයක් ගන්න. අපි මේ ආණ්ඩුව පත් කරන්න ලොකු මහන්සියක් දැරුවා. බැනුම් ඇහුවා, අද අපිට පොඩි වහනයක් ගන්න බැරි වීම ගැන ගොඩක් දුක් වෙනවා. පොඩි වාහනයක් අරගෙන සතුටින් ඉන්න කැමති පොඩි මිනිසුන්ගේ ඉල්ලීමට සවන්දෙන්න. (ර)

:       0       0

සෙනරත් Friday, 02 October 2015 03:08 PM

වාහන ගෙන්වීම සීමා කිරීම කෙසේ වෙතත් මුදල් හිඟය පියව ගන්නට කරන වැඩක් බව නම් පැහැදිලිය. (අ)

:       0       0

ප්‍රංශයේ සුජීවා Friday, 02 October 2015 03:18 PM

මේ මිනිස්සු එදත් රැවටුව අදත් රවට්ටනවා මේ මිනිස්සුන්ට ජන්දේ දෙන මිනිස්සුන්ට හොද වේදේ (අ)

:       0       0

ධම්ම Saturday, 03 October 2015 04:55 AM

ජයවේවා! (නි)

:       0       0

ටිකිරි Saturday, 03 October 2015 04:58 AM

ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර කියෙව්වාට පස්සේ මෙහෙම ලියන්න හිතුනා. අපේ රටට විදේශීය මුදලින් ආදායම ලැබෙන්නේ මැදපෙරදිගට ශ්‍රම අපනයනයෙන්, බටහිර රටවලට ඇඟලුම් අපනයනයෙන්, විවිධ රටවලට කරන සම්ප්‍රදායික තේ, පොල්, රබර් සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන අපනයනයෙන්, කාර්මික නිෂ්පාදන අපනයනයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන්. තව දුරටත් විමසා බැලුවොත් පෙනේවි අපි ඒ මුදල් උපයන්නේ ශ්‍රම මුලිකත්වයෙන් මිසක් බුද්ධි මුලිකත්වයෙන් නොවෙයි කියලා. එහෙම ලැබෙන මුදල් වලින් පිරෙන විදේශ මුදල් සංචිතය ඵලදායි නොවෙන දේවල් වලට වියදම් කළාම රට ඇතුළේ ආයෝජනය කරන්න පිටරටට ණය නොවී පුලුවන්ද? මම මේ කියන්නේ යහපාලනයෙන් අඩුවට වාහන ගන්න බලාගෙන හිටපු කට්ටියට. (නි)

:       0       0

සේන Friday, 02 October 2015 03:56 PM

අනේ මන්ද ශ්‍රී ලංකා දැන් ඉල්ලංකා වෙලා නෙවැ (අ)

:       0       0

මහානාම - කඳාන Saturday, 03 October 2015 05:10 AM

අන්තිමට මේ හැම බද්දක්ම යන්නේ දුප්පත් පාරිභෝගිකයාටනේ. ඔබතුමාලා නම් පිටරටකට හරි යයි.පාරිභෝගිකයෝ කොහේ යන්නද? (නි)

:       0       0

බුද්ධික ජගත් ජයසේකර Friday, 02 October 2015 04:05 PM

මට කතාවක් මතක් වුණ කුඹුරට ගිය අම්බරුව දකින්නේ ගොයමුත් තන කොළ වගේ (අ)

:       0       0

රදිකා Saturday, 03 October 2015 05:35 AM

අනේ මන්දා! දැන්නම් ආණ්ඩු දෙකේම කිසි වෙනසක් නැහැ. පොඩි මිනිහාගෙන්ම හම්බකරගෙන පොඩි මිනිහාගෙ බඩටම ගහනවා. අඩුමගානේ 50%ක ආවරණ තැන්පතක් වුණා නම් කමක් නැහැ. හැම බද්දක්ම අපෙන් අයකරගෙන අන්තිමේදී අපි මහන්සිවෙලා කරගන්න හදනදේත් වළක්වනවා. හරිම අසාධාරණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1540 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1748 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1297 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1355 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1944 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 796 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site