(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබානොගන්නා ලෙසත් මහා පරිමාණ වාහන ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඇතැම් පුද්ගලයන් වාහන සිය ගණනින් සඟවා කෘත්‍රිම මිලක් නිර්මාණය කරමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාහන ව්‍යාපාරිකයා ඒ හේතුවෙන් රට තුළ සියලුම වාහන මිල ගණනන් 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක්
Raveendra Tuesday, 07 September 2021 12:03 PM
මෙම පුවත ඉතාමත්ම නිවැරදිය...වාහන වෙළෙන්දෝ එලියට පහලියට යනවිට අකුණු සන්නායක ඔලුවේ උඩින්ම ගැටගසාගෙන යාම ඒ ඒ තක්කඩින්ගේ ජිවිතවලට ගුණදායි වෙනු ඇත.සමහර වැඩකටම නැති පතෝල මැසිත් පුදුම ගණන් ය.
පාල Tuesday, 07 September 2021 12:15 PM
රජයට අයත් වාහන කොච්චර හදන්නෙ නැතිව අව්වට වැස්සට තෙමිතෙමි කොපමන ගාල් කර තිබෙනවද , දහස් ගනනක් එහෙම වාහන තියෙනව සාමාන්‍ය වියදමකින් ඒවා හදාගන්න පුලුවන් රජයට තියෙන්නෙ මෙව වෙන්දේසි කරන්න. මේ අවස්තාවෙ ලොකු ආදායමකුත් රජයට ගන්න පුලුවන්.
NalinTuesday, 07 September 2021 01:08 PM
ආණ්ඩුවට ආධාර හැටියට හම්බ වුණ වාහන එහෙම විකුණන්න බෑ. විධානය කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ ඉස්සෙල්ලම මේවට... එළියෙන් බලනකොට අපරාදෙ වගේ වුණාට මේ හැම එකටම මොනවා හරි ප්‍රශ්න තියෙනවා. හැබැයි මේවට මොනවා හරි ක්‍රමයක් හදන්න බැරිකමකුත් නැතුව ඇති. ඊට වඩා ලේසියිනේ අලුතින් ගත්තාම... ඒක තමයි හේතුව.
fairoos Tuesday, 07 September 2021 12:33 PM
ඒකටත් ගැසට් එකක් ගහයි ද දන්නේ නැහැ .වැඩ බැරි ආණ්ඩුව හැමතැනින්ම අනාගෙන
de silva Tuesday, 07 September 2021 01:06 PM
කට්ටියක් සීනි මිලට අරන් සඟවාගෙන සිටිති. කට්ටියක් සහල් මිලට අරන් සඟවති. කට්ටියක් වාහන මිලට අරන් සඟවති. මේ ඔක්කොම කරන්නේ පසුගිය අවුරුදු 25 තුළ රට පාලනය කළ දූෂිත දේශපාලකයින් සහ ඔවුන්ගේ සගයන් සතුව පවතින කලු සල්ලි වලින්...
RaveendraTuesday, 07 September 2021 02:23 PM
ඔබගේ අදහස් තමයි වඩාත්ම වටිනා මෙන්ම වැදගත් වන්නේ....මේ සාම අක්රමිකතාවයකටම පක්ෂ, පාට බේදයකින් තොරව දේශපාලුවන් හා ඒ ඒ උන්ගේ ලගම පක්කලියන් ඍජුවම සම්බන්දය. කිසිදු හරකෙකුට අනේ අපිනම් පිරිසිදු බෝ පල කීමට කිසිවිට බැරිය. කිනම් මාර්ගයකින් හෝ මේ නොහොබිනා අසුචි අතපත ගාගේනමය.
Nihal Tuesday, 07 September 2021 01:46 PM
මේ අවවාද කරන කට්ටියම වෙන්න පුළුවන්... ලොකු ව්‍යාපාරිකයෝ... වංචාව නිමක් නෑ.
duminda Tuesday, 07 September 2021 01:55 PM
තව මොනවා හංගයිද දන්නේ නැහැ. තව ගැසට් එකක් ගහමු...