IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වාහන හිමිකම් පැවරීමේ අවසන් දිනයේ දිගු පෝලිම්

වෙනත් අයිතිකරුවකුට හිමිකම් පැවරී ඇති වාහන වත්මන් හිමිකරුවන්ගේ නමට පවරාගැනීම සඳහා ලබාදී ඇති අවසාන දිනය වන අද (30) නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අති විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.

අලුයම 3 සිට දිගු පෝලිමක් එහි දක්නට ලැබිණි.

DSCN0012 DSCN0013 DSCN0014 DSCN0025 DSCN00142



අදහස් (0)

වාහන හිමිකම් පැවරීමේ අවසන් දිනයේ දිගු පෝලිම්

දුමින්ද Saturday, 31 December 2016 05:06 AM

මේ නීතිය ගෙනවිත් අවුරුද්දකටත් වැඩියි නේද? අපේ මිනිස්සු අන්තිම මොහොතේ නටලා කාගේහරි පිටේ වැරැද්ද දානවා (නි)

:       0       0

ජනහිත Saturday, 31 December 2016 06:48 AM

මහජනතාවගේ වැරදි නිසා ඒ අය කරදර වෙනවා. කරුණාකරලා තව කාලයක් දෙන්න. අමතක කරන්න එපා මේ ජනතාව රටට බදු ගෙවන අය බව. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නීතියේ තියන දුර්වලකම් නිසානේ. වාහන මිලදී ගන්න අවස්ථාවේම මෙම පැවරුම් පත්‍රය විකුණුම්කරු විසින් දෙපාර්තමේන්තුවට කෙළින්ම යැවිය යුතුව තිබුනා නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (නි)

:       0       0

කමණි Saturday, 31 December 2016 06:56 AM

මහජනතාවගේ වටිනා කාලය රටේ දියුණුවට යොදා නොගෙන මේ වගේ නාස්ති කරන්නේ දැන් රට දියුණුවෙලා තියෙන නිසාද? (නි)

:       0       0

රන්ජිත් Friday, 30 December 2016 04:28 PM

කරුණාකර මේ දින තව දීර්ඝ කරදෙන්න (නි)

:       0       0

ගයනාත් Sunday, 01 January 2017 07:50 AM

ජනතිත නොදන්නවා වුනාට නීතියේ තියෙන්නේ එහෙම තමයි. විකුණුම් කරුගේ පිටපත ඔහුම යැවිය යුතුයි. එහෙම නොකරන එකයි වරද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 28 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 2890 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 535 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1037 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 753 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 804 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26100 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1359 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site