IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වහල් වැඩ කළ කත වසර 13කට පසු ගෙදර

සෞදි අරාබියේ වසර 13 ක කාලයක් කිසිදි වැටුපක් හෝ නිවාඩුවක් නොලබා වහල්  සේවයේ යෙදවූ කැකිරාවේ එම් එච් ධනවති මහත්මිය බදාදා (25) රාත්‍රීයේ රියාද් සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ යු එල් 266 දරන  ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කොළඹට පිටත් කර  යැවු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය .

ධනවතිට හිමිවූ ලක්ෂ 21 ක් චෙක් පතක් මගින් අද දින (26) ඇයගේ අතටම ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු සුභසාධන අමාත්‍යවරිය කටයුතු කළ බවද රොෂාන් මහතා සඳහන් කරයි

දනවති මහත්මිය පසුගිය 6 වැනි සිකුරාදා නැගෙනහිර කලාපිය ජංගම සේවාවට පැමිණියේ ඇයගේ හාම්පුතා සමග තම ගමන් බලපත අලුත් කර ගැනීම සඳහාය. සොයා බැලීමේදී හෙළිවුයේ  වසර 13 ක් කාලයක් පුරාවට කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් ලබා නොදී ඇය වහල් සේවයේ යොදවා ඇති බවයි.

ඒ අනුව තානාපති බාරයට ගත් ධනවති හට ලැබිය යුතු සියලු මුදල්  සහ ගුවන් ගමන් ගාස්තුද හාම්පුතා යැයි  කියන ගත සිරියා ජාතිකයාගෙන් අය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති බලධාරීන් කටයුතු කළේය.

 

 

 



අදහස් (0)

වහල් වැඩ කළ කත වසර 13කට පසු ගෙදර

දුමින්ද Thursday, 26 March 2015 06:08 AM

යුක්තිය ඉටුකළ සැමට තුති (ම)

:       0       0

රොෂාන් Thursday, 26 March 2015 06:10 AM

ඈත්තනේ දෑන් ධනවතියක්ම තමයි (ම)

:       0       0

පදිමිණි Thursday, 26 March 2015 06:19 AM

ලක්ෂ 21 හොදටම මදි. කෝටියක් වන්දි දෙන්න ඕන. වසර 13ක් වහල් වැඩ, වැටුප් නොලැබීම, තාඩන පීඩන, ඔක්කොටම. (අ)

:       0       0

සමන් පෙරේරා Thursday, 26 March 2015 06:51 AM

හැම දේම වෙන්නේ හොදටලු, ඔබ දැන් නියම ධනවතියක්.(හේ)

:       0       0

මංජුල Thursday, 26 March 2015 07:01 AM

විශිෂ්ඨයි ශ්‍රී ලංකා තානාතිපති කණ්ඩායමට උපහාරය !(හේ)

:       0       0

ලංකාජීව Thursday, 26 March 2015 07:06 AM

අවුරුදු දොළහටම ලක්ෂ විසිඑකද ?(දිල්)

:       0       0

නිසාම්දීන් Thursday, 26 March 2015 07:20 AM

විශිෂ්ඨයි. ශ්‍රී ලංකා තානාතිපති කණ්ඩායමට උපහාරය. (ස)

:       0       0

නුවන් Thursday, 26 March 2015 07:43 AM

ධනවතී නැන්දේ උණු දේට හුගක් දුක් උනා අපි. කබාය නැතුව සිංහල ඇදුමක් බය නැතුව ලංකාවට ආවම දා ගන්න .. අපි හොද සිංහලයෝ නැන්දේ ...(ම)

:       0       0

ඉසුරන්දි Thursday, 26 March 2015 08:02 AM

මෙතුමිය යහතින් නැවතත් රටට ආපු එක ගැන බොහොමත්ම සතුටුයි. අදත් මම ප්‍රවෘත්තියක් දැක්කා සවුදියට ගිය කතුන් දෙදෙනෙකුගේ ජිවිත නැති වුන බව.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 353 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 423 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1477 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 376 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site