IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වැහිළිහිණි මතුගමටත් වැහිවහී

ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික    වැහිලිහිණියන්   මේ දින වල මතුගම  නගරයේ  ඇති විදුලි රැහැන්  වල රාත්‍රී නවාතැන් ගනිති පසුදා උදේ ආහාර සොයා යති මොවුන් සෑම වසරකම අගොස්තුවේදී  මතුගම, රත්නපුර යන පෙදෙස් වලට  මෙම කුරුල්ලන් එතියි ද මෙහි විශේෂත්වක් ඇතැයි ද  ශ්‍රී ලංකා කුරුලු සංගමයේ  සම ලේකම්  පක්ෂිවේදී  දීපාල් වරකාගොඩ මහතා කියයි



අදහස් (0)

වැහිළිහිණි මතුගමටත් වැහිවහී

ජයී තිසර Thursday, 25 October 2012 03:10 PM

ලෝකයෙ සිටින අති දක්ෂම පිනුම් කරුයි පියඹන අතර වැහිළිහිණිය නිදා ගනියි ටොන් ගණනක් මැයි මැස්සෝ කා වනසයි සොභාදමේ කෘමිනාශක බෙහෙත මෙයයි...(නු)

:       0       0

කුරේ නාවලගේ Thursday, 25 October 2012 07:33 PM

ශ්‍රී ලාංකීය ආශ්චර්යය බලන්න. (නි)

:       0       0

චාමර Thursday, 25 October 2012 10:09 AM

නියමයි ...අපේ කට්ටිය එහේ යනවා...ඕස්ට්‍රේලියාවේ කට්ටිය මෙහේ එනවා (ස)

:       0       0

සුමිදු Thursday, 25 October 2012 03:19 PM

සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා වගෙයි..!(නු)

:       0       0

අතුල Thursday, 25 October 2012 10:22 AM

වීසා ගත්තේ කොහෙන්ද (ස)

:       0       0

සේනානායක Thursday, 25 October 2012 03:32 PM

අනවසර සංචාරකයෝ.. අල්ලලා නඩු දැම්මොත් හොද ආදායමක් රජයට..!(නු)

:       0       0

රූපා Friday, 26 October 2012 10:19 AM

මෙයාලගේ කකුල් වලට කැමරා හයිකරලා එවලා තියෙන්නේ.(නදී)

:       0       0

සිංදු Thursday, 25 October 2012 08:02 PM

මේක නම් පරිඝනක මායාවක් වගෙයි. (නි)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 25 October 2012 10:35 AM

සෑම වසරකම පැමිණෙන අමුත්තන්ව සාදරයෙන් පිළිගනිමු. ඔවුන් අපේක්ෂා කළ පරිසරය ශීලංකාවෙන් ලැබේ යැයි සිතන අතර ලබන වසරේත් මොවුන්ගේ පැමිණීම අපේක්ෂා කරමු. (ස)

:       0       0

නෙත්මි Thursday, 25 October 2012 03:39 PM

කොහොමද අනේ මේ කට්ටිය එන්නෙ?(නු)

:       0       0

එරංග Thursday, 25 October 2012 11:05 AM

අපේ අය මේකටත් විරෝධතා රැළි යාවිද දන්නේ නෑ ! එයාලට පුලුවන් අපිට බෑ කියලා (ස)

:       0       0

සමන්ත Thursday, 25 October 2012 09:00 PM

දේවතා එළි තියෙනවා?

:       0       0

වජිර Thursday, 25 October 2012 11:05 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් !!!!! (ස)

:       0       0

කුරුවිට Thursday, 25 October 2012 09:18 PM

මෙයාලා පරකඩුව, ඇහැළියගොඩ පැත්තේ විදුලි රැහැන් වල හිටියා කාලයකට ඉස්සෙල්ලා. (නි)

:       0       0

සුදත් Thursday, 25 October 2012 09:22 PM

සුදත්, කටාර්, නෙත්මි, මෙයාලා වැඩිපුරම එන්නේ නැවු වලින් තමා. පියඹලා එනවා ටික දුරක්. ආයිමත් නැවු වල එනවා. (නි)

:       0       0

වජිර Thursday, 25 October 2012 10:02 PM

අනේ මන්දා, යන්න තැනක් නැතුව ඇති. (නි)

:       0       0

නලීන් Thursday, 25 October 2012 12:08 PM

මම වගේ මතුගම කොල්ලෝ හොයාගෙන කෙල්ලොත් ඔහොම එනවා. (නි)

:       0       0

රාජ් Thursday, 25 October 2012 12:20 PM

අලි මදිවට කොටි කිවුවලු. (නි)

:       0       0

ෂිෆා Thursday, 25 October 2012 10:14 PM

20-20 තරගය බලන්නයි ලංකාවට ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

චන්දන Thursday, 25 October 2012 12:26 PM

මොකටද දන්නේ නැහැ අවේ නේද (දී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:39 PM

ඕස්ට්‍රේලියාවේ ඉදලා මෙහේ එන්නේ මොනවා කන්නද? (නි)

:       0       0

අමිල කටුනායක. Thursday, 25 October 2012 12:39 PM

‍ේම පාර අපේ පැත්තට වෙනදා එන කුරුල්ලන් ආවේ නැහැ. හැබැයි ප්‍රේම කුරුල්ලන් නම් වැහිවැහැලා. (නි)

:       0       0

ලංකේෂ්වර Thursday, 25 October 2012 12:31 PM

වැහි ලිහිනින්ගෙන් බද්දක් අය කරමු..!(නු)

:       0       0

නන්දි Thursday, 25 October 2012 04:52 PM

අපේ රටේ දේශගුණයට එයාලට ආස ඇති..!(නු)

:       0       0

හලාවත ප්‍රියන්ත Thursday, 25 October 2012 04:44 PM

මේ අයට මෙහේ ඉන්න කියල අපේ අයට එහෙ යන්නයි ඇත්තෙ..(නු)

:       0       0

ෂෙරීෆ් Friday, 26 October 2012 12:25 AM

අපි තවත් සත්තු ගෙන්වා ගන්න බලමු. එතකොට හුවමාරු කරන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 25 October 2012 12:57 PM

මට මතකයි කුරුවිට පැත්තෙත් කාලයක් හිටියා මේ කට්ටිය.!(නු)

:       0       0

රෑන Thursday, 25 October 2012 12:57 PM

එක ගලෙන් කුරුල්ලෝ කියක් ද (දී)

:       0       0

සුජාන් Thursday, 25 October 2012 05:11 PM

නෙත්මි...සාමාන්‍ය දැනුම්වත්නැ කොහෙද ඉස්කොලේ ගියේ ?කුරුල්ලෝ එන්නේ පියබලා. ඔයා හිතුවද බෝට්ටුවේ එනවා කියල (නු)

:       0       0

සරත් Thursday, 25 October 2012 01:20 PM

හසන්ත මහත්ත‍යෝ, ‍මෙන්න ‍මේකට තමයි ආසියා‍වේ ආශ්චර්ය කියන්‍‍නේ. දැන් බලන්න ඕස්ට්රේ්ලියාව ව‍ගේ ඈත රටක ඉදලා ‍මේ පියාබන කුරුල්‍‍‍ලෝ ලංකාවටම එන් ‍නේ ඇයි කියලා, එයාලට ඉංදියාවට එ‍හෙමත් නැත්නම් පකිස්ථානයට යන්න තිබුනා‍නේ. නමුත් එයා ලා ආ‍‍වේ ලංකාවටමයි.(නු)

:       0       0

අමිලා බලන්ගොඩ Thursday, 25 October 2012 01:27 PM

මේ ඡායාරූපවල තියෙන සුදු පුල්ලිවලට දේවතා එලි කියලා කවුරුවත් නොකිව්ව එකයි පුදුමෙ..!(නු)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:39 PM

ආය යනකොට අපේ කට්ටියක් අරගෙන යන්න ලක්ෂ 5 ගානෙ දෙන්නම්....(නු)

:       0       0

සුරංජන් ලංකාතිලක Thursday, 25 October 2012 01:43 PM

අපේ රටට අනවසරයෙන් එන්න වීසා දුන්නේ කවුද දන්නෙ නැහැ..!(නු)

:       0       0

බමුණුසිංහ Friday, 26 October 2012 07:43 AM

මට මතක් වෙනවා චිත්‍රපටියක්. (නි)

:       0       0

වෙනුර Thursday, 25 October 2012 06:15 PM

දියුණු වෙමින් පවතින අපේ නගරයට ආශිර්වාදයක්. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 25 October 2012 02:06 PM

විශ්වාසද ඕස්ට්‍රේලියාවෙම කියලා.?? දන්න විදියටනම් හැමෝම උත්සාහ කරන්නෙ එහෙ යන්නනේ..!(නු)

:       0       0

ඉදුනිල් Friday, 26 October 2012 08:33 AM

මම මේ ගැන දන්නා විෂය ප්‍රවීණයන්ගෙනුත් අසා තහවුරු කර ගත්තා. මේ කුරුල්ලෝ එන්නේ ඕස්ට්‍රේලියාවේ සිට නොවෙයි. ඔස්ට්‍රියාවේ හා සයිබීරියාවේ සිටයි. (නි)

:       0       0

ශාන්ති Thursday, 25 October 2012 02:46 PM

මරාගෙන කන්න බැරි සතුන් නිසා ආරක්ෂිතයි..!(නු)

:       0       0

ලලිත් Thursday, 25 October 2012 07:23 PM

බෑන් කී මූන් තමයි එවලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 313 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1033 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 214 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1033 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site