IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වළදක් රත් කර ගන්න හැටි හරියට උගන්වයි

ගෘහ ආර්ථීක විෂයය පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ගෘහ විද්‍යා දිනයක් රහලිය 2014 නමින් මාලබේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයයේ දී පැවැත්විණි.

ඉවුම් පිහිම් මැහුම් ගෙතුම් ආදී එදිනෙදා ගෘහ පාලනයට අදාල සියලු කටයුතු ඇසුරෙන් ලැබු පුහුණුව කළ එළි දැක්වීම මෙහිදී සිදු වු අතර ආහාර පිළිගැන්වීමේ ක්‍රම ආහාර මගින් කළ හැකි සැරසිලි ආදීය මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබිණි.

විදුහල්පතිනි සී කේ වික්‍රමාරච්චි මහත්මියගේ උදෙස් පරිදි මහරගම අධ්‍යාපන කොට්ඨාසයේ ගෘහ විෂයභාර අධ්‍යක්ෂිකා යමුනා මහානාම මහත්මිය සහ රාහුල බාලිකා විද්‍යාලයයයේ ගෘහ විද්‍යා විෂයය භාර  චමිදි ජයකොඩි මහත්මිය වැඩසටහන සංවිධානය කළහ.

මේ සඳහා සම්පත් දායතක්වය ලබා දීම සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් ආයතනයේ පුහුණු කළමනාකාරීනී හංසිකා විජේසිංහ කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා තනුජා රංගොඩගේ ගෘහ ආර්ථික විෂය භාර ගුරු උපදේශිකා ඒ ඩී සමරකෝන් යන මහත්මීන් ඇතුළු පිරිසක් ද එක්වූහ අළංකාර ඔසරිවලින් සැරසී සිටි රාහුල බාලිකාවෝ ඔවුන්ගේ රහලිය 2014 හැඩ ගැන්වීම සඳහා වේදිකාවට රංගනයක්ද එක් කළහ



අදහස් (0)

වළදක් රත් කර ගන්න හැටි හරියට උගන්වයි

සුමිත් Sunday, 22 June 2014 08:46 PM

ඔව් ,හොද දෙයක් ,අගය කරනවා (නදී)

:       0       0

පාරා Sunday, 22 June 2014 08:46 PM

අපිට නම් රොටි පුච්චන්න පුළුවන්. (නදී)

:       0       0

තරංග Sunday, 22 June 2014 01:45 PM

ළමයි ටික නම් හොඳයි (නදී)

:       0       0

ශාන්ති Sunday, 22 June 2014 09:20 PM

බොහොම හොද වැඩක් (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 23 June 2014 10:39 AM

මාලබේ රාහුල විදුහල ලංකාවේ උසස් මට්ටමේ ලකුණු ලබා ගත හැකි විදුහලකි. (නදී)

:       0       0

ගජන Sunday, 22 June 2014 03:32 PM

තරංග කියපු එක හරියට හරි....... (දී)

:       0       0

නිලිකා Monday, 23 June 2014 04:53 PM

මටනම් හිනාත් යනවා (දී)

:       0       0

ප්‍රදීපා Sunday, 22 June 2014 10:17 PM

හරිම වටිනා වැඩක්. දැන් ඉන්න ගොඩක් ගැහැණු ළමයින්ට උයන්න, මහන්න මොකුත් බැහැ. ඇඳුම් කඩෙන් ගන්නවා. කේක් ,රසකැවිලි කඩෙන් ගන්නවා. හැම පාසලක්ම මෙවැනි පුහුණුවක් දිය යුතුයි.දැන් ගොඩක් ළමයි දන්නේ ඇහිබැමයි, මුහුණයි පාට කරගෙන ඩෙනිමක් ඇඳගෙන, නලව නලවා පාරේ යන්න විතරයි. (නි)

:       0       0

නයනා ඊඩන් Monday, 23 June 2014 11:02 AM

හොඳ දෙයක්. පිට පළාත් වලටත් දියත් කරනවා නම් හොඳයි. (නදි)

:       0       0

සොනාලි. Sunday, 22 June 2014 04:36 PM

ඉතාම් හොද වැඩක්. ගැහැණු ළමුන්ට මහගු අත්දැකීම් ලැබෙනවා. මෙය දිවයිනේ අනෙක් පාසල් වලද කල යුතුය. සුබ පතමි. (දී)

:       0       0

භානු Sunday, 22 June 2014 04:39 PM

බැලු බැල්මට ගුවන් සේවිකා පුහුණුවක් වගේ . බාලිකා ඇඳුම් සහ බැනරයේ ලාංචනය මොනර පිලක් සම්බන්ධ නිසා. (දී)

:       0       0

රුක්මල් Sunday, 22 June 2014 04:51 PM

හරිම ලස්සන නංගිලා (දී)

:       0       0

රන්ජිත් Sunday, 22 June 2014 05:12 PM

ඉතාම ශ්‍රේස්ඨ සේවාවක්. ශුභ පතමු. (නදී)

:       0       0

නිමල් Monday, 23 June 2014 01:23 PM

මේ ළමයින්ට සිංහල ක්‍රමයට ඉවුම් පිහුම් කරන්න දන්නවද කියල මටනම් සැකැයි. රෝල්ස්, කේක් වගේ දේවල් හදන එක නෙවෙයි ගෘහ ආර්ථීක විෂය කියන්නේ (නදී)

:       0       0

නිමල් Monday, 23 June 2014 02:36 PM

එළවළු , පලතුරු වලින් සැරසිලි කරලා ඒවා නාස්ති කරන එක හොද වැඩක් නෙවෙයි, ආහාර නාස්ති කරන එක සිංහල කම නෙවෙයි, ළමයින්ට උගන්වන්න මිට වඩා දේවල් තියෙනවා. (නදී)

:       0       0

බමුණු ආරච්චි Monday, 23 June 2014 06:34 AM

කෑම මේසයක් අරින හැටිත් කියලා දෙන්න. (නි)

:       0       0

නිලන්ග Monday, 23 June 2014 06:36 AM

හරිම වටිනවා (නි)

:       0       0

වජිර Monday, 23 June 2014 06:37 AM

බොහොම හොඳයි (නි)

:       0       0

මහින්ද Sunday, 22 June 2014 06:55 PM

වැඩේ නම් හොඳටම හොඳයි. ඒත් පරහකට තියෙන්නෙ මෙච්චර ලස්සනට ඇඳගෙන වලං රත් කරන්න පුළුවන්ද කියන එකයි. ඉවිල්ලත්බොහොම ප්‍රායෝගික ක්‍රියාවක්නෙ. ඒකට අදාළ ඇඳුම් අන්දලම මේ වැඩේ කලා නම් බොහොම අගෙයි. කොහොමටත් එක අතකින් මේ ක්‍රියාව අද කාලෙ හැටියට නම් බොහොම පින් ලැබෙන දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 16 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 19 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 188 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 591 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2922 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1515 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site