IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වෙළෙඳ සේවා ක‍්‍රිකට් පිලට ලකුණු 16 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල සහ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් විධායක කමිටු පිල අතර වෙළෙඳ සේවා ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති වාර්ෂික විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් වෙළෙඳ සේවා පිල ලකුණු 16 ක ජයක් ලැබීය. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ රුවන් සේනාරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  

වෙළෙඳ සේවා පිලේ මහේෂ් ද අල්විස් සහ ඉෂාක් සහබ්දීන් කඩුලූ 2 ක බැගින් දවා ගැනීමට සමත් වූහ. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල වෙනුවෙන් දිනේෂ් මන්ත‍්‍රිවිතාන ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතාද, වෙළෙඳ සේවා විධායක කමිටු පිලේ නායකයා ලෙස එහි සභාපති ඈෂ්ලි රත්නායක මහතාද කටයුතු කළහ.   

වෙළෙඳ සේවා විධායක කමිටු පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 114
(රොෂාන් ඉද්දමල්ගොඩ 25, ඉෂාක් සහබ්දීන් නොදැවී 18, දිනේෂ් මන්ත‍්‍රිවිතාන 13/4, රුවන් සේනාරත්න 32/3)

ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 98
(රුවන් සේනාරත්න 22, මනෝජ් රිදීමහලියැද්ද 24, රංජන් පරණවිතාන නොදැවී 18)

..



අදහස් (0)

වෙළෙඳ සේවා ක‍්‍රිකට් පිලට ලකුණු 16 ක ජයක්

අංජන Tuesday, 28 May 2013 06:21 PM

අයියා, මොකද වුණේ? ඊළඟ පාර දෙන්න වැඩේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 0 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 163 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 111 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 522 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1017 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site