ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.උදය කුමාර් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.නාගරාජ් යන යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් අද (25) එක්සත් ජාතික පක්ෂයට එක්වූහ.
ආණ්ඩුව වතුකර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදුන් නිසාත්, මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති පිළිබඳ පැහැදීම නිසාත් මෙම තීරණය ගත් බව ඔවුන් කියයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වළි කුකුළෝ දෙන්නෙක් හංසයා ළඟ
නිමල් Thursday, 25 December 2014 04:34 PM
ප්‍රශ්නයක් නැහැ. ජයවේවා! (නි)
කුරුවිට Thursday, 25 December 2014 07:07 PM
9 වෙනිදාට පසේ ආයෙත් යයි (නි)
දිසානායක Friday, 26 December 2014 12:50 AM
වළි කුකුළොත් දැන් ආඩම්බර පෙන්නනවා එහෙනම් ... (නි)
විල්බට් Thursday, 25 December 2014 08:52 AM
කුකුලෝ වලි දාපු කාලේ ඉවර වෙන්න යනවා වගේ (නදී)
වරුණ Thursday, 25 December 2014 10:58 AM
ජයවේවා! (නි)
දයා අලහකෝන් Thursday, 25 December 2014 11:09 AM
හබන් කුකුලොත් එනවා හනිකට අරහේ වල් ඌරෝ කැකැණ තලනවා (නදී)