අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
කාමාතුරයකු බව කියන මොහු පොලීසියට කියා ඇත්තේ විවේකයක් ලද හැමවිටම එවැනි තැන්වලට ගොස් තද බදයෙන් ප්‍රයෝජන ගන්නා බවයි.
අත්අඩංගුවට ගනිද්දී ඔහු සිටි විලාශය විස්තර කිරීමට බැරි බව ද පොලීසිය පවසයි.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ
ජගත් Tuesday, 02 April 2013 11:47 PM
රජ කාලේ දඩුවමක් දුන්නනම් ලෙඩේ නිකන්ම හොද වෙනවා. (ස)
ජූඩි Wednesday, 03 April 2013 09:33 PM
මම හිතන්නේ ඉන්න ඇත්තේ ග්‍රීස් ගාගෙන වෙන්න ඇති.(නදී)
ච්ද්රා වීරසිංහ Wednesday, 03 April 2013 12:42 AM
හැම කාන්තාවක්ම හැට්ට කට්ටක් අතේ තියාගන ඔවැනි තැන් වලට යනවනම් රෝගය සුව වෙන බව දන්නේ නැද්ද? (ස)
චන්ද්‍රා වීරසිංහ Wednesday, 03 April 2013 12:49 AM
ඇයි සේනාවක් සොයන්නේ. ගෙදර අය මදි වෙලාද (ස)
ජනක Wednesday, 03 April 2013 11:31 AM
ලැජ්ජාවක් තියෙවිනම් මෙහෙම වැඩ කරනවාද (දී)
මුතුකුඩ Wednesday, 03 April 2013 01:21 AM
ලැඡ්ඡාවක් නැති තැන විළි ලැඡ්ඡාවක්අ කොහෙන්ද?(නදී)
ලංකාසිරි Wednesday, 03 April 2013 01:18 AM
ජෝයිට විනෝද වෙන්න හිතිලා වගේ.(නදී)
කලන Wednesday, 03 April 2013 11:55 AM
දැන් හරි අත්අඩංගුවට ගත්ත එක ලොකු දෙයක් (දී)
උපාලි Wednesday, 03 April 2013 01:29 AM
රෝයි දන්නා එකම වචනය තමා ආශ්චර්ය (නි)
උපාලි Wednesday, 03 April 2013 01:32 AM
මනුෂ්‍යයාට ලිංගික හැගීම් තිබුනට බාල වැඩ කරන්න හොඳ නැහැ. ඕක මානසික රෝගයක්. වැඩ කරන රෝහලෙන්ම ප්‍රතිකාර ගන්න පුළුවන්නේ (නි)
හිරුනිකා Wednesday, 03 April 2013 12:10 PM
ලැජ්ජාව නැහැ කියන්නේ ගෑවිලාවත් නැහැ (දී)
අජිත් Wednesday, 03 April 2013 12:04 PM
මිනිස්සුන්ට තියෙන ආතතියක තරම (දී)
හේමචන්ද්‍ර Tuesday, 02 April 2013 05:01 PM
මෙවැනි මිනිසුන් මානසික රෝහලකට ඇතුලත් කළ යුතුයි.(නදී)
ගීත් Tuesday, 02 April 2013 05:03 PM
අපොයි.
රෝයි Tuesday, 02 April 2013 05:20 PM
ඔන්න ආස්චර්ය.(නදී)
මිලින්ද Tuesday, 02 April 2013 05:16 PM
රෝහලට බේත් ගන්න එන ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි. (නදී)
ජෝයි Tuesday, 02 April 2013 05:17 PM
ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා නටකැඩෙන කම් කියන්නේ මෙන්න මේ අසහනකාරයෝ බේරාගන්නයි.(නදී)
රූපා Tuesday, 02 April 2013 05:17 PM
කෝ සේනාව?(නදී)
මංජු Tuesday, 02 April 2013 05:25 PM
විසේ . විසේ. විසේ.
දයා අලහකෝන් Tuesday, 02 April 2013 05:43 PM
මේ මිනිහව නමි තියන්න වටින්නේ නැහැ. බෙහෙතක් විදලා හෝ මට්ටු කෙරුවොත් හොදයි.(නදී)
සෑම් Wednesday, 03 April 2013 05:24 PM
මේ මනුසසයා විතරයි අර ස්වාමීන් වහන්සේ කියපු දේ හරියටම පිලිපැදලා තියෙන්නේ, ජාතිය හදන්න. (නි)
වරුණ Wednesday, 03 April 2013 07:46 AM
රජයේ සේවකයෙක් වෙලත් ඇයි දෙකේ පන්තියේ වැඩ කරන්නේ. (නදී)
උදයංග Tuesday, 02 April 2013 06:22 PM
කරන දේවල් කියන්නේ ලැජ්ජා නැතිව.(නදී)
රොෂාන් Tuesday, 02 April 2013 06:32 PM
මට පෙනෙන විදියට ජෝයි කියන්නේ අසහනය වැඩි කෙනෙක්. (නි)
මේනක Tuesday, 02 April 2013 06:43 PM
මේ වගේ අසහනකාරයන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
අසේල ,මිලානෝ Tuesday, 02 April 2013 07:04 PM
හැම දෙයක්ම පටලවගන්න රොසිට වඩා මේ මනුශ්වය හොදි රෝසී මහත්තයෝ මේක අස්චාර්ය නෙමෙයි අසහනය. (නු)
ලක්ෂමන් Wednesday, 03 April 2013 08:42 AM
ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කට කැඩෙන කම් කියන්නේ මෙන්න මේ අසහනකාරයෝ බේරාගන්නයි. (නදී)
චන්ද්‍රදාස Wednesday, 03 April 2013 08:44 AM
එයා තව පොඩ්ඩක් එහා තියෙන අංගොඩ රෝහලට යැව්ව නම් හොදයි.(නදී)
තිලක් Tuesday, 02 April 2013 07:58 PM
රටේ ස්ත්‍රී දුෂණ ගොඩක් වැඩිවෙලා තියෙන්නේ මිනිසුන්ගේ හිත් දුෂණය වීම නිසා (නු)
ලහිරු Wednesday, 03 April 2013 09:32 AM
මිනිස්සුන්ට මේවගේ දෙකට දඩුවම් දෙන්නත් සේනාව/පොලිසිය ඕනද?(නදී)
චන්දුා Tuesday, 02 April 2013 08:26 PM
මොහු රෝහල් සේවයට සුදුසු නැත. (නු
තිලක්-ඩුබායි Wednesday, 03 April 2013 09:35 AM
දිනේෂ්, බුද්ධාගම ආරක්ෂා කරන්න කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනනේ. අර මධ්‍යසාර ස්ප්‍රීතු කන්ටේනර් දෙකක් කටකපලා ගෙන්නපු අයටත් බොදු බලසේනාව විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?(නදී)
දිනේෂ් Tuesday, 02 April 2013 09:06 PM
රූපා, ජැක් කාරයෝ අල්ලන්නත් සේනාව ඕනද? හැම දේකටම සේනාව ගාව ගන්න එපා. බුදු දහම ආරක්ෂා ආරක්ෂා කලාම ඇති.(නදී)
විජිත් ප්‍රසන්න Tuesday, 02 April 2013 09:16 PM
මේ මනුස්සය රෝහලක වැඩ කරන කෙනෙක් වෙන්න බැහැ. මානසික රෝහලක මානසික පිස්සෙක්. මතක හිටින පාඩමක් උගන්නන්න ඕනේ. (නදී)
කුරුවිට Tuesday, 02 April 2013 10:07 PM
සේනාව මේ ගෙදරට ගිහින් වට කරලා. (ස)
ෆිලික්ස් Wednesday, 03 April 2013 10:12 AM
මේ මිනිස්සුන්ගේ තියෙන පීඩනය තමයි ඔය පිට දාන්නේ (දී)
උද්දික Wednesday, 03 April 2013 03:23 PM
අවුරුදු කාලෙම ඇතුලේ තියා ගෙන ඉන්න(දී)
අශෝක Tuesday, 02 April 2013 10:43 PM
ගණිකා වෘත්තිය නීතිගත කරන්න (ස)
කසුන් Wednesday, 03 April 2013 10:44 AM
ලහිරු හරි. හැමදේටම බොදු බල සේනාවට කෑගහන්න එපා. සේනාවෙන් කරපු දේ මදිද.(ස)
සුජානි Tuesday, 02 April 2013 11:36 PM
මෙවැනි වැඩ කරණ අයට ප්‍රසිද්ධියෙ දඩුවම් දෙනවනම් වැරදි කරණ අය අවම වේවි. අහෝ මව් බිම දූෂණය කරණ හැටි. (ස)