IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වෙළේ සුදාගේ ට්‍රැක්ටර් කැලණියෙන් හමුවෙයි?

කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී ගියර් පෙට්ටිය නොමැති ට්‍රැක්ටර් 26ක් සොයාගත් බව පොලිසිය කියයි.

මෙම ට්‍රැක්ටර්වල ගියර් පෙට්ටි ගලවා ඒ තුළ මත් ද්‍රව්‍ය රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැකකරයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ට්‍රැක්ටර් සොයාගෙන ඇති අතර සොයාගත් මෙම එක් ට්‍රැක්ටරයක ගියර් පෙට්ටියේ මත් කුඩු කිලෝ 20ක් වත් අසුරන්නට ඇතැයි සැකකරයි. මෙම කුඩු ජාවාරමට වෙලේ සුදා සම්බන්ධ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

රාජ්‍ය නොවන සංවිධානයක මුවාවෙන් මේවා ගෙන්වන්නට ඇතැයිද සැක කරති.

3527-- 3528- 3535- 3543- 3558--

ලාල් එස් කුමාර

 

 

(වීඩියෝ - සනත් ඩෙස්මන්)



අදහස් (0)

වෙළේ සුදාගේ ට්‍රැක්ටර් කැලණියෙන් හමුවෙයි?

ධම්ම Monday, 16 February 2015 09:38 AM

අනේ සෝදිසි කරලා බලන්නකෝ අර බුළුගහ හන්දියේ අටවලා තියෙන කමත. මට නම් ඒක සැකයි. (නදී)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 09:40 AM

කොහොමද ටිකිරි මොලේ ? (නදී)

:       0       0

නානායක්කාරන් Monday, 16 February 2015 09:47 AM

ඔක්කොටම වෙලේ සුදා. වෙලේ සුදාට තනියම ඕව කරන්න බැ දෙශපලයකුගේ සහය නැතුව ඕව කරන්න බැ. පොලිසියත් නොමග ගිහින්. (අ)

:       0       0

ජානත Monday, 16 February 2015 10:01 AM

මේ වාහන ඔක්කොම වෙලේ සුදාගේද (දිල්)

:       0       0

ද්‍ර සුනිල් ප්‍රනාන්දු Monday, 16 February 2015 10:51 AM

හොඳ මොලය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 176 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 100 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 151 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 168 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site