IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෙළේ සුදා මරන්න සැලසුමක්

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති.

වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.



අදහස් (0)

වෙළේ සුදා මරන්න සැලසුමක්

ශශිකා Wednesday, 28 January 2015 04:33 AM

වෙළේ සුදා හෙළිකළ නම් සාමාන්‍ය කෙනෙකුගේ වුණා නම් මේ වනවිටත් ඔවුන් අත්අඩංගුවට අරගෙන නැද්ද? (නි)

:       0       0

රූපවතී Wednesday, 28 January 2015 04:37 AM

සත්‍යපාල මම ලංකාවේ හිටියනම් ටොපි බෝතලයක්ම ගෙනත් ඔයාගේ කටට දමනවා ...කතාවනම් සහතික ඇත්ත. (බ)

:       0       0

ජනක Wednesday, 28 January 2015 12:13 PM

කොහොමත් මෙයාට ගැළවීමක් නැහැ. මෙයා මැරුනොත් ගොඩක් දේවල් යටයනවා. ඒක වළක්වා ගන්න නම් මෙයා ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)

:       0       0

ජනක Wednesday, 28 January 2015 12:14 PM

බණ්ඩාර, ඔයා කියන්නේ මෙයාට මැරෙන්න ඉඩදීලා ඔක්කොම යටගහන්න කියලද? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 04:22 PM

මේ විදිහට කතා කරන අය කී දෙනෙක් සුදු වෑන්වල ගියාද. (නදී)

:       0       0

සමන් Wednesday, 28 January 2015 05:13 AM

අන්තිමට ලොවෙත් නැති අහිංසකයෙක් මේවට වැරදිකරු කරලා මෝරු ටික ජයටම වැඩේ කරගෙන යයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අජිත් Wednesday, 28 January 2015 12:32 PM

නදීක, සම්පූර්ණ ඇත්ත. (නි) .

:       0       0

‍ජී‍වා Tuesday, 27 January 2015 05:57 PM

‍වෙ‍ළේ‍ සු‍දා ‍සෝ‍බි‍ත ‍හා‍මු‍දු‍රු‍වන්‍‍ට ‍ ‍ක‍තා ‍ක‍ර‍ල ‍කිව්‍‍වද ? (නදී)

:       0       0

රවින් Tuesday, 27 January 2015 06:56 PM

අනේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔය මරන්න හදන පිරිසගේ තොරතුරු ටික පොලිසියට දුන්නා නම් ඒ කුමන්ත්‍රනයත් අහවරයි නේද? (නදී)

:       0       0

රවින් Tuesday, 27 January 2015 06:56 PM

අනේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔය මරන්න හදන පිරිසගේ තොරතුරු ටික පොලිසියට දුන්නනම් ඒ කුමන්ත්‍රනයත් අහවරයි නේද? (නදී)

:       0       0

ජයන්ත Wednesday, 28 January 2015 02:07 PM

ඔයා සත්‍යපාල වෙලත් තාම සත්‍ය වැටහෙන්නේ නැහැ (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 28 January 2015 06:30 AM

ආයෙත් මතක නැහැ කිවුවොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

චන්න Tuesday, 27 January 2015 11:09 PM

අනේ! අපි වෙළේ සුදා බේරාගනිමු (නි)

:       0       0

සාජන Wednesday, 28 January 2015 06:40 AM

බණ්ඩාර තාම පරණ මඩ වළේම බැහැලා දිය බුං ගහනවා. මේ වගේ අඳුරේ ඉන්න අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 27 January 2015 11:47 PM

මේ වනතුරු වැරදිකර හිරේගිය දේශපාලකයෙක් ගැන කවුරුහරි කියනවද? මේවාත් ඔය විදිහටම ටික කලක් යනතුරු මිනිසුන්ට රසයක් දෙන වැඩ වෙයි. අන්තිමට අපි තමයි රැවටෙන්නේ.අද හෙට කවුරුහරි කියයි කුඩු ගෙන්න එක දැනට සම්පුර්ණයෙන්ම නවත්වන්න බැහැ.හේතුව කුඩු වලට දීර්ඝ කාලයක් ඇබ්බැහි වී සිටි අය එකපාරටම කුඩු නැවැත්වුවවොත් එයාලා සියදිවි හානි කරගන්නවා.එබැවින් එවැනි අයගේ භාරකරුවන්ගේ ඉල්ලීම මත කුඩු ගෙන්වීම පියවරින් පියවර තමයි නවත්වන්නේ කියලා.මේක එහෙම රටක්. (නි)

:       0       0

ලලිත් Wednesday, 28 January 2015 07:18 AM

ආණ්ඩුව පරණ වුණත් අලුත් වුණත් හැදිලා තියෙන්නේ පරණ අයගෙන්මනේ. ඕකනේ ප්‍රශ්නය චාමර මහත්තයෝ. (නි)

:       0       0

ඇසළ Wednesday, 28 January 2015 07:38 AM

වෙළේ සුදා අපි වගේ කෙනෙක්ගේ නම කිවුවා නම් එවෙලේම කණට දෙකක් ගහලා ඇදගෙන යයි. මන්ත්‍රීගේ නම කිවුවට එහෙම ගෙනියන්න බැහැනේ. (නි)

:       0       0

නදීක.. Wednesday, 28 January 2015 08:20 AM

චාමර ..අලුත් ආණ්ඩුවක් කිව්වට ඔය ආවේ පරණ කස්ටියම තමා මෙයාලට කලින් යන්න උනේ රටට දෙයක් නොකරපු නිසයි,එයාල රටේ සම්පත් විකුනපු නිසා , කොටීන්ව නලවපු නිසා, ඔය ඔක්කොම පිල් මාරු කර කර අපිව අන්දවන එක විතරමයි වෙන්නේ.. කව්රුත් නිවැරදි තීරණ ගන්න නැහැ මොකද හැමෝම කොහෙන් හරි ඕවට ගෑවීලා නිසා...(බ)

:       0       0

විජයබාහු Wednesday, 28 January 2015 09:15 AM

අනේ ඔව් හාමුදුරුවනේ මේ වගේ ජාතික වීරයෝ බේරගන්න ඕනේ. කව්රුත් දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලා. (නදී)

:       0       0

ජානක Wednesday, 28 January 2015 03:10 AM

සැකකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිම පොලිසිය, බන්දනාගරය සහ අදිකරනයේ වගකීමක්. අපේ හාමුදුරුවරුන්ට තිබෙන සමාජ වගකීම සහ කාර්යබාරය මීට වඩා වෙනස් බව සෝබිත හාමුදුරුවන්ටත් අමතකවෙලා. ඇයි මොකටද උන්වහන්සේ කුඩුකාරයො වෙනුවෙන් පෙනී සිටින්නෙ.(නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 28 January 2015 03:16 AM

මේ දේවල් වලින් සිවුරට තිබෙන අපේ ගෞරවය විනාශ වෙනවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වුණ දෙයක ප්‍රතිඵල අද නැහැ. පසුගිය ආණ්ඩුවේ වැරදි තිබුන බව ඇත්ත. නමුත් අද ජාතියක් විදියට සිංහලයන් පැරදිලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 28 January 2015 03:18 AM

බන්දුල පෙරේරාට ඕනෑ මඩ ගොඩේම ලගින්න නේද? යහපාලනයක් ඇවිල්ලා නීතිය , සාමය රැකෙන සමාජයකට ඔයාලා බයයි නේද? (නි)

:       0       0

මහීන් Wednesday, 28 January 2015 03:48 AM

ඒක නම් ඇත්ත. අපේ හාමුදුරුවන් කියන දේ ගැන අවධානය යොමුකළ යුතුයි (නි)

:       0       0

චාමර Wednesday, 28 January 2015 03:54 AM

සත්‍යපාල මහත්තයෝ, දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. පරණ කට්ටිය ගිය ඡන්දෙන් පැරදුනා. (නි)

:       0       0

සුජිත් Wednesday, 28 January 2015 04:04 AM

දැනට බලයේ ඉන්න කාගේහරි නමක් කියලද දන්නෙ නැහැ. එහෙමනම් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)

:       0       0

මහින්ද Tuesday, 27 January 2015 03:39 PM

දස දහස් ගණනක් දරුවන්, පියවරුන් රෝගීන් කර මරාදැමු මේ තිරිසනාට දියයුතු දඬුවම කුමක්දැයි සඳහන් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 404 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 128 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1874 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2352 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3736 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site