IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෙළේ සුදා ලංකාවට

සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි.

සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි.

ගිය වසරේ බිරිය සමග ඔහු පාකිස්තානයට යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. බිරිය ගයනි ප්‍රියදර්ශනී (32) හෙවත් සුජී යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය කියයි.

ඇය අත් අඩංගුවට ගැනීමත් සමග ඔහු ගැන තොරතුරු හෙළි කරගත් බවත් ඔහු ඉන්දියාව සිංගප්පූරුව හා ඩුබායිහි කුඩු ජාවාරම් සමග ගනුදෙනු කරන බවත් පෙනේ යැයි පොලිසිය පවසයි. වෙළේ සුදාගේ කුඩු ජාලයට සෑහෙන පිරිසක් සම්බන්ධ බවත් ඔහුට රුපියල් කෝටි 4 1/2 ක් වටිනා සුඛෝපබෝගී මහල් නිවාසයක් කොළඹ බගතලේ පාරෙන් රුපියල් හාර කෝටියක් වටිනා නිවාස දෙකක්, රුපියල් කෝටියක් වටිනා නිවාස 2ක් පන්නිපිටිය හා මාදිවල ඇති බවත් පොලිසිය පවසයි. රුපියල් 1,600000 ක් වටිනා පර්චස් 16 ක ඉඩමක් දෙහිවලද රුපියල් 1, 40,00000 ක් වටිනා නිවසක් නැදිමාලේද ඔහුට ඇති බවත් ඔහු සුඛෝපබෝගී වාහන තුනක හිමිකරුවකු බවත් පොලිසිය පවසයි.

BMD Drug-king-pin-Wele-Sudha-(5) pallanwatte-pannipitiya Wele-Sudhajpg



අදහස් (0)

වෙළේ සුදා ලංකාවට

සරත් Wednesday, 14 January 2015 12:44 PM

මගේ මතය නම් මේ මිනිහට අඩුම ගානේ අහුවුණ කුඩු වලින් බාගයක්වත් පොවන්න ඕනෑ. මෙයාලට තේරෙන්න ඕනෑ මොවුන් නිසා නොමඟට වැටුන මිනිසුන් විඳින වේදනාව (නි)

:       0       0

රාජු Wednesday, 14 January 2015 12:49 PM

සුදා ආවද? ගෙනාවද? අල්ලාගෙන ගෙනාවද? (නි)

:       0       0

හිරුෂ Wednesday, 14 January 2015 12:51 PM

ආණ්ඩුව පෙරලුන ගමන් අහුවුණ එකේ රහස අපි දන්නවා (නි)

:       0       0

ඉටුවන්තුඩාව Wednesday, 14 January 2015 01:09 PM

සමහර ප්‍රතිචාර දැක්කහම මට හිනාත් යනවා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 14 January 2015 01:49 PM

වෙළේ සුදා ඇත්ත වමාරනකොට මොනවා වෙයිද දන්නෙ නැහැ සමහරුන්ට? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 14 January 2015 08:05 AM

දැන්වත් ඉතින් කුඩු මුදලාලිලා ටික අත් අඩංගුවට ගන්න පුළුවන් වේවි (නදී)

:       0       0

ධම්ම Wednesday, 14 January 2015 08:05 AM

ඉතාලියේ ඉන්න එක්කෙනා කවදාද ගේන්නේ.(නදී)

:       0       0

සුජිත් ටෝකියෝ Wednesday, 14 January 2015 08:07 AM

ආණ්ඩුව පෙරලුන ගමන්ම කොහොමද වෙලේ සුදාව අල්ලන්නේ? මෙතැන ලොකු රහසක් තියෙනවා (නදී)

:       0       0

පද්මසිරි Wednesday, 14 January 2015 08:11 AM

මොහුත් තවත් කේ . පි කෙනෙක් නොවේවා කියා අපි ප්‍රර්ථනා කරමු (නදී)

:       0       0

චාමර Wednesday, 14 January 2015 08:11 AM

දැන් නම් ඉලංගකෝන් මහත්තයා අපි එතුමා ගැන අහල තිබුන විදියට නීතියට අනුව වැඩ කරනවා වගෙයි පේන්නේ. මේ වගේ නීති විරෝදී වැඩ කරන අය ඔක්කොමටම දඩුවම් දීල අපේ ලංකා මාතාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට ඉක්මනින්ම පත් වෙන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා ! (නදී)

:       0       0

ශාන් සෞදි Wednesday, 14 January 2015 08:14 AM

කුඩු රජවරු පරදිනකොට පහල පෙලේ වෙළෙන්දෝ නන්නත්තාර වෙනවා මේක තමයි ලෝක ධර්මතාව (නදී)

:       0       0

රංජිත් අතුකෝරල Wednesday, 14 January 2015 08:18 AM

දැන් ඉතින් කුඩු කිලෝ ගනන් එන එක අඩුවෙයි ටිකක් (නදී)

:       0       0

අංජන Wednesday, 14 January 2015 08:41 AM

තම ලොකුම එකා නිදැල්ලේ කෝ උන් එපෑ අල්ලන්න ඔය තාමත් ලස්සනට ඉන්නේ අනේ අපි නොදන්නා මොනර තැන්න...(අ)

:       0       0

දොරු Wednesday, 14 January 2015 08:43 AM

යහ පාලනයේ ප්‍රතිඵල

:       0       0

පද්මසිරි Wednesday, 14 January 2015 04:59 PM

පුදුමයි ඒත් ඇත්තයි (නි)

:       0       0

සචින්ත Wednesday, 14 January 2015 05:54 PM

අනේ මන්දා! අපේ කොල්ලෝ ටිකට ඉදිරියේදී මොනවයින් මොනවා වෙයිද කියලා තමයි මට බය (නි)

:       0       0

වාරියපොළ Thursday, 15 January 2015 01:17 AM

අනේ සුදා, කියන්නකෝ කවුද ඔයාගේ කුඩු වලට උදවු කළේ කියලා? (නි)

:       0       0

රවිදු Thursday, 15 January 2015 02:34 AM

වෙළේ සුදා මහත්තයෝ,ඔය අඩුපාඩු හදාගෙන ඉදිරියේදී සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න. ඔබේ උගත්කමින් සමාජයට වැඩදායී යමක් කරන්න. (නි)

:       0       0

රන්ජිත් Thursday, 15 January 2015 02:47 AM

වෙළේ සුදා මහත්තයෝ, අපි කාගෙනුත් වැරදි සිද්ධවෙනවා. කවුරුවත් සුපිරිසිදු නැහැ.ඔබ කළ වැරදි වලට වන්දි ගෙවන්නත් එක්ක ඡන්දේ ඉල්ලලා පළාතක මහා ඇමතිකෙනෙක් වෙලා උපරීම සේවයක් කරන්න. එවිට ඔබ නරක වෙළේ සුදා කෙනෙක් වෙනුවට ජනතාව ආදරය කරන රට වෙනුවෙන් උතුම් සේවයක් කළ වෙළේ සුදා කෙනෙකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 294 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 222 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 582 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 267 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site