(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් යැයි පොලිසිය කීය .
බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් හොර රහසේ විකිණීමට යන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගැනුම්කරුවන් මෙන් වෙස්වලාගෙන බදුල්ල නගරයට පැමිණ මෙම සැකකරු සමඟ එම වාලම්පුරිය රුපියල් කෝටී 3ක මුදලට මිළදී ගැනීමට කතා කර ගෙන ඇති බවත් පොලිසිය සදහන් කළේය .
හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ම
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණ
විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලවිය ගුවන් හමුදා කදවුරු බුද්ධී නිළධාරින
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ
ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වාලම්පුරිය කෝටි තුනකට විකුණන්න බැරිවෙයි
සඳුන් Wednesday, 06 December 2023 11:28 AM
මෙතැන ඇති වැරැද්ද මොකක්ද ?
ලුම්බිණි Wednesday, 06 December 2023 11:52 AM
මෙතන වැරැද්ද වාලම්පුරියේ නේද?
don Wednesday, 06 December 2023 06:19 PM
මට තේරෙන්නේ නැහැ මෙහි වැරැද්ද?
Sarasi Wednesday, 06 December 2023 07:10 PM
දැන් ඕකට පණ එනවද,
Prasanna Wednesday, 06 December 2023 07:50 PM
ලංකාවේ නීති හදන්නේ මන්ද බුද්ධිකයෝ .යකෝ මැරුණු බෙල්ලෙක් ඔය ගානට දෙන එක ගැන සතුටු වෙයල්ලා .දැන් ඕක පස්ස පැත්තේ ගහගනිල්ලා