IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


වාසයට හොඳම රට ශ්‍රී ලංකාව

(විමුක්ති එස් රුද්‍රිගු)

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් සඟරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය වීමේදී කරුණු රාශියක් සළකා බැලිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.

සංක්‍රමණය වන රටේ සංස්කෘතිය කෙබඳුද?, රැකියාවක් සොයා ගැනීම කෙතරම් පහසුද?, සම්බන්ධ වන ප්‍රවාහන පහසුකම් කෙබඳුද? යන ප්‍රශ්නවලට සංක්‍රමණයවීමට පෙර පිළිතුරු ලබාගත යුතු බවත් එපමණක් නොව සංක්‍රමණය වන රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබඳුද යන ප්‍රශ්නවලටද පිළිතුරු සෙවිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’
2025 මාර්තු මස 13 0 0

ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය


සංවර්ධන අපේක්ෂා ජය ගන්න ජපන් සහය
2025 මාර්තු මස 13 52 0

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද


මාතර ගංවතුර මඩින්න කඩිනම් පියවර
2025 මාර්තු මස 13 64 0

අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ස


මර්වින් බන්ධනාගාර රෝහලට
2025 මාර්තු මස 13 339 0

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගා


මන්ත්‍රී සුගත්ටත් මැතිසබේ තනතුරක්
2025 මාර්තු මස 13 282 0

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.


අ‘පුර රෝහලේ වර්ජනය අවසන්
2025 මාර්තු මස 13 176 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 170 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 417 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 232 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site