(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වැවිලි බෝග වල ඉරණම බාරගන්නට අප රජයේ සූදානම්. පොල් නිෂ්පාදනය පහළ යන්න කොතන හෝ සැලසුම් වල වරදක් තිබෙනවා.දේශපාලනය හරියට මෙහෙයවූයේ නැති වුනාම මේක හරියට කරගන්න බෑ.දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි හරි ප්‍රතිපත්තියක් හදා හොඳ මෙහෙයවීමක් කළොත් මේ ක්ෂේත්‍ර උඩට ගන්න පුළුවන්.
පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්න වසර දහයක සැලැස්මක් අප හදනවා.එමෙන්ම ජාතික වැවිලි ප්‍රතිපත්තියක් හදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලසුමක් හදනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට
ලසී Friday, 14 March 2025 02:43 PM
අගලවත්ත පහු වුණාම බදුරලිය පැත්තේ (කලවාන පාරේ) තියනවා ඩැල්කීත් කියලා අක්කර දහස් ගණනක් පුරා තියන වතු යායක්. ඒකේ තැනින් තැන තියනවා 87-89 කාලේ කට්ටියක් ගිනි තියපු යන්ත්‍රෝපකරණ සහ විශාල ගොඩනැගිලි. දැක්කම පිස්සු හැදෙනවා. දැන් අයිති කොටගල වතු අධිකාරියට. පුළුවන් නම් ඒ කාලේ ගිනි තියපු එවුන්වත් හොයලා දඬුවම් දෙන්න. ඒවායින් ප්‍රයෝජන ගන්න.
tissa Friday, 14 March 2025 03:53 PM
මෙන්න රජයේ දේපළ විකුණනවෝ...!
යෝගා Friday, 14 March 2025 04:35 PM
වමට සිග්නල් දාලා දකුණට හරවනවා කියන්නේ මෙන්න මේවාට තමා. දැන්වත් මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ මොවුන් සමාජවාදීන්වත් ධනවාදීන්වත් නෙමෙයි අවස්ථාවාදීන් පමණමයි කියලා...