IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


වැඩි වූ විදුලි බිල ඉදිරියේදී අඩු කරනවා

(ආරියරත්න  රණබාහු  සහ කාංචන කුමාර ආරියදාස )


විදුලි බිල සියයට30කට වඩා  වැඩි ප්‍රමාණයකින්අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එ සඳහා  සුළු කාලයක්ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විදුල බල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරන බව කී ජනාධිපතිවරයා ඒ අනුව විදුලි බිල  සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කළහැකි  බවත්ඒ සඳහා සුළු කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.


ඊට අමතරව ඉන්ධන මිල ද අඩු කිරීමට  කාලයක් අවශ්‍ය බවත් ඒ අනුව මෙම සියලු වැඩ ටික කර ජනතාවට සහන සළසන බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ දඹුල්ල ගම් උදා භූමියේ ඊයේ(09)පැවැති ජනරැළියක් අමතමිනි.. 

 



අදහස් (8)

වැඩි වූ විදුලි බිල ඉදිරියේදී අඩු කරනවා

Gamini Sunday, 10 November 2024 02:47 PM

අර සීයට 70කින් විදුලි බිල අඩුකරන්න පුළුවන් එක්කෙනෙකුත් මෙයාලත් එක්ක හිටියනේ.. ඇයි දැන් කරන්නේ නැත්තේ?

:       6       19

Kamal Sunday, 10 November 2024 03:10 PM

තරුව ආයෙත් වැඩ පටන් අරගෙන..

:       3       16

Kamal koyrala Sunday, 10 November 2024 03:33 PM

දෙවුන්දර දේවාලේ අරක් ගත් විදුලි මාෆියා ගේ වැඩ ගැනත් පරීක්ෂා කරන්න.

:       13       5

සරත් Sunday, 10 November 2024 05:18 PM

රජය මේ වෙද්දී බොහෝ දේවල් අඩු කළා. බිත්තර, හාල්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, විදුලි බිල ඇතුළු එකී මෙකී නොකී බොහෝම දේවල් අඩු කළා. ඒ නිසා තවත් දේවල් අඩුකරන්න එපා අප්පා...!

:       3       25

Prasanna Sunday, 10 November 2024 06:30 PM

ඡන්ද ගුණ්ඩුවලට තවත් නොරැවටෙන්න වගබලා ගන්න.

:       9       21

King කැලිල්ලෙ Sunday, 10 November 2024 07:40 PM

වගකීමෙන් කියන්නේ මන් ආපසු ඉපදිලා...

:       2       18

Toni Monday, 11 November 2024 12:51 AM

ආයෙත් සිංහ නාදය කරන්න කරන්න පටන් අරන්...!

:       0       6

බමුණුආරච්චි Monday, 11 November 2024 05:44 AM

අපිත් බලාගෙන ඉන්නවා හැම දෙයින්ම මිල අඩුකරලා බදු සහන දීලා, නය නොගෙන කොහොමද මේ හාදය රට ගෙනියන්නේ කියලා .අහන්න දෙයක් නැහැ ඇලඩින්ගේ පහන හම්බුවෙලා ඇති.

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි
2024 නොවැම්බර් මස 13 39 0

විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල


ඇමැති බංගලාවලට හමුදා රැකවල්
2024 නොවැම්බර් මස 13 521 0

රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා


සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද
2024 නොවැම්බර් මස 13 1791 0

එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි


බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 273 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 484 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 1291 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 172 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 514 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1594 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site