IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන

(ජේ.කේ.එල්. චාමින්ද)

 බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක්  තුළ  වැලිකඩ බන්ධනාගාරයේ  සිරකරුවන් අවස්ථා  233 කදි  බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ   සේවයේ යොදවා  ඇතැයි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

එසේම   මේ සදහා බන්ධනාගාර  නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක්  වැයකොට  ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දෙයි .

මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්‍රිත පරිශ්‍රයන්  වෙත සිරකරුවන්  රැගෙන යාම සදහා  අවස්ථා 62කදි  බන්ධනාගාර  මුලස්ථානයේ  සංචිත වාහන 09ක්  කිලෝමිටර් 372ක්  ධාවනයකර තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

 එමෙන්ම  අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද  දැඩිලෙස  පාලනය කිරිම අත්‍යවශ්‍ය  අවධාරණය කරතිබුනද  2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු  දිමනා වශයෙන්  රුපියල් මිලියන  982ක්  වැයකර තිබුණි. ඒ අනුව 2022 වර්ෂයට  සාපේක්ෂව  අතිකාල හා නිවාඩු  දිමනාව 2023 වර්ෂයේ දි  රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 



අදහස් (0)

වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්
2024 දෙසැම්බර් මස 04 128 0

අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ත


පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි
2024 දෙසැම්බර් මස 04 270 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබී


බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව
2024 දෙසැම්බර් මස 04 366 0

වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා


ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්
2024 දෙසැම්බර් මස 04 947 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ


මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි
2024 දෙසැම්බර් මස 04 2547 0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම


ජනපති- ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ හමුවක්
2024 දෙසැම්බර් මස 04 660 0

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 80 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 677 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site